එන්න අපේ දන්සලට - #9inchesEK 🥃

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,567
    124,826
    113
    දෙහිවල
    පෝලිම් අනවශ්‍යයි,
    දවල් ඉදන් එලි වෙනකන් බොන්න දෙනවා,
    ඕනෑතරම් බඩු තියෙනවා,
    අපි සැන්ඩි, බයිට් ඔක්කොම දෙනවා,
    පුටු, මේස, පැදුරු දෙනවා,
    මියුසික් දෙනවා නොනවත්වා,
    ඕනෑතරම් ඇවිත් බොන්න පුළුවන්,
    නිදාගන්නත් දෙනවා වෙරි වුනාම.

    කසිප්පු ඉල්ලා අමනාප නොවන්න.
    වමනේ අස්කරන්නේ නැහැ, සොරි.

    සන්ඩු නොකර බොන්න, වලි දාගන්න එපා.

    උබලගේ බයික්, ස්කුටර්, පොඩි කාර්, සෙඩාන්, වැගන් R, ජීප්, මොන්ටෙරෝ, ප්‍රාඩෝ, ටෙස්ලා, ලෑන්ඩ් C, බෙන්ස්, BM ඔක්කොම වලට පාකින් තියෙනවා. බය නැතුව වරෙන්.

    ගල්, වැට්, ඇස්කොට්, රොක්ලන්ඩ්, සංස්ථා, IDL, මෙන්ඩිස්, Cider, Wine, Beer, Cocktails, Whiskey, Rum, Vodka ඕන දෙයක් තියෙනවා.

    මෙත්මල් පිබිදේවා !!!

    eFHmsjc.jpg


    @spunkyisii @Johnnie_Walker @Draco Malfoy @Solo Rider #9inchesEK

    ප.ලි : චායාරුපය මුහුනුපුතෙන් උපුටාගන්නා ලදී. පොස්ටුව හුදෙක් විනෝදය සදහා පමණි.
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131
    113
    ප.ලි : චායාරුපය මුහුනුපුතෙන් උපුටාගන්නා ලදී. පොස්ටුව හුදෙක් විනෝදය සදහා පමණි.

    baya wuna ne putha
    :LOL:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    පෝලිම් අනවශ්‍යයි.
    දවල් ඉදන් එලි වෙනකන් බොන්න දෙනවා.
    ඕනෑතරම් බඩු තියෙනවා.
    අපි සැන්ඩි, බයිට් ඔක්කොම දෙනවා.
    පුටු, මේස, පැදුරු දෙනවා.
    මියුසික් දෙනවා නොනවත්වා.
    ඕනෑතරම් ඇවිත් බොන්න පුළුවන්.
    නිදාගන්නත් දෙනවා වෙරි වුනාම.

    කසිප්පු ඉල්ලා අමනාප නොවන්න.
    වමනේ අස්කරන්නේ නැහැ, සොරි.

    සන්ඩු නොකර බොන්න, වලි දාගන්න එපා.

    උබලගේ බයික්, ස්කුටර්, පොඩි කාර්, සෙඩාන්, වැගන් R, ජීප්, මොන්ටෙරෝ, ප්‍රාඩෝ, ටෙස්ලා, ලෑන්ඩ් C, බෙන්ස්, BM ඔක්කොම වලට පාකින් තියෙනවා. බය නැතුව වරෙන්.

    මෙත්මල් පිබිදේවා !!!

    eFHmsjc.jpg


    @spunkyisii @Johnnie_Walker @Draco Malfoy @Solo Rider #9inchesEK

    ප.ලි : චායාරුපය මුහුනුපුතෙන් උපුටාගන්නා ලදී. පොස්ටුව හුදෙක් විනෝදය සදහා පමණි.
    @Solo Rider ta kasippu thamai
    Lol
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පෝලිමේ එන්න

    එක ශොට් එකට බයිට් පොඩ්ඩයි දෙන්නෙ

    විස්කි - පෝක් කෑල්ලක් අගල් 1 * 1
    වොඩ්ක - චීස් පලුවකින් කාලක්
    අරක්කු - රටකජු ඇට 3යි
    බියර් - බයිට් දෙන්නෙ නෑ
    කසියත් දෙනව - සියබල කරලක්

    VIP queue ක් තියනව 9EK සාමාජිකයන්ට
    පයිය පෙන්නලා ඇතුලට යන්න පුලුවන්
    බයිට් අන්ලිමිටඩ්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    පෝලිමේ එන්න

    එක ශොට් එකට බයිට් පොඩ්ඩයි දෙන්නෙ

    විස්කි - පෝක් කෑල්ලක් අගල් 1 * 1
    වොඩ්ක - චීස් පලුවකින් කාලක්
    අරක්කු - රටකජු ඇට 3යි
    බියර් - බයිට් දෙන්නෙ නෑ
    කසියත් දෙනව - සියබල කරලක්

    VIP queue ක් තියනව 9EK සාමාජිකයන්ට
    පයිය පෙන්නලා ඇතුලට යන්න පුලුවන්
    බයිට් අන්ලිමිටඩ්
    Palathuru nadda?
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    පෝලිමේ එන්න

    එක ශොට් එකට බයිට් පොඩ්ඩයි දෙන්නෙ

    විස්කි - පෝක් කෑල්ලක් අගල් 1 * 1
    වොඩ්ක - චීස් පලුවකින් කාලක්
    අරක්කු - රටකජු ඇට 3යි
    බියර් - බයිට් දෙන්නෙ නෑ
    කසියත් දෙනව - සියබල කරලක්

    VIP queue ක් තියනව 9EK සාමාජිකයන්ට
    පයිය පෙන්නලා ඇතුලට යන්න පුලුවන්
    බයිට් අන්ලිමිටඩ්
    Need some cute nurses to check my size. Otherwise I wont be check in. Nurse selection menu pls.