එන්න අපේ දන්සලට - #9inchesEK 🥃

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දන්සලෙන් ගොඩ ගිය උන් ☹️
    පොසොන් එකටත් ලෑස්ති කරමු වැඩේ... අපේ ෆුල් සප් එක දෙනව...
    ඒකට වෙනම සෙට් එකක් ගන්නවා කිවුවා හයර් යන්න 😁
    හම්මට... එවුව කොහෙද...
    දුවාපිය බලන්න එකෙක් හයර්... එකෙක් හරි එදාට වාහනයක් ගෙනත් දන්සල ඉස්සරහ පාක් කරොත්,
    සාමාජික ලිස්ට් එකෙන් කටුගාල දානව උගෙ නම...
    මමයි මේකෙ භාණ්ඩාගාරික ඩෝ...
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    හම්මට... එවුව කොහෙද...
    දුවාපිය බලන්න එකෙක් හයර්... එකෙක් හරි එදාට වාහනයක් ගෙනත් දන්සල ඉස්සරහ පාක් කරොත්,
    සාමාජික ලිස්ට් එකෙන් කටුගාල දානව උගෙ නම...
    මමයි මේකෙ භාණ්ඩාගාරික ඩෝ...
    ඒ උනාට අද උදේ ගෙදර යන්න වාහනයක් තිබ්බේ නෑනේ. බස් තිබ්බ නිසාහොදට ගියා නැත්තම් අදත් එතනම තමා ඉන්න වෙන්නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනිවා.. කිරිය පොඩ්ඩක් ඇක්ටිව් කරන්න අපෙ වැඩ වගයක් තියෙනවා.. PM කරන්නම්
    නියමයි...👍👍
    ඒ උනාට අද උදේ ගෙදර යන්න වාහනයක් තිබ්බේ නෑනේ. බස් තිබ්බ නිසාහොදට ගියා නැත්තම් අදත් එතනම තමා ඉන්න වෙන්නේ
    සොරි වෙන්න ඕනෙ මහත්තය, එකෙක්ව නවත්තල ගියේ... මේ මනුස්සය මම නැති ටිකට දන්සලේ ඉතුරු කොට වලට ඉව අල්ලන්න ගිහිල්ලනෙ. ආයෙ වෙන්නෙ නෑ ඒ වැඩේ...
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    සොරි වෙන්න ඕනෙ මහත්තය, එකෙක්ව නවත්තල ගියේ... මේ මනුස්සය මම නැති ටිකට දන්සලේ ඉතුරු කොට වලට ඉව අල්ලන්න ගිහිල්ලනෙ. ආයෙ වෙන්නෙ නෑ ඒ වැඩේ..
    කමක් නෑ ඊලග පාර හොදටම කරමු.මේ පාරත් සුපිරියට තිබ්බ හැබැයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,819
    113
    දෙහිවල
    සැක් දන්සල පහු කරන් ගිහින්නෙ camac නෑ පොසොන් එකට පොල් රොටි දෙමු හොර පොල් දෙඤ්ඤං 🤣🤣🤣
    කොට ටිකක් තියෙනවා.. පොඩ්ඩක් ගොඩවෙලා ආවානම්...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    විසේස නිවේදනයයි
    විසේස නිවේදනයයි
    දන්සැල් භූමියේ දමාගොස් ඇති මල් මල් ජොකාගේ අයිතිකරු වහාම එය රැගෙන යන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    දන්සල අවසාන මොහොතෙ ඉන්න බැරිවුණා මට...,
    භාණ්ඩාගා හයර් දුවල හොයපු සල්ලි වලින් මාතලෙන් පොල් කට්ටියක් අරන් දැම්ම. ඒ වැඩේට ගියා අද හවස් වරුවම...

    නියමයි නියමයි... මගේ උණුසුම් සුභපැතුම්...

    අනියම් සාමාජිකයෙකු වශයෙන් මා විසින් සංගමයට භාණ්ඩාගාරික සහ තොග කලමණාකාරක වශයෙන් සේවය සැපයූවත්...,
    ඉතාම විනිවිද භාවයෙන් යුතුව මුදල් සහ භාණ්ඩ සම්බන්ධ සියලුම ගණුදෙනු සිදුකිරීමට මා බැඳී සිටිනව...

    සියලුම චෙක් පත් සහ වවුචර් පත් ගරු සභාපති @spunkyisii මහතාගේ සහ ගරු ලේඛම් @Walter White මහතාගේ ජුඬු මුද්‍රාව සහිත නිර්දේශය යටතේ සහතික කර ඇති අතර...
    වැය පක්ශය සඳහා අදාල සියලුම රිස්ට් පත් මා සන්තකයේ ඇත...
    එබැවින්,
    සියලු අනියත චෝදනාවන් මා විසින් ප්‍රතික්ශේප කරනු ඇත..
    Seal thiyanna gihin 9 inch ewa ekata wadda ganna ehema epa LOL
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    විසේස නිවේදනයයි
    විසේස නිවේදනයයි
    දන්සැල් භූමියේ දමාගොස් ඇති මල් මල් ජොකාගේ අයිතිකරු වහාම එය රැගෙන යන්න
    @Solo Rider අය්යා... ආන් හම්බවෙලාලු. විගහින් දුවලා යන්ට........ 🤭
    අපරාදේ නිකන් ගෙදර මාය්යට තඩි බෑවේ.........
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ලුනුමිරිස නම් සුපිරියට තිබ්බා. ආයෙත් දවසක එන්නම් කිරිබත් එක්ක ලුනුමිරිස් ටිකක් කාලා යන්න 😋❤️
    Hmmm kashtiya inne nikan k#ri kapu rilau wage ekada? Lol
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,819
    113
    දෙහිවල
    ඒ මයේ කන්නඩි දෙක නෑ බං ඒ මයෙ කන්නාඩි දෙක බං @Solo Rider @Walter White @hichchiputha ඒ කන්නඩි නැතුව මම කොහොමෙයි ඉන්නෙ බං ඒ හොයල දියල්ල බං
    ආතල් දෙනවනේ ඉතින් අන්කල්..
    හොද වෙලාවට මම දැකලා අරන් තිබ්බෙ..
    එවන්නම් මම ☹️
     
    • Haha
    Reactions: Solo Rider