දන්සල අවසාන මොහොතෙ ඉන්න බැරිවුණා මට...,
භාණ්ඩාගා හයර් දුවල හොයපු සල්ලි වලින් මාතලෙන් පොල් කට්ටියක් අරන් දැම්ම. ඒ වැඩේට ගියා අද හවස් වරුවම...
නියමයි නියමයි... මගේ උණුසුම් සුභපැතුම්...
අනියම් සාමාජිකයෙකු වශයෙන් මා විසින් සංගමයට භාණ්ඩාගාරික සහ තොග කලමණාකාරක වශයෙන් සේවය සැපයූවත්...,
ඉතාම විනිවිද භාවයෙන් යුතුව මුදල් සහ භාණ්ඩ සම්බන්ධ සියලුම ගණුදෙනු සිදුකිරීමට මා බැඳී සිටිනව...
සියලුම චෙක් පත් සහ වවුචර් පත් ගරු සභාපති
@spunkyisii මහතාගේ සහ ගරු ලේඛම්
@Walter White මහතාගේ ජුඬු මුද්‍රාව සහිත නිර්දේශය යටතේ සහතික කර ඇති අතර...
වැය පක්ශය සඳහා අදාල සියලුම රිස්ට් පත් මා සන්තකයේ ඇත...
එබැවින්,
සියලු අනියත චෝදනාවන් මා විසින් ප්‍රතික්ශේප කරනු ඇත..