එන්න, අප හා එක්වන්න. සිරිලක නැවත ජවසම්පන්න 
2 2020sl Member Jul 6, 2018 38 7 0 Jul 6, 2018 #1 එන්න, අප හා එක්වන්න. සිරිලක නැවත ජවසම්පන්න  Reactions: Durotan, new18505, csstudio and 1 other person
Durotan Well-known member Feb 7, 2018 2,914 865 113 Azeroth,Alterac Valley Jul 7, 2018 #5 සුභ පැතුම්.....!!!අනාගතය සාර්ථක වේවා කියලා පතනවා.
jhnnwp Well-known member Jan 6, 2012 44,536 32,283 113 Jul 7, 2018 #6 Moka janapathi unath. Rate minissu gana balanne naha. Oya katayam balayata enakam withrai oi.
2 2020sl Member Jul 6, 2018 38 7 0 Jul 11, 2018 #8 Durotan said: සුභ පැතුම්.....!!!අනාගතය සාර්ථක වේවා කියලා පතනවා. Click to expand...
M mata renta barai Well-known member Aug 1, 2017 639 270 63 Jul 11, 2018 #9 හරි මූ ජනාදිපති වුනා කියමුකො.එතකොට ඔය කියන දේවල් ඒ විදිහටම කරයිද?
Buddhi_R Member Feb 14, 2017 400 62 0 මොකටද බ්රෝ..? Jul 11, 2018 #10 mata renta barai said: හරි මූ ජනාදිපති වුනා කියමුකො.එතකොට ඔය කියන දේවල් ඒ විදිහටම කරයිද? Click to expand... ශුවර් මදි ගතියක් පේනවා නේ... සිරාගෙ ස්ක්රිප්ට් එකක් වගේ....
mata renta barai said: හරි මූ ජනාදිපති වුනා කියමුකො.එතකොට ඔය කියන දේවල් ඒ විදිහටම කරයිද? Click to expand... ශුවර් මදි ගතියක් පේනවා නේ... සිරාගෙ ස්ක්රිප්ට් එකක් වගේ....
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Jul 11, 2018 #11 කරන්න පුළුවන් හොඳම දේ තමා පල්ලෙවත්ත, නාගානන්ද තව ඔය ඉල්ලන්න බලන් ඉන්න හැමෝම එකතුවෙලා එක්කෙනෙක්ව තෝරාගෙන එයාට සහයෝගේ දෙන එක.
කරන්න පුළුවන් හොඳම දේ තමා පල්ලෙවත්ත, නාගානන්ද තව ඔය ඉල්ලන්න බලන් ඉන්න හැමෝම එකතුවෙලා එක්කෙනෙක්ව තෝරාගෙන එයාට සහයෝගේ දෙන එක.