එන්න අප හා එක්වන්න - BLACKTULIP -

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    markhaloce
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    Ok
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :):)පාට නෙවෙයි වැදගත් .මතවාදයයි වැදගත්. ජයවේවා.:):)
    දැක්ම-


    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පක්ශයකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,

    තැන්කියු කිව්වා ඇදගෙන යනවට,,උබ තමා නිලලත් ප්‍රචාරක ලෙකම්,,ඇමති මන්ඩලයෙත් තැනක් ලැබෙයි:)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    b904044bde.png


    එන්න අප වෙත .........
    අප සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු........
    එකම සහෝදර සහෝදරියන් කැලක්.......
    එකම එලකිරියක්.......
     

    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    අනික යාලුවා වචන ස0වරව පාවිච්චි කරන්න..රැට බිලා පාරෙ යන කසිප්පු කරයෙක් ගෙ බුමීකාව මෙකෙ රගපන්න එපා,,කුනුහරප කිය කිය ගමෙ ගුනපාල අය්යත් රැට යන්නෙ ඔහොම තමා කස්සිප්පු ගහලා...:lol::lol::lol:

    අනික නිකන් පිචමෙක් වෙන්නත් එපා,,මොකද කුනුහරප උබට වැදගත් උනාට මට ගෙමක් නැහැ,,අනික මම උබට මොනවා හරි කිව්වද?නිකන් වනචර ගති අය්න් කරගෙන මහත්තයෙක් වගෙ හැසිරියන් ටිකක්:lol:

    machan meka deshapalana deyak nemei:)
    ඉස්සෙලම අවබොදය ලබා ගන්න,,වචන කියවන්න,,නිකරුනෙ කැගහන්න එපා


    එක පෝස්ට් එකකින් බැනපන්කො දහ තැනක දාන්නෙ ඔන්න මම ඔක්කොම එකතු කරා.
    අනේ නිකන් පලඩෝ යන්න උඹ මේකෙ මහත්තයක් විදිහට හැසිරුන ඒවයි උඹෙ fake ට්කයි දැම්මොත් එහෙම
    පුකෙන් යන්න වෙන්නෙ.
    මොකෝ මෙච්චර කල් කිරියෙ ඉදල අපි දන් නැත්ද උඹේ තරම
    උඹේ මේ ත්‍ර්ඩ් එක ප්‍රින්ට් එකක් ඇරන් ඒක රෝල් කරල ගහගනින් උඹෙ පුකේ.
    පකේ සහජීවනේ​
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එක පෝස්ට් එකකින් බැනපන්කො දහ තැනක දාන්නෙ ඔන්න මම ඔක්කොම එකතු කරා.
    අනේ නිකන් පලඩෝ යන්න උඹ මේකෙ මහත්තයක් විදිහට හැසිරුන ඒවයි උඹෙ fake ට්කයි දැම්මොත් එහෙම
    පුකෙන් යන්න වෙන්නෙ.
    මොකෝ මෙච්චර කල් කිරියෙ ඉදල අපි දන් නැත්ද උඹේ තරම
    උඹේ මේ ත්‍ර්ඩ් එක ප්‍රින්ට් එකක් ඇරන් ඒක රෝල් කරල ගහගනින් උඹෙ පුකේ.
    පකේ සහජීවනේ​

    ලොක්කා බලන්න දාපන් මගෙ ෆෙක් ටික එහෙනම්,,ඔනම අබියොගයක් බාරගන්නවා,,දාපන්,,ඔන්න ඔන්න ආයෙත් පටන් ගත්ත වනචාරියෙක් වගෙ හැසිරෙන්න,,ඇයි පුතෙ කුනුහරප විතරමද ඔය කටින් එන්නෙ,,ඉස්සෙල්ලම මොන මගුලක්වත් ඔනෙ නැහැ, හරි දාපන් මගෙ තියෙනවා කියන ෆෙක් ටික,,බරගනින් එ අබියොගය..මහ ලොකු කෙරුමෙක් නම් :lol::lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එක පෝස්ට් එකකින් බැනපන්කො දහ තැනක දාන්නෙ ඔන්න මම ඔක්කොම එකතු කරා.
    අනේ නිකන් පලඩෝ යන්න උඹ මේකෙ මහත්තයක් විදිහට හැසිරුන ඒවයි උඹෙ fake ට්කයි දැම්මොත් එහෙම
    පුකෙන් යන්න වෙන්නෙ.
    මොකෝ මෙච්චර කල් කිරියෙ ඉදල අපි දන් නැත්ද උඹේ තරම
    උඹේ මේ ත්‍ර්ඩ් එක ප්‍රින්ට් එකක් ඇරන් ඒක රෝල් කරල ගහගනින් උඹෙ පුකේ.
    පකේ සහජීවනේ​

    පුතෙ උබ ඉන්නෙ 2016 ඉදලා නෙද????? එතකොට උබ කොහොමද මෙකෙ පරන එකෙක් වෙන්නෙ,,මම නෙමෙයි පුතෙ උබයි ෆෙක් වලින් සැරි සරන්නෙ,,නිකන් පිචමෙක් වෙන්න එප පුතෙ,,මම ඉන්නෙ 2009 ඉදලා,,:lol::lol::lol:
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    b904044bde.png


    *සාමාජියන්හට අවස්තාව ඇත,එක්වන්න අප සමග,,කැමතිනම් මෙම මතයට


    එලකිරි මැතිවරණයේදී මගේ සහයෝගය එක්සත් හරිත පෙරමුණට..........

    b9cdf6ff28.png
     
    • Like
    Reactions: blacktulip

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Jathiwadayak nethuwa chandayak dinanna puluwanda manuspayo :lol:

    බලමු... බෑ වගේ හිතුනොත් සන්ධාන ගතවෙන්න කියලා නායකතුමාට යෝජනා කරමු... සුළු පක්ශ සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කරලා පොදු අපේක්ශකයෙකු ඉදිරිපත් කරලා විශිෂ්ඨ ජයග්‍රහනයකින් පසුව සම්මුතිවාදී ආණ්ඩුවක් හදලා සංහිඳියවෙන් රජය ගෙනියනවා..... :yes: :yes: :yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මට පක්ෂ පාට කිසිම බෙිදයක් නැහැ.එම නිසා උපෙක්ෂවෙන් බලා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි.පුලුවන් උදවිවක් සැමට එකසේ කරගෙන නිහඩව පාඩුවෙි හිදිමි.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    බලමු... බෑ වගේ හිතුනොත් සන්ධාන ගතවෙන්න කියලා නායකතුමාට යෝජනා කරමු... සුළු පක්ශ සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කරලා පොදු අපේක්ශකයෙකු ඉදිරිපත් කරලා විශිෂ්ඨ ජයග්‍රහනයකින් පසුව සම්මුතිවාදී ආණ්ඩුවක් හදලා සංහිඳියවෙන් රජය ගෙනියනවා..... :yes: :yes: :yes:

    ඔය තියෙන්නෙ ගින්දර වගෙ:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති පක්ෂ වල මතය/ප්‍රතිපත්ති නිවැරදිව එලකිරිවාසින් වෙත ඉදිරිපත්වී නොතිබීම විශාල අඩුපාඩුවක් බව සංවිධායක මණ්ඩලය නිරීක්ෂණය කර ඇත. ඒ සඳහා විසඳුමක් ලෙස පහත ප්‍රශ්නාවලියට ඔබගේ පිළිතුරු ඉදිරිපත්කරන ලෙස ඉල්ලා සිටිමු. එය වඩා පලදායි සංවාදයක් මේ මැතිවරණය තුලින් එලකිරිය තුල ආරම්භ කිරීමට සහ පක්ෂ අතර මතවාදී ගැටුමක් ඇතිකිරීමට හේතුවනු ඇති බව අප විශ්වාස කරන්නෙමු. ප්‍රතිපත්ති ප්‍රකාශන පිළියෙළ කිරීමට නායකයින්ට වැයවන කාල/ශ්‍රමය අවම කරනු සඳහා මෙම ප්‍රශ්නාවලියට ලැබෙන පිළිතුරු මුලික ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස මැතිවරණ කොමිසම සලකනු ලැබේ.


    දී ඇති එක පිළිතුරක් තෝරාගැනීමට හෝ ඔබේ වෙනත් අදහසක් ඇත්නම් එක වාක්‍යකින් ඉදිරිපත් කිරීමට පුළුවන. නායකයාගේ පිළිතුර පමණක් පක්ෂයේ ප්‍රතිපත්තිය ලෙස බාරගනු ලැබේ.



    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?

    සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු අතර එලකිරිය දරුවන්ට පවා සැරිසැරිය හැකි වෙබ් අවකාශයක් බවට පත් කල යුතුය.
    බහුතර එලකිරිවාසින් වැඩිහිටියන් වන අතර, විනෝදාස්වාදය සඳහා එම ත්‍රෙඩ් උපකාරී වේ. ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ත මතයක් දරන්නෙමු.
    ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.


    (2) ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය.
    බහුතර සිංහල සාමාජිකයින් දැනුවත් කිරීමට එම ත්‍රෙඩ් උපකාරී වේ.
    ඕනෑම අදහසක් එලකිරිය තුල ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.


    (3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?
    ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු.
    ඕනෑම ආගමක් අපහාසයෙන්/උපහාසයෙන් තොර තාර්කික විවේචනයට එළකිරි අවකාශය විවෘත විය යුතුය.
    ඕනෑම අදහසක් එලකිරිය තුල විවේචනය කිරීමේ නිදහසට ගරු කරන අතර ආගමික මත සඳහා කිසිදු විශේෂයක් දැක්විය යුතු නොවේ.​

    (4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?
    දේශපාලනික කාරනා සාකච්චා කිරීම එලකිරිවාසින් අතර අසමගිය ඇතිවීමට හේතුවන නිසා එවැනි ත්‍රෙඩ් වහාම තහනම් කල යුතුය.
    අපහාසයෙන්/උපහාසයෙන් තොර දේශපාලනික සංවාද එළකිරිය තුල සිදුවිය යුතුය.
    ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.​

    (5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.
    නිර්නාමිකව -රෙප් ලබාදීම සහ ඒ සමග නිර්නාමික අදහස් දැක්වීම් සම්පුර්ණයෙන්ම අවහිර කල යුතුය.
    නිර්නාමික නොවන තත්වයක් තුල -රෙප් ලබාදීමට සාමාජිකයින් අධයිර්යමත් වනු ඇති අතර එය රෙප් සංකල්පයේ මුලික අරමුණට බාධාවක් විය හැක.
    ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු. ඒ සඳහා සිමා අවශ්‍ය නැත.​

    (6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග යාවත්කාලින නොවීම.
    එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ.
    අනිකුත් වෙබ් අඩවි සමග තරඟකාරීව රැඳී සිටීමට නව තාක්ෂණයෙන් යාවත්කාලින වීම අත්‍යවශ්‍ය නමුත් වර්තමාන තත්වයෙහි විශාල අඩුපාඩුවක් නොදකිමු..
    එලකිරිය වර්තමානයේ ඉතා පසුගාමී තත්වයක ඇති අතර, මේ තත්වයෙන් තවදුරටත් ඉදිරියට යාම එළකිරි අඩවියේ පරිහානියට හේතු වනු ඇත.​

    (7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.
    සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය.
    නිර්නාමිකව අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ විට ව්‍යාජ ගිණුමක් පාවිච්චි කිරීම වරදක් නැත.
    ඕනෑම අදහසක් එලකිරිය තුල නාමිකව හෝ නිර්නාමිකව ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.​

    (8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.
    සම්පුර්ණයෙන්ම තහනම් කල යුතු අතර එලකිරිය දරුවන්ට පවා සැරිසැරිය හැකි වෙබ් අවකාශයක් බවට පත් කල යුතුය.
    බහුතර එලකිරිවාසින් වැඩිහිටියන් වන අතර, එවැනි වචන ව්‍යංගාර්ථයෙන් හෝ තරු සලකුණු සමග භාවිතය වරදක් නොවේ.
    ඕනෑම අදහසක් එලකිරිය තුල සභ්‍ය හෝ අසභ්‍ය ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරමු.


    විශේෂ සහ වැදගත්ම ප්‍රශ්නය

    අවශ්‍ය සම්පත් සහ බලතල ඔබට ඇතැයි උපකල්පනය කරමින්, එලකිරිය සහ එහි සාමාජිකයින්ගේ යහපත උදෙසා අනාගතයේදී ඔබ පක්ෂය බලයට පත්වූ විට ගන්නා ක්‍රියාමාර්ග (උපරිම තුනක්, එකකට එක වාක්‍ය බැගින්), ඉටු නොවන චන්ද පොරොන්දු ලෙස :P
    (ඉහත ප්‍රශ්නාවලියේදී දැක්වූ කරුණු නැවත පොරොන්දු ලෙස ඉදිරිපත්කිරිමෙන් වලකින්න)