එන්න අප හා එක්වන්න - BLACKTULIP -

ඔන්න ආවා.

Suprise-06.gif


නියම වැඩක් වගේ
ජය
VK
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Moko yahapalana ate lowala lowala ratatath kelawala
    thawath sahajeewane kiyawanna enawada
    palayan ban yanna

    මේවා ඇත්ත දේශපාලන පක්ෂ හෝ ඒවගේ ප්‍රතිපත්ති එක්ක කිසිදු සම්බන්දයක් නෑ
    යහපාලනයට blacktulip අදාල නැනේ
    එක රනිල් මෛත්‍රී දෙන්නට email එකක් දාලා බලාගන්න
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    (1) පහත් යයි සම්මත වර්ගයේ රසවින්දනයක් ලබාගැනීම සඳහා හිතාමතාම ව්‍යාජ නම් වලින් ආරම්භ කරන ත්‍රෙඩ්(අසහන ත්‍රෙඩ්) පිලිබඳ ඔබේ අදහස ?


    හුදෙක් විනොදාස්වාදයටනම් ප්‍රශ්නයක් නැත,නමුත් හුදෙක්ම එවත් නිර්නාමික චරිත මෙහි සිදුකරන්නෙ මඩ ගැසිම්,,කුනුහරප බාවිතයෙන් පොරක් වෙන්න දැගලීම වැනි පහත් ක්‍රීයා නිසා නිනාමික චරිත ඉතා පිලිකුලෙන්ම හෙලා දකිනු ලැබෙ,,විශෙශයෙන් ඔවුන් වෙනුවෙන් කතා කරන කාලයද අපතෙ හැරිමක් සෙ අප පෙරමුන සලකයි.

    ජාතිවාදය (විශේෂයෙන්ම සිංහල) වර්ධනය කරන, අන්‍ය ජාතින් පිලිබඳ සැකය හා අවිශ්වාසය වර්ධනය කරන මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?

    කිසිම ආකාරයක ජාතිවාදී අදහසකට ඉඩ නොතැබිය යුතුය.

    අන් ජාතින් ගැන විවෙචනය කරන්නට පෙර තමන් ගෙ ජාතියෙ උන්නතිය වෙනුවෙන් කතා බහ කිරිම කාලොචිතයයි මාගෙ හැගිම,,"අනුන්ට පෙර තමන්" යන තෙමා පාටය ඔවුන්ට වඩාත් සුදුසුය,,



    (3) ආගමික මත විවේචනය කරන සහ අන්‍ය ආගම් වලට අපහාස/උපහාස වන ආකාරයේ මත ප්‍රවර්ධනය කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?


    ඕනෑම ආගමක් විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීම තරයේ හෙලා දකිමු.


    පුනරුප්පත්තිය බුදුන් වහන්සෙ දෙශනා කර ඇති නිසා අප සියලුම දෙනා කුමන ආගමක් අදහන පවුල් පසුබිමක උප්පත්තිය ලබයිද නොදනි,,එම නිසා ජිවත් වන කෙටි කාලය තුල තම තමන්ගෙ ආගම් වලට අනුකුලව ජිවත් විම අගය කොට සලකමී,"ආගම් වෙනුවෙන් පන දිමට කතා කලද එ ආගමෙ නායකයන් දෙශනා කර ඇති ලෙසට තම ජිවිත මිනිසුන් හැඩ ගස්සා නොගනී..

    (4) දේශපාලන මත ප්‍රවර්ධනය සහ විරුද්ධ දේශපාලන මත/චරිත වලට අපහාස/උපහාස කරන ත්‍රෙඩ් පිලිබඳ ඔබේ අදහස ?


    ඕනෑම අදහසක්/පුද්ගලයෙක්/දේශපාලන පක්ෂයක් එලකිරිය තුල විවේචනය/අපහාසයට/උපහාසයට ලක් කිරීමේ නිදහස තිබිය යුතුය. සිමා අවශ්‍ය නැත.

    එකගයි,නමුත් මතයක් මතයෙන් මිස කුනුහරපයෙන් නොවෙ,,මතයක් නැති අය තම හිස් ගතිය කැපි පෙන එක වලක්වා ගන්න කුනුහරප බාවිතා කරයි



    (5) නිර්නාමිකව -රෙප් ලබාදිම සහ රෙප් කමෙන්ටු අවභාවිතය.

    (6) එළකිරි අඩවිය නිසිපරිදි නව තාක්ෂනය සමග
    යාවත්කාලින නොවීම.


    එළකිරි අඩවිය මෙතෙක් සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇති අතර අමුතුවෙන් වෙනස්කිරීම් අවශ්‍ය නොවේ.

    ස0වාදය වීවූර්තව තබනු ලැබෙ එම කරුන[/B]
    [/SIZE][/COLOR]

    (7) ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම.

    සියලුම ව්‍යාජ ගිණුම් තහනම් කල යුතුය.

    (8) එලකිරිය තුල අසභ්‍ය වචන භාවිතය.

    වනචාරී සිරිත් නවතාම දැමීය යුතුය
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    පක්ශ සාමාජිකයින් වෙනත් පක්ශ කාර්යාල වලට ඇතුලු වී ඇතිකර ගන්නා වලි පිලිබදව පක්ශ නායකයින් වගකීම බාර ගත යුතුයි තවද පක්ශ නායකයින් පක්ශ සාමජිකයින් වෙත ආදර්ශයක් වන ආකාරයෙන් හැසිරෙන ලෙස ඉල්ලා සිටිමී.

    10dh2rm.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පක්ශ සාමාජිකයින් වෙනත් පක්ශ කාර්යාල වලට ඇතුලු වී ඇතිකර ගන්නා වලි පිලිබදව පක්ශ නායකයින් වගකීම බාර ගත යුතුයි තවද පක්ශ නායකයින් පක්ශ සාමජිකයින් වෙත ආදර්ශයක් වන ආකාරයෙන් හැසිරෙන ලෙස ඉල්ලා සිටිමී.

    10dh2rm.jpg

    එකගයි..:)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආදර්ශමත් සංවිධානයක් ලෙස හරිත පෙරමුණ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලට අනුබල නොදෙමු.
    සාමාජිකයන්ගේ විනය පවත්වා ගැනීම ඒ ඒ පක්ෂ නායකත්වය භාරගත යුතුය.

    මේ එක්සත් හරිත පෙරමුණේ නිල කාර්යාලයයි.

    සමාජවාදී පක්ෂයේ ඉහත මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් අතිශය කනගාටු වෙමු.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    http://www.elakiri.com/forum/showpost.php?p=20733348&postcount=8


    එළකිරි හරිත පෙරමුණෙන් මැතිවරණය සඳහා නාමයෝජනා දීමට බලපොරොත්තුවන දෑ හිත කාමී සහෘදයන්ට මෙහිදී ඉල්ලුම් කල හැකි බව එළකිරි හරිත පෙරමුණේ නායක බ්ලැක්ටියුලිප් මහතා දන්වා සිටියි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආදර්ශමත් සංවිධානයක් ලෙස හරිත පෙරමුණ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලට අනුබල නොදෙමු.
    සාමාජිකයන්ගේ විනය පවත්වා ගැනීම ඒ ඒ පක්ෂ නායකත්වය භාරගත යුතුය.

    මේ එක්සත් හරිත පෙරමුණේ නිල කාර්යාලයයි.

    සමාජවාදී පක්ෂයේ ඉහත මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් අතිශය කනගාටු වෙමු.

    වැරදිලා දන්න ඇති බන් ....හැමතනම් චන්ද පෝස්ටර් ගහලා ...එළකිරියේ ගන්න දෙයක් නැහැ ..උ හෙට අවහම අයින් කරයි ....සමාවෙන්න
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    iMhaZ1T.jpg

    b904044bde.png


    http://www.elakiri.com/forum/showthread.php?t=1764163

    විරුද්ද මත වලට ඇහුන්කම් දෙන,,මතය මතයකින් පමනක් පරාජය කරන,,කිසිවිටක පරුශ වචන වලින් තම එලකිරියෙම සහොදරයන්ට අපහාස නොකරන,නමුත් වැරැද අන් අය කලා උවද අප කලා වුවද ඇත්ත නොහොත් යතාර්තය කතා කල හැකි අයට මාගෙ නායකත්වය වටා එක්වෙන ලෙස ඉල්ලා සිටිමි...මා හට ලොකු ප්‍රතිපති ප්‍රකාශන නැත..මන්ද එවා හුදෙක් පොත් සහ කොල වල ලියවුනු දෙවල් බැවිනි...

    ඔබෙ අවදානයට-
    මෙම පෙරමුන රටෙ ඇති කිසිම දෙශපාලන පක්ශයක නියොජනයක් නොවෙ,,මෙය හුදෙක්ම එලකිරි සහොදරත්වය වෙනුවෙන්ම කැපවුනු කන්ඩායමක් පමනි,,අදුරින් එලියට විත් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වන්න



    දැක්ම-

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,

    ,නමුත් යතාර්තය අවසානයෙ වෙස් වලාගෙන පැමිනෙන්නෙ නැත,මා අදහන දර්මයට අනුව අප් සියලු දෙනාටම පුනරුප්පත්තියක් ඇත,,එනම් මරනින් පසු නැවත ඉපදිමක්,,බුදුන් වහන්සෙ අපහට අප බුදු දහම ඇදහුවත් අප මරනින් මතු බෞද්දයන් පමනක් ලෙස උත්පත්තියක් ලැබෙන බවට පවසා නැත,,අප වෙන ඔනැම ජාතිකයෙකු උපත ලැබිය හැක,,දෙශයද එසෙමය,,කිනම් හො දෙශයක අප උප්පත්තිය ලබනු ඇත,,එම නිසා යතාර්තය තෙරුන් ගෙන ඉදිරියට යා හැකි සහොදරයන්ට මාගෙ සහොදරත්වයෙ දැත් දිගු කරමි,,ඔබ සැමට ජය


    *සාමාජියන්හට අවස්තාව ඇත,එක්වන්න අප සමග,,කැමතිනම් මෙම මතයට

    එලිපිට අදහස් ප්‍රකාශ කිරිමට අපහසු සහොදරයන්ට හෙට පැවැත්වෙන මැතිවරනයෙදි නිහඩව අප වෙනුවෙන් නිදහස් චන්දය ප්‍රකාශ කල හැක​