එන්න එන්නම දැන් නම් ලංකාව එපා වෙනවා,

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මනුස්සයෙක් වහනයක් ගන්නේ එකේ මුළු වටිනාකමම අතේ තියන් නෙමෙයි, බහුතරයක්. ලෝන් එකක් දාලා, ලීස් එකක් දාල ගන්නේ වැඩට යන්නම නෙමෙයි. එහෙම උණක් තියන අය ඉන්නවා. එත් ඔබල බැලුවොත් උදේ 6 - 8 වෙනකන් කොළඹට ඇදෙන කොච්චි වල, බස් වල ඉන්නවා සැලකිය යුතු ප්‍රතිශතයක් වාහන ගෙදර තියන් වැඩට යන. ඒ යන්නේ ගොඩක් දුරට වාහනේට වැඩ කෝච්චිය stress එක අඩු නිසාත්, ඉක්මන නිසාත්. කෙනෙක්ට වහනයක් තියෙන්නේ සල්ලි තියන නිසා කියන කතාව අමානුෂික කතාවක්. ඔව් වාහන ගන්නේ සල්ලි කියක් හරි තියන නිසා තමයි ඒවත් හොර කන් කරන ඒවා නෙමෙයි. Hard earned money, මැරෙන්න වැඩ කරලා හොයන සොච්චමෙන් අනිත් වියදනුත් cover කරගෙන තමුන්ට ඕනේ ගමනක් තමුන්ගේ තමුන්ට ලේසියට යන්න තමයි ලිස් කරලා හරි ලෝන් එකක් දාල හරි වහනයක් ගන්නේ. එක කෙනෙක්ගේ අයිතියක්. මෙහෙම දෙයක් කරනන් පුළුවන් අවුරුදු 3 ක විතර සැලසුමක් ගහල, ලංකාවේ transportation දියුණු කරන්න පුළුවන් එන ඕනේ රජයකට, ඕනේ කමක් තියනවනම්. office crowd එකට වෙනම විදිහක් කරලා, පාසල් වෙලාවට වෙනම විදිහක් කරලා method එකකට සැලසුමක් ගහන්න. තව කොච්චි පද්ධතිය තව දියුණු වෙන්න ඕනේ .

    වෙන කාල සටහන් හදනන් ඕනේ. එක්කෝ රැකියා යන පිරිසට ගැන වැඩි කරත් කමක් නෑ මැරෙන්නේ නැතුව යන්න පුළුවන් පහසුකම් හදන්න ඕනේ.

    මම දකින අනිත් ලොකුම හේනේ තමයි ලංකාවේ හැමදෙයක් ම කොළඹ වටා ගෙතෙනවා. දවසේ උදේ එක වෙලවකත්, හවස වෙලාවක් අතරෙත් කොලොම්බට විශාල පිරිසක් ඇදෙන නිසා. වෙන රටවල ඒ ඒ නගර වල වෙනම දියුණු පද්ධතියක් තියනවා. ehema plan ekak apu dawasata meka hariyayi.
    Tax gahanna bara ganan, habayi e wata hariyanna benefits apita labenawa nam. ehema nane:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,165
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහනයක් තියෙන අයට වාහනේ නිසා බදුගහන්න ඕනෙ කියල නෙවෙයි බොලව් ඔය කියන්නෙ. :lol:

    වාහන තියෙන අය ඒව තියාගෙන ඉන්නෙ ආදායම් තියෙන නිසා ඒ නිසා ඒ අයගෙ ආදායම් තක්සේරු කරල ඒවට බදුගහන්න ඕනෙ කියල.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    වාහනයක් තියෙන අයට වාහනේ නිසා බදුගහන්න ඕනෙ කියල නෙවෙයි බොලව් ඔය කියන්නෙ. :lol:

    වාහන තියෙන අය ඒව තියාගෙන ඉන්නෙ ආදායම් තියෙන නිසා ඒ නිසා ඒ අයගෙ ආදායම් තක්සේරු කරල ඒවට බදුගහන්න ඕනෙ කියල.

    හානේ ඒකනේ. මෙයාලා බොරුවටනේ කලබල වෙන්නේ. වාහන තියෙන එවුන්ට කෙලවිලාම යන්න ලොකු බද්දක් ගැහුවා නම් හරි. :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,165
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හානේ ඒකනේ. මෙයාලා බොරුවටනේ කලබල වෙන්නේ. වාහන තියෙන එවුන්ට කෙලවිලාම යන්න ලොකු බද්දක් ගැහුවා නම් හරි. :yes:

    ඔව්. බදු ගෙවිය යුතු ආදායම බලල, නොගෙවපු කාලෙට දඩයකුත් ගහනවලු. වාහනේකුත් තියාගෙන මෙච්චර කල් බදු ගෙව්වෙ නැත්නම් ඉක්මනට ගිහින් ටැක්ස් ෆයිල් ඕපන් කරන්න. :yes:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    api merila merila hamba karana salli walin 225k nadaththu karanna wela tiyenne. kawadada ban me pawa gewala iwara karanne?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බදු ගන්න සීමාවට වඩා ආදායමක් උපයනව නම් ගෙවන්න ඕනෙ. ඒක තමයි නීතිය. වෙන රටවල් වලත් එහෙමයි.

    yes, for PAYE tax it has to be over 100,000/- What DG/IRD Ivan Dassanayake told is not for usual people.
    There are many who change vehicles and use luxury vehicles. Specially Hambayo. They do not pay taxes. Thats what he meant.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Apita tax gewanna wela thiyenne kisima prathilaabayak nathuwa. Ekai minissu tax gewanna akamathi. Anika minihek lakshayak padi gannawa unata eh minihage family eke dependents la ki denek innawada kiyala balanne na salary ekata tax karaddi.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858

    Bump :D ;)