මනුස්සයෙක් වහනයක් ගන්නේ එකේ මුළු වටිනාකමම අතේ තියන් නෙමෙයි, බහුතරයක්. ලෝන් එකක් දාලා, ලීස් එකක් දාල ගන්නේ වැඩට යන්නම නෙමෙයි. එහෙම උණක් තියන අය ඉන්නවා. එත් ඔබල බැලුවොත් උදේ 6 - 8 වෙනකන් කොළඹට ඇදෙන කොච්චි වල, බස් වල ඉන්නවා සැලකිය යුතු ප්‍රතිශතයක් වාහන ගෙදර තියන් වැඩට යන. ඒ යන්නේ ගොඩක් දුරට වාහනේට වැඩ කෝච්චිය stress එක අඩු නිසාත්, ඉක්මන නිසාත්. කෙනෙක්ට වහනයක් තියෙන්නේ සල්ලි තියන නිසා කියන කතාව අමානුෂික කතාවක්. ඔව් වාහන ගන්නේ සල්ලි කියක් හරි තියන නිසා තමයි ඒවත් හොර කන් කරන ඒවා නෙමෙයි. Hard earned money, මැරෙන්න වැඩ කරලා හොයන සොච්චමෙන් අනිත් වියදනුත් cover කරගෙන තමුන්ට ඕනේ ගමනක් තමුන්ගේ තමුන්ට ලේසියට යන්න තමයි ලිස් කරලා හරි ලෝන් එකක් දාල හරි වහනයක් ගන්නේ. එක කෙනෙක්ගේ අයිතියක්. මෙහෙම දෙයක් කරනන් පුළුවන් අවුරුදු 3 ක විතර සැලසුමක් ගහල, ලංකාවේ transportation දියුණු කරන්න පුළුවන් එන ඕනේ රජයකට, ඕනේ කමක් තියනවනම්. office crowd එකට වෙනම විදිහක් කරලා, පාසල් වෙලාවට වෙනම විදිහක් කරලා method එකකට සැලසුමක් ගහන්න. තව කොච්චි පද්ධතිය තව දියුණු වෙන්න ඕනේ .
වෙන කාල සටහන් හදනන් ඕනේ. එක්කෝ රැකියා යන පිරිසට ගැන වැඩි කරත් කමක් නෑ මැරෙන්නේ නැතුව යන්න පුළුවන් පහසුකම් හදන්න ඕනේ.
මම දකින අනිත් ලොකුම හේනේ තමයි ලංකාවේ හැමදෙයක් ම කොළඹ වටා ගෙතෙනවා. දවසේ උදේ එක වෙලවකත්, හවස වෙලාවක් අතරෙත් කොලොම්බට විශාල පිරිසක් ඇදෙන නිසා. වෙන රටවල ඒ ඒ නගර වල වෙනම දියුණු පද්ධතියක් තියනවා. ehema plan ekak apu dawasata meka hariyayi.
Tax gahanna bara ganan, habayi e wata hariyanna benefits apita labenawa nam. ehema nane: