එන්න එන්නම සාංකාව වැඩිවෙනවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පලව්ව්නි පාර ගොඩක් අමාරුයි. පස්සෙ පස්සෙ ලොකු ලොකු ඒව බහිද්දි ඕව ගානක් නැතුව යනවා. 😷😷😷
    පළවෙනි පාර AL කට උඩටම සෙට් උන එකනෙ ලොකුම කේස් එක
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    33ira3.jpg
     
    • Like
    Reactions: Himazharin

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අඩෝ උබේ scene එක තේරෙනවා

    මොනා කරන්නද ජීවත් වෙන්නත් එපැයි

    උබට ලොකුවටම අවුල්නන්, psychiatrist කෙනෙක් ගාවට පලයන්

    මෝඩ තීරණ ගන්න එපා, හොඳට exam එහෙම ගොඩ දාලා, පහර කෑල්ලක් දාගනින්

    ඊට පස්සේ facebook එකේ එහෙම දාපන් උබ යන්තම් බේරුනා පෙර පිනකට කියලා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    බූට් එකක් කන එක ජීවිතේට හොඳ අත්දැකීම් ගන්න පුළුවන් පොයින්ට් එකක්. හොඳ හෝ නරක පැත්තට. ටිකක් කල් කාගෙන ඉද්දී හරියනවා. එතකන් ඉවසන් ඉන්න තියෙන්නේ.


    PS උඹේ කෑල්ලට නන් අවුලක් නැ වගේ, දැනුත් මං ලඟ.
     

    Tharusha_Peiriss

    Well-known member
  • ex කරන්නෙත් art සිංහලයි,ඉතිහාසයයි භූගෝලයයි
    ආපෝ a/l ලියන කෙල්ලෙක්ටද ලව් කලේ මන් හිතුවෙ ඊට වා වැඩිමල් කියලා...මේ දෙධහෙන් පස්සෙ ගෑනු විශ්වාස කරන්නම බෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ආපෝ a/l ලියන කෙල්ලෙක්ටද ලව් කලේ මන් හිතුවෙ ඊට වා වැඩිමල් කියලා...මේ දෙධහෙන් පස්සෙ ගෑනු විශ්වාස කරන්නම බෑ
    ඌ 2000න් පස්සෙ ඉපදුනාම 2000න් පස්සෙ ගෑනුන්ට ලව් කරන්නෙ නැතුව 90න් පස්සෙ ගෑනුන්ට ලව් කරන්නෙයි. 😏