එන්න එන්න උඩ පැන පැන ගහන්න.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එන්න එන්න උඩ පැන පැන ගහන්න.

    ඔය සමහරු හිතන් ආපු ජාතියේ ගැහිල්ලක් නෙමෙයි මේක.:rolleyes::P
    මම කලිනුත් කියල තිබ්බනේ මගේ hobby එකක් තමයි මොකක් හරි සින්දුවක් අල්ලාගෙන ඒක full classical කරල piano එකේ ගහන එක කියල. :)
    ලංකාවෙනම් මේ දවස් වල පඳුරක් පඳුරක් ගානේ අලුත් සින්දු හදනවනේ. ඕවයින් බොහොම කිහිපයක් තමයි අඩු තරමේ ලස්සන තනුවක්වත් තියෙන්නේ.:no:
    ඒත් මට තේරිච්ච දෙයක් තමයි බටහිර බොහොම ප්‍රසිද්ධ වෙලා තියන hip-hop හා rap සින්දු වල මේ දවස් වල රැල්ලට වගේ ලස්සන තනුවක් අල්ලගෙන ඕකට කුණුහරප ටිකක් දාල rap කරලා publish කරනවා. ඕවයි ඉතින් කුණුහරප කියන එකා මිසක් තනුව හදපු එකා ප්‍රසිද්ධ වෙන්නේ නෑ.:(
    ඔය අතරින් ලස්සන තනුවක් තියන ඒත් කුණුහරප දාල කාපු, මම කැමති සින්දුවක් තමයි Lil Wayne ගේ Lollypop සින්දුව. piano එකේ ගැහුවම අමුතු ගතියක් තියන තනුවක් මේකේ තියනවා.:yes:
    ඉතින් මම හිතුව මේක පොඩ්ඩක් piano එකේ ගහල record කරල එළකිරි එකේ කට්ටියට දෙන්න. keyboard ගහන අයටත් මේ සින්දුව ගහන්න උදව්වක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේක හැදුවේ. මාතෘකාවේ කිව්වා වගේ පුරුදු උනාම ආතල් එකේ උඩ පැන පැන ගහන්න පුළුවන් ජාතියේ එකක් තමයි මේ.:rofl:



    මම සති කිහිපයකට කලින් දාපු තව එකක් මේ.;)

    මගේ keyboard ගැහිල්ල.
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    nice machan :)
    audio output eken audio record karanam thawath apita hodata ahanna puluwan wei..
    keep it up!
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    nice machan :)
    audio output eken audio record karanam thawath apita hodata ahanna puluwan wei..
    keep it up!

    phone එකෙන් මචන් record කරන්නේ. ඒ මගුලට audio in එකක් දුන්නට recognize කරන්නේ නෑ. :(