එන්න එන්න තෑගි දිනන්න

ඔබගේ අනුමානය අනුව මේ ලොක්කා කවුරු විය හැකිද?

  • උදයංග වීරතුංග

  • ෂිං පිං

  • අලි සබ්‍රි

  • දිලිත් ජයවීර

  • පිල්ලෙයාන්

  • චොකා මල්ලි

  • පැනි ධම්මික

  • ඇටන්ඩන් ඥානක්කා

  • බදුර්දීන්

  • නලින්ද සිල්වා

Results are only viewable after voting.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔයාලාගෙන් ප්‍රශ්ණයක් අහන්නද? හරි උත්තරේ දෙන කෙනාට ජනතාව වශීකරගැනීමට පලඳින මතුරපු පටියක් තෑගි.

    ඔන්න එක දවසක් අනුරාධපුර කොලඹ පාරෙ අතරමැද හිටපු ට්‍රැෆික් රාලහාමි කෙනෙක් ඔහුගේ උසස් නිලධාරියාට කෝල් එකක් ගන්නවා.

    රාලහාමි: සර්.. කවුරුහරි ලොක්කෙක් හයිස්පීඩ් පාරේ යනවා, මොකද කරන්නෙ? ලියන්නත් බයයි කවුද දන්නෙ නෑනෙ.

    උසස් නිලධාරියා: කවුද ඒ? මන්ත්‍රී කෙනෙක්ද?

    රාලහාමි: නෑ සර්.. ඊටත් වඩා ලොක්කෙක්

    උසස් නිලධාරියා: එහෙනං ඇමති කෙනෙක්ද?

    රාලහාමි: පිස්සුද සර්.. ඊටත් වඩා ලොක්කෙක්

    උසස් නිලධාරියා: එහෙනං අගමැති වෙන්නැති

    රාලහාමි: නෑ සර්.. කොහොමත් වෙන්න බෑ. ඊටත් වඩා ලොක්කෙක් මෙයා

    උසස් නිලධාරියා: එහෙනං ජනාධිපති වෙන්නැති ඕයි..

    රාලහාමි: නෑ නෑ සර්... ඒක වෙන්න බෑ මොකද එතුමා තමයි වාහනේ එලවන්නෙ

    (මෙවිට උසස් නිලධාරියා කලන්තයක් සෑදී බිම වැටේ)

    ඔබගේ අනුමානය අනුව මේ ලොක්කා කවුරු විය හැකිද?
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43

    අඩෝව්,. මේ කියන්නේ පාටලී ස' ගැන නේද?පාටලී ස'දවසක් ගිහින් පොඩි අවුලක් ගියා තමයි.ඒකට ඔච්චර මැරෙන්න නෑනේ.

    හිටපන් කෝ දෙන්න බැස්ටිය.
     
    • Like
    Reactions: hasithayad

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අඩෝව්,. මේ කියන්නේ පාටලී ස' ගැන නේද?පාටලී ස'දවසක් ගිහින් පොඩි අවුලක් ගියා තමයි.ඒකට ඔච්චර මැරෙන්න නෑනේ.

    හිටපන් කෝ දෙන්න බැස්ටිය.
    ප** තොගේ රියල් එකෙන් ලොග්වෙරන්. :ROFLMAO:
     
    • Haha
    Reactions: hasithayad

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ප** තොගේ රියල් එකෙන් ලොග්වෙරන්. :ROFLMAO:

    මොන ප%ක්ද බොල තෝ ? real එකෙන් තමයි log වෙලා ඉන්නේ.

    ගහප් පරයව උස්සල පොලේ ගෙම්බා ගැහුවා වගේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩෝව්,. මේ කියන්නේ පාටලී ස' ගැන නේද?පාටලී ස'දවසක් ගිහින් පොඩි අවුලක් ගියා තමයි.ඒකට ඔච්චර මැරෙන්න නෑනේ.

    හිටපන් කෝ දෙන්න බැස්ටි

    වෙන්නැති. ජනාධිපතිතුමාට වඩා පාටලී සර් ලොක්කෙක් කියල බයියෙක්ම පිලිගත්තනෙ :lol:
     
    • Love
    Reactions: bestdivx