ඔයාලාගෙන් ප්රශ්ණයක් අහන්නද? හරි උත්තරේ දෙන කෙනාට ජනතාව වශීකරගැනීමට පලඳින මතුරපු පටියක් තෑගි.
ඔන්න එක දවසක් අනුරාධපුර කොලඹ පාරෙ අතරමැද හිටපු ට්රැෆික් රාලහාමි කෙනෙක් ඔහුගේ උසස් නිලධාරියාට කෝල් එකක් ගන්නවා.
රාලහාමි: සර්.. කවුරුහරි ලොක්කෙක් හයිස්පීඩ් පාරේ යනවා, මොකද කරන්නෙ? ලියන්නත් බයයි කවුද දන්නෙ නෑනෙ.
උසස් නිලධාරියා: කවුද ඒ? මන්ත්රී කෙනෙක්ද?
රාලහාමි: නෑ සර්.. ඊටත් වඩා ලොක්කෙක්
උසස් නිලධාරියා: එහෙනං ඇමති කෙනෙක්ද?
රාලහාමි: පිස්සුද සර්.. ඊටත් වඩා ලොක්කෙක්
උසස් නිලධාරියා: එහෙනං අගමැති වෙන්නැති
රාලහාමි: නෑ සර්.. කොහොමත් වෙන්න බෑ. ඊටත් වඩා ලොක්කෙක් මෙයා
උසස් නිලධාරියා: එහෙනං ජනාධිපති වෙන්නැති ඕයි..
රාලහාමි: නෑ නෑ සර්... ඒක වෙන්න බෑ මොකද එතුමා තමයි වාහනේ එලවන්නෙ
(මෙවිට උසස් නිලධාරියා කලන්තයක් සෑදී බිම වැටේ)
ඔබගේ අනුමානය අනුව මේ ලොක්කා කවුරු විය හැකිද?