එන්න කතා කරමු ඔබේ පන්තියේ අන්තිමයා ගැන. ⏳⏳⏳🎖️️🏆️

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,640
    113
    Auckland
    මගේ බැච් එකේ එකෙක් ඇරෙන්න අනෙක් ඔක්කොම උන් කොහොම හරි මැච් එකක් ගහල තැනක ඉන්නව. ඌ O/L වලින්ම හැලුන. නොසැහෙන්න ඌට උදව් කරා නමුත් වගතුවක් කරගත්තෙ නෑ. ඉස්කොලෙ යන කාලෙ ඌ පුරුදු වෙලා හිටියෙම නිකන් ඉන්න. කොප්පක්වත් ගහන්න දන්නෙ නෑ. දැන් පොඩි ජොබ් කට්ටක් කරන් ඉන්නව. අපරාදෙ ඉතින්
     
    • Haha
    Reactions: Janatha Jhon