luck da kusal da? hariyata kiyapankoඅන්තිමයා කියලා නං මතක නැහැ
හැබයි ඉංග්‍රීසි අකුරක් වත් බැරි හෙන මැරයෙක් වගේ ඩයල් එකක් හිටියා.
පොර ඒ ලෙවෙල් කරෙත් නැහැ. ඉස්කෝලේ ගංජා ගහලා මාට්ටු වෙලා ප්‍රශ්න උනා.
සාමන්‍ය පෙළ කරනකොටත් ඉස්කෝලෙට අරක්කු ගෙනත් බොනවා.
පොර හිරේ යයි කියලා හිතුවේ.
මේ මෑතක බලද්දී මිනිහා සුද්දියෙක් සෙට් කරං ඒකිගේ රටට ගිහින් බැදලා.
ලංකාවේ හොටෙල් එකකුත් ඇරගෙන ඒ දෙන්නා.
දැන් හොදට ඉන්නවා.
තව යාලුවෙක් හිටියා ඒත් ඔය වගේමයි.
සාමන්‍ය පෙළත් ෆේල්. පොර දැන් බිස්නස් කරන්නේ. සැහෙන මුදලක් හොයනවා.
හොද ඉගෙන ගත්තු දෙමාපියෝ සහෝදර සහෝදරියෝ ඉන්න පවුලක කෙනෙක් හිටියා. හැමෝම හිතුවේ මිනිහා ඩොකෙක් වෙයි කියලා. දැන් බලද්දී අයිස් ගහන්න පුරුදු වෙලා. නන්නත්තාරයි.
ලක් එක කියලා එකකුත් ඇති කියලා හිතෙනවා ඒවා දකිද්දී
umbath hitha honda ekek wage. ela!හිත හොඳ කොල්ලෙක් වගේ. හොයලා බලපන් බන්
umbath hitha honda ekek, ela!අම්බෝ දුක හිතෙන මාතෘකාවක්. අපේ පන්තියෙ අන්තිමයා එයා තමයි ඉස්කෝලෙ බෙල් එක ගහන්නෙ. පීරියඩ් එකෙන් පීරියඩ් එකට මිස්ලා උගන්නන අතරෙ දුවලා ගිහින් ඉගෙනීමත් පැත්තකට දාලා බෙල් එක ගහනවා. මම දවසක් වාර විභාගෙදි මගේ උත්තර පත්තරේ ලියලා උට දුන්නා බලාගෙන ලියන්න කියලා. මට මතක විදිහට විද්‍යා පේපරේ. මට ඌ බඩ ඉරිඟු පැළයක් ගෙනත් දුන්නා ඉස්කෝලෙට ගෙදර ගිහින් ඉන්දන්න කියලා. ඉන්දලා මම ඒකෙ බඩ ඉරිඟුත් කෑවා. ඌ දැන් කොහේ ඉන්නවද දන්නෑ. අහිංසක කොල්ලෙක්. පට්ට දුකයි මට.![]()
එහෙනම් ත්‍රෙඩ් එකෙ අහල තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ තමන් ගැන
එහෙනම් ත්‍රෙඩ් එකෙ අහල තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ තමන් ගැනඅපේ පංතියෙ අන්තිමය ඉතින් මම තමා
Mamat mehema ekek tamay banView attachment 242946
ඉස්කෝලෙ වැට ගහපු
කණුවලට කර තියපු
ගේට්ටුව ලඟ මැරුණු
බලු කුණට වළ කපපු
වහලෙ උලු කැට හදපු
කුණු දමන වළ කපපු
විහාරේ උඩ නැගලා
කපුටු බෝ පැළ කඩපු
ජය හඹා යන උන්ට
පිට්ටනියෙ ඉරි ඇදපු
පන්තියේ දඟකාර
දඩබ්බරයා කියපු
නොවූ කළ ...නුඹ
නායකයෙක්, දක්ෂයෙක්
භටයෙක්,නියමුවෙක්
සාමාජිකයෙක්,ක්‍රීඩකයෙක්
කෙසේ ලියමිද මෙමා
ඔය කියන සහතිකේ
නුඹෙ චරිතෙ කියවන්න
කිසිවෙකුට බෑ පුතේ
පන්තියේ කෙලවරේ
දඩබ්බර කම් කරේ
හදවතේ නිරතුරේ
නුඹයි හොල්මන් කරේ
මූසිලයෝ උඩු මැඳුරේ
නුඹ වුවද මහ පාරේ
සෙනෙහසින් අප රැඳුනේ
උඹෙ හිතේ මගෙ පුතේ
උපුටාගැනීමකි..
Source i copied Link
ඔබේ පන්තියේ සිටි ඒවැනි මිතුරන් වෙනුවෙන් අපි වෙන් කරමු මේ නූල. ආවර්ජනය කරමු ඒ අතීත මතක. අදටත් මතක් උන ගමන් එකපාර නවත්තගන්න බැරුව හිනා යන බහුතරයක් අතීත සොඳුරු සිදුවීම් දාමයන්වල නිර්මාපකයන් ඔවුන් ය.
ඔබේ පන්තියේ අන්තිමයා අද කොහේද?
ඔහු/ඇය සාර්ථක(ලෝකයාට අනුව) පුද්ගලයෙක් වී තිබේද? අදටත් ඔහු/ඇය ගැන අමතක නොවෙන සිද්දි මොනවද?
මගේ පන්තියේ අන්තිමයා ඒ කියන්නේ o/L කාලේ මන් හිටපු පන්තියේ අන්තිමයා විශය කරුනු වලට දුර්වල උනාට ඒ කාලෙම යාන්ත්‍රික වැඩ වලට නියම දක්ශයෙක්. o/L වලින්ම අද්‍යාපනයට සමු දුන්නා.
අද වෙද්දී සංගීත ක්ශේත්‍රයේ ඉන්නේ. තරමක ප්‍රසිද්ද බෑන්ඩ් එකක හිමි කරුවෙක්. මන් හිතන්නේ ඔහු යටතේ 10 දෙනෙක් වත් වැඩ කරනවා. ඒ පැත්තෙන් ඔහු සාර්තකයි. ආර්තික පැත්තෙනුත් එහෙමයි.
අද ඉන්න තැන ගැන සතුටු වෙන්න පුලුවන්. කාල ඇඳලා පන පිටින් ඉන්න එකම ලොකු දෙයක් නෙහ් මේ දවස් වලඑහෙනම් ත්‍රෙඩ් එකෙ අහල තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ තමන් ගැන
එහෙනම් ත්‍රෙඩ් එකෙ අහල තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ තමන් ගැන
------ Post added on Dec 5, 2024 at 6:24 AM
ගිරවු සීන් එක නම් හෙනම අවුලක්. විභාග සීන් එක හෙනම අවුල් මටලංකාවෙ ඉතින් ඉස්කෝලෙ උගත්කමින් නෙ මනුස්සයෙක්ව සලකන්නේ. විභාග ෆේල් නම් ඌ කාළකන්නියෙක් කියල කන්ඩම් කරනවා. පන්තියෙ පලවෙනිය වෙන එක අන්තිමය වෙන එක ලොකු දෙයක් නෙමෙයි. ඒත් කමක් නෑ පට්ට අධ්‍යාපන ක්‍රමයක් නම්. ගිරව දාන්න බැරි එකා ෆේල්. ගිරව් පාස්. මට කවදහරි දරුවෙක් හිටියොත් මම නම් ඌව ඔය ගොබ්බ රේස් එක දුවවන්නෙ නෑ. උපතින් පිහිටල තියෙන හැකියාවට passion එකට යොමු කරවනව පොඩි කාලෙ ඉඳන්ම. අපේ ළමා කාලෙ උන වැරදි ඊළඟ පරම්පරාවට නිවැරදි කරල දෙන්න ඕනේ.
henama asadaranayak oka.ගිරවු සීන් එක නම් හෙනම අවුලක්. විභාග සීන් එක හෙනම අවුල් මට


