""""" එන්න තරණයට එක්වන්න -Trail """""

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    """"" එන්න තරණයට එක්වන්න -Trail """""

    230682_186649381386925_186428538075676_551357_1303474_n.jpg

    එන්න තරණයට එක්වන්න
    මෙය තවත් එක පාගමනක් නොවන්නේය
    වසර 30 කට අධික කාලයක් පවති යුද ගැටුම් අවසන්ව
    සියලු සැක සංකා දුරු කරනා දකුණේ සිට උතුරට
    ආදරණීය බැදීම් ගොඩනගන සොදුරු පාගමන

    A 27 day journey, spanning over 670 km in the hopes of raising $2 million dollars towards building a paediatric cancer ward in the Jaffna General Hospital. That is Trail. Daunting as it may seem the team behind Trail have pledged their support and their commitment to completing this journey towards their cause.

    Trail is a project initiated by the Colours of Courage Trust, a non-profit organization that has since its inception in 2008 has dedicated its resources towards the growing needs of infrastructure to treat cancer in Sri Lanka. At present, there is only one cancer hospital in Maharagama to support the needs of a population which is fast approaching the 20 million mark, thus making the need for another facility outside of Colombo a palpable one. Patients often travel long distances from all over Sri Lanka to receive the treatment they need to survive. The Colours of Courage Trust previously engaged in projects centered around the National Cancer Institute in Maharagama and is currently in the process of constructing a new Medical Intensive Care Unit in that facility.

    The funds generated from this 27 day endeavour, commencing on the 1st of July will go towards the construction of a paediatric cancer wing in the Jaffna Hospital. This will enable children from the northern, north-central and eastern province to travel to Jaffna without having to make the strenuous journey to Colombo. With such a high rate recurrence and with treatment most often being administered over longer periods, the current situation does not allow for much hope. But with the construction of this new facility, Trail aims to give children just that. The possibility is that they too might hope for a brighter tomorrow, a healthy and a happy life.

    www.trailsl.com

    Facebook පිටුව

    twitter පිටුව

    buy-a-brick.png

    මෙම ගඩොලක් 5$ මිලදීගෙන ඔබට දායක වෙන්න පුළුවන්
    මේවන විට එකතු වී ඇති මුදල

    (USD) 201,694

    (LKR) 22,589,728

    ඉලක්කය රුපියල් මිලියන 220

    වෙබ් අඩවියට ගිහිල්ල ඔයගොල්ලන්ට මේක ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්

    :):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වැඩේ නම් දැනටමත් සාර්ථකයි කියලා නම් පෙනවා..
    කොහොම වුනත් මේ ව්‍යාපෘතිය නම් ජනප්‍රිය වෙයි කියලා මම හිතනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි මේ ත්‍රේඩ් එකට ඒ තරම් ප්‍රතිචාරයක් නැත්තේ ? :rolleyes:
    කට්ටිය බය වෙන්න එපා.. මේ ත්‍රේඩ් එකට ප්‍රතිචාර දක්වන අයගෙන් කිසිම මුදලක් බලෙන් අය කර ගන්නේ නෑ
    ඒ හින්දා තමන්ගේ අදහස් අඩුම තරමින් කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..:nerd:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    හොඳ වැඩක්, පුළුවන් විදිහට සහභාගී වෙන්න බලන්නම්

    මේ වැඩේ නම් දැනටමත් සාර්ථකයි කියලා නම් පෙනවා..
    කොහොම වුනත් මේ ව්‍යාපෘතිය නම් ජනප්‍රිය වෙයි කියලා මම හිතනවා..
    :):)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඇයි මේ ත්‍රේඩ් එකට ඒ තරම් ප්‍රතිචාරයක් නැත්තේ ? :rolleyes:
    කට්ටිය බය වෙන්න එපා.. මේ ත්‍රේඩ් එකට ප්‍රතිචාර දක්වන අයගෙන් කිසිම මුදලක් බලෙන් අය කර ගන්නේ නෑ
    ඒ හින්දා තමන්ගේ අදහස් අඩුම තරමින් කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..:nerd:

    ප්‍රතිචාර ගැන බලද්දි නම් බොහොම :(
    මෙව්වා රසවත් ලිපි නෙවෙයිනේ
    :rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇයි මේ ත්‍රේඩ් එකට ඒ තරම් ප්‍රතිචාරයක් නැත්තේ ? :rolleyes:
    කට්ටිය බය වෙන්න එපා.. මේ ත්‍රේඩ් එකට ප්‍රතිචාර දක්වන අයගෙන් කිසිම මුදලක් බලෙන් අය කර ගන්නේ නෑ
    ඒ හින්දා තමන්ගේ අදහස් අඩුම තරමින් කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..:nerd:

    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි මේ ත්‍රේඩ් එකට ඒ තරම් ප්‍රතිචාරයක් නැත්තේ ? :rolleyes:
    කට්ටිය බය වෙන්න එපා.. මේ ත්‍රේඩ් එකට ප්‍රතිචාර දක්වන අයගෙන් කිසිම මුදලක් බලෙන් අය කර ගන්නේ නෑ
    ඒ හින්දා තමන්ගේ අදහස් අඩුම තරමින් කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..:nerd:
    :yes::yes: aniwa :)
    ප්‍රතිචාර ගැන බලද්දි නම් බොහොම :(
    මෙව්වා රසවත් ලිපි නෙවෙයිනේ :rolleyes:
    :rolleyes::sorry: