එන්න තාලෙට කියමු.වැඩ කරන...

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    sadin set eka dan keyanwa pita rata idala apu corona leddu ape list ekata danna balu (list eka keuwe corona leddu ganata), ane mehemath gonnu set ekak

    lankawe yanne amuthuma widiyak oiiii....ochchara oni naa...district wise out karapu reports tika mula indan balapan...munta pissu...Saadin bayyonge hatiyata GMOA ekath dan honda naa...kumanthrana kaarayo...😆😆😆😂😂😂😂
     
    • Like
    • Sad
    Reactions: Identity and nikdw

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චන්දෙ ඉවරුන දවසේ ඉඳල ටෝයියෝයි ජෙප්පොයි කටපාඩම් කරන එකම සින්දුව.....බයියෝන්ට වඩා උන්ට පුළුවන් 😁😁
    ඕකුන්ට කියාගන්න දෙයක් නැති කමට බන්. පහු ගිය අවරුදු 5 හේ මැරිලා ඉපදිලා වගේ දැන් ඉන්නේ. කොරෝනා පාලනය කරපු එකටත් පට්ට තරහකින් ඉන්නේ. ඒකටත් මොකක් හරි කොක්කක් අදින්න බලන්නේ. වික්කාමසිංහ හිටියනම් මෙලහට ඇමරිකාව පරද්දල.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,564
    8,806
    113
    කාටහරි කියන්න පුලුවන්ද මේ දවස්වල කඩේ රටඅල / ලංකා අල / බි ලුණු වල ගණන්?

    ලංකා අර්තාපල් කිලෝ එකක් 200ද කොහේ තිබ්බේ. හැබැයි ගොවියාට කියක් දෙනවද දන්නේ.
     
    • Like
    Reactions: NK123

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    View attachment 80284

    උඹල වගේ කාලකන්නි ටොයි ජෙප්පො ඉන්ටර්නෙට් ඵකේ රඟනකොට උන් අැත්ත ජීවිතේ රඟනවා..අන්තිමට උන් උඹලට වඩා ගොඩක් දුර ගිහින් උඹලා තාම ඵකම තැන.ඔය විදිහටම තව රඟපන්.උඹලා ෆේල් බං..😁😁😁😁

    Respect 👏 👏
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකා අර්තාපල් කිලෝ එකක් 200ද කොහේ තිබ්බේ. හැබැයි ගොවියාට කියක් දෙනවද දන්නේ.

    ඔව් අද කඩේ ගණන් මෙන්න -

    ලංකා අල කිලෝ එකක් 200 යි
    බි ලුණු කිලෝ එකක් 90
    කැරට් 500 - 80
    බෝංචි බණ්ඩක්කා ඇතුළු අනිත් එළවලු 500g රු.60-70 ගණන් තමා
    පරිප්පු 1kg - rs140 (ගිය සතියේ 180ට තිබුනේ )
     
    • Like
    Reactions: Pinkbc

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2017 Hamu kiwwama Croton kola kapu jeppo saddayak wath kare na habai rs 5 ta sadde danawa Dan onna okai Malik sir ge salli walin kana bona lapa kota munta karala tiyenne :D ;) :yes: :D
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඔව් අද කඩේ ගණන් මෙන්න -

    ලංකා අල කිලෝ එකක් 200 යි
    බි ලුණු කිලෝ එකක් 90
    කැරට් 500 - 80
    බෝංචි බණ්ඩක්කා ඇතුළු අනිත් එළවලු 500g රු.60-70 ගණන් තමා
    පරිප්පු 1kg - rs140 (ගිය සතියේ 180ට තිබුනේ )

    mama hithuwe Jeppo kiyapu tax ekata dan Parippu 300-400k wela kiyala

    2017 Hamu kiwwama Croton kola kapu jeppo saddayak wath kare na habai rs 5 ta sadde danawa Dan onna okai Malik sir ge salli walin kana bona lapa kota munta karala tiyenne :D ;) :yes: :D

    Hamuta eka sithin baninne kohomada saho. eya nisane kala bila inne
     
    • Haha
    Reactions: NK123

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඔව් අද කඩේ ගණන් මෙන්න -

    ලංකා අල කිලෝ එකක් 200 යි
    බි ලුණු කිලෝ එකක් 90
    කැරට් 500 - 80
    බෝංචි බණ්ඩක්කා ඇතුළු අනිත් එළවලු 500g රු.60-70 ගණන් තමා
    පරිප්පු 1kg - rs140 (ගිය සතියේ 180ට තිබුනේ )

    Oka wadiwenne stock iwara wenakota end of month and mid of next month
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    100603647_3161897527191007_5662804024886296576_o.jpg
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනතා ටොයි ජිවිත ගැන එක වෙලාවකට පුදුම දුකක් එන්නේ අනේ ජාපොයි