එන්න තියෙන Toyota Hybrid බඩු ආසාවේ බෑ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එන්න තියෙන Toyota Hybrid බඩු ආසාවේ බෑ

    බලපල්ලකෝ ලස්සන
    ආසාවේ බෑ නේද බන්
    මේ තාම සංකල්පීය මට්ටමේ ඒවා
    මේ වගේ ඒවා එන ‍එක හොන්දයි
    එතකොට වත් 90 ගණන් වල ගෙනාපු ඒවායේ මාර්කට් අ‍ඩුවෙලා අපිටත් කාර් එක යන්න පින ලැබෙයි


    hybrid_x1.jpg

    hybrid_x2.jpg

    hybrid_x3.jpg



    කොහොමද බලපන් ඩිකිය ආසාවේ බෑ
    hybrid_x5.jpg


    මෙන්න මුණ

    hybrid_x6.jpg
    ‍‍


    hybrid_x4.jpg

    hybrid_x8.jpg

    hybrid_x10.jpg

    hybrid_x7.jpg


    වැදගත් කියලා හිතෙනවනම් රෙප් පාරක් දීලා කොමන්ටුවක් දාලාම යමු නේද
     
    Last edited:

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    රාජගිරියේ ඉඳන් බම්බලපිටියට උදේ 7.00ත් 8.00ත් අරත ඔය කාර් එකේ ගියොත් ඉතුරු වෙන්නෙ කාර් එකේ චැසිය විතරයි. :D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රාජගිරියේ ඉඳන් බම්බලපිටියට උදේ 7.00ත් 8.00ත් අරත ඔය කාර් එකේ ගියොත් ඉතුරු වෙන්නෙ කාර් එකේ චැසිය විතරයි. :D

    අනිවා ඩෙපා මතං
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපෝ බං මේක හරි යන්නේ නෑ....
    වැස්සට තෙමෙන්නේ නැති එක විතරයි නේ තියෙන්නේ...
    අව්වට කර වෙන්නම වෙනවා....
    ඔන්න නුවර එලියට වගේ නම් හොඳයි...
    මට නම් මේක කැතයි..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපෝ බං මේක හරි යන්නේ නෑ....
    වැස්සට තෙමෙන්නේ නැති එක විතරයි නේ තියෙන්නේ...
    අව්වට කර වෙන්නම වෙනවා....
    ඔන්න නුවර එලියට වගේ නම් හොඳයි...
    මට නම් මේක කැතයි..
    නරියා මිදි තිත්තයි කිව්වා වගේ ! :oo::lol::P:rofl:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපෝ බං මේක හරි යන්නේ නෑ....
    වැස්සට තෙමෙන්නේ නැති එක විතරයි නේ තියෙන්නේ...
    අව්වට කර වෙන්නම වෙනවා....
    ඔන්න නුවර එලියට වගේ නම් හොඳයි...
    මට නම් මේක කැතයි..

    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා බන්
    ඒ වුනාට කාර් එකේ පට්ට AC එකක් ඇති