එන්න දිනු දේ රැකගමු, එක්සත් ජාතික පක්ෂය

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
එන්න දිනු දේ රැකගමු, එක්සත් ජාතික පක්ෂය

දිනු දේ රැකගමු, එක්සත් ජාතික පක්ෂය

Lakshman Kiriella explains how the Sri Lankan army can be developed

Rajitha Blaims Prabakaran

Ranil gives the honor to the SL Army

The Golden Voice - Ravi Karunanayake
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ඔය සතාගේ නමද බන් චිකමාවා කියන්නේ?

ow ow me chikamawa

Otter_Standing_Showing_Teeth_600.jpg
 
  • Like
Reactions: JesonRulez

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    UNP හැතිකරේට නම් දීල වැඩක් නෑ බන්. එහෙමෙයි කියල මහින්ද මාමි අගමැති කරලත් බෑ බන්. මහින්ද මාමි අවුලක් නෑ. ඒත් මහින්දත් එක්ක ඉන්න හොරු ටික ආයෙත් ගොඩ යනවා එහෙම වුනොත්. මහින්ද වටේ ඉන්නෙම හොරු. මොනවා වුනත් මේ පාර පොනිල් අගමැති වෙයි වගේ. මොකද සුළු ජාතීන් ඔක්කොම දෙන්නේ ඌට. සිංහල එවුනුත් දෙකට බෙදිලා නේ. ඉතින් පොනිල් දිනයි. :(
     
    :(:(:(:sorry::sorry::sorry:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඇයි මහබැංකු ලොතරැයිය දිනුවෙ කට්ටියම.... හෙලුවත් ඉතුරුවෙලා තියෙනවාද මන්ද රැකගන්න..

    :yes:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අඩෝ ඒත් චිකමාවා කියල google search කලාට මෙහෙම එකෙක් එන්නේ නෑනේ බන්. මොනවා වුනත් මාත් මාර ආසයි මේ සතාට...

    හහ්. චිකමාවා කියන්නෙ මං ඌට දාපු නම. ඕකට කියන්නෙ otter කියල. දියබල්ලා.:lol::lol::lol: