
UNP හැතිකරේට නම් දීල වැඩක් නෑ බන්. එහෙමෙයි කියල මහින්ද මාමි අගමැති කරලත් බෑ බන්. මහින්ද මාමි අවුලක් නෑ. ඒත් මහින්දත් එක්ක ඉන්න හොරු ටික ආයෙත් ගොඩ යනවා එහෙම වුනොත්. මහින්ද වටේ ඉන්නෙම හොරු. මොනවා වුනත් මේ පාර පොනිල් අගමැති වෙයි වගේ. මොකද සුළු ජාතීන් ඔක්කොම දෙන්නේ ඌට. සිංහල එවුනුත් දෙකට බෙදිලා නේ. ඉතින් පොනිල් දිනයි.![]()






මොනවද බන් මුන් දිනුවෙ රැකගන්න...
ඇයි මහබැංකු ලොතරැයිය දිනුවෙ කට්ටියම.... හෙලුවත් ඉතුරුවෙලා තියෙනවාද මන්ද රැකගන්න..

ඇයි මහබැංකු ලොතරැයිය දිනුවෙ කට්ටියම.... හෙලුවත් ඉතුරුවෙලා තියෙනවාද මන්ද රැකගන්න..




ow ow me chikamawa
![]()
අඩෝ ඒත් චිකමාවා කියල google search කලාට මෙහෙම එකෙක් එන්නේ නෑනේ බන්. මොනවා වුනත් මාත් මාර ආසයි මේ සතාට...


