මචන්ලා, ආරංචියක් ආවා හෙට මහින්දගේ තංගල්ලේ වත්ත හාරනවා කියල, කරන්ට් හොයන්න...
මේ දවස් වල දිනපතා විදුලිය විසන්දි වීමට හේතුව, රාජපක්ෂවරුන්ගේ ඉඩම් වල, පොලව යට විදුලිය ගබඩා කර තිබීම නිසා බව ආණ්ඩුවේ මතයයි.
කතාව ඇත්තද බං?
![]()
http://www.lankadeepa.lk/index.php/top_story/389456

රට බිල්ලට දීලා හරි පක්ශේ දිනවමු නේ?

![]()
එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්රී කරමු.
මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.
- Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
- අපි අලි පැටව්...!!!
- එන්න!
- වෙනසකට මුල පිරුවා විතරයි.
- කුංජ නාදේ...!!!
- යහපාලනයක්
- එක්වෙමු.
- ජන ගඟයි - ජය ලඟයි
![]()
![]()