එන්න! දිනූ දේ රැකගමු ✘

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    අර දින 100 වැඩ පිළිවෙලක් කියල එකක් තිබ්බනේ....එකේ වැඩ ඔක්කොම ඉවරද දන්නේ නැ නැත්නම් දින 100 දවස් කීයක් අඩුයිද දන්නේ නෑ.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කෝ මේ එඩිතර unp කොල්ලො. තරුණ අපිට ඇයි මේ බාධා?
     

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    10527756_1690900001179069_8749175158742117659_n.jpg :lol::lol::lol::lol::lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර දින 100 වැඩ පිළිවෙලක් කියල එකක් තිබ්බනේ....එකේ වැඩ ඔක්කොම ඉවරද දන්නේ නැ නැත්නම් දින 100 දවස් කීයක් අඩුයිද දන්නේ නෑ.

    මතකද දවසෙන් දවස එක එක ටික් කරපු උන් මේකෙත් හිටියා... දැන් උන් ලොවෙත් නෑ...