එන්න! දිනූ දේ රැකගමු ✘

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    Tag: පවුල් පාලනය matakada?

    මේ ව දැක දැක කොහොම අමතක කරන්නද හිටං :lol:

    1908353_903553603038958_5121286186170932500_n1.jpg

    * ජනපති මෛත‍්‍රීගේ මල්ලී ටෙලිකොම් සභාපති කිරීම සාධාරණයි.. එය පවුල් පාලනය නොවෙයි.. – හරීන්
    * “පවුල් පාලනය විනාශ කරනවා” කී සිරිසේන දහම් පුතණ්ඩියා සමග UN සැසිවාරයේ" -
    * පවුල් පාලනය එපා කී සිරිසේන ජනාධිපතිවරයාගෙන් බෑණාට ආරක්ෂක අමාත්‍යංශයේ පට්ටමක්
    * රාජපක්‍ෂ පවුල් පාලනය පතුරු ගැසූ අර්ජුන, තම සහෝදරයා වරාය සභාපති ලෙස පත් කරයි - කියනකොට එහෙමයි -කරනකොට මහෙමයි !!
    * රාජපක්ෂ පවුල් පාලනය එපා කියමින් ෆොන්සේකාගේ මුළු පවුලම මැතිවරණයට

    :lol:

    එන්න ! පවුල රැක ගනිමු...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    එන්න ! පවුල රැක ගනිමු...

    වෙලාවට පොනිල් පුස් උනේ නැත්නම් උගේ පොන්න පැටව ටිකත් මුන්ටම සෙට් වෙනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    වෙලාවට පොනිල් පුස් උනේ නැත්නම් උගේ පොන්න පැටව ටිකත් මුන්ටම සෙට් වෙනවා

    :lol::lol::lol::lol:

    සිරාවටම. හැබැයි ඉස්සර මිනිස්සු නඩත්තු කරේ රාජපක්ෂ පවුල විතරයි. දැන් සිරිසේන පවුලයි, වික්‍රමසිංහ පවුලයි (ළමයි නැතත් පවුල් වෙලානේ ) , රණතුංග පවුලයි, සේනාරත්න පවුලයි පවුල් 4ක් නඩත්තු කරනවා.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුරුදු එකහමාරෙන් ඉන්දියාවෙ ප්‍රාන්තයක් කරා එහෙනම් ඇ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් සොයමින් කොටි සංවිධානය 30 වසරක් ගෙන ගිය ආයුධ සන්නද්ධ අරගලය සාධාරණ බවත්, මෙහි සාධාරණත්වය වටහා ගනිිමින් එම අර්බුදයට පිළිගත හැකි දේශපාලන විසදුමක් ගෙන එ්ම රජයේ වගකීමක් බවත් නැතහොත් යළිත් නොසිතු අන්දමෙි ඉරණමකට මුහුණ දීමට සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර් සමිබන්ධන් පැවසීය.
    1979 වසරේදී තමන් පාර්ලිමෙින්තුවට තේරී පත්වීමෙන් පසු එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් දෙමළ ජනතාව සමඟ එක්වී එක්සත් අරගලයක් සිදු කළ යුතු බවට තමා සමඟ පැවසීයැයි ද ඔහු කීවේය.
    කිලිනොචිචියේ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රධාන කාර්යාලයයේ පැවති සාකචිඡාවට එක්වෙමින් සමිබන්ධන් කීවේ කොටි නායක වෙිළුපිල්ලේ ප්‍රභාකරන් උතුරුනැගෙනහිර අර්බුදවලට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන එ්ම වෙනුවෙන් ආයුධ සන්නද්ධ අරගලයක නිරත වූ බවයි. එම අරගලය සාධාරණ අන්දමෙන් සිදුකල අරගලයක් බවත් හෙතෙම සදහන් කළේය.
    ආයුධ සන්නද්ධ අරගලයෙන් තොරව සිය අර්බුදවලට විසදුමි හිමි වන ස්ථීර දේශපාලන විසදුමකට බලපෑම් කිරීමෙි අයිිතියක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඇති බවත්, මෙි සමිබන්දයෙන් තමන් ද ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මහතා හා සාකචිඡා කරන බවත් සමිබන්ධන් මහතා සදහන් කර සිටියේය.
    සාකචිඡා මාර්ගයෙන්ම මෙම අර්බුදයට ස්ථීර විසදුමක් ගෙන ආ යුතු බවත්, මීට මුස්ලිමි ජනතාව වෙනුවෙන් ඔවුනගේ නියෝජිතයින්ද දායක විය යුතු බවත් මෙම අර්බුදයට විසදුමි ගෙන එම පැහැර හැරයහොත් නොසිතු අන්දමෙි ඉරණම්වලට යළි මුහුණ දීමට සිදුවනු ඇති බවටත් සමිබන්ධන් අනතුරු ඇගවීය.
    තවද උතුරු නැගෙනහිර ජනතාව කිසිවිටක අමතක කර නොමැති බවත් එම ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලන විසදුමක් කිසිසේත්ම පිළිනොගන්නා බවත් එම ජනතාව පිළිගන්නා ආකාරයේ විසදුමක් කෙසේ හෝ ගෙන එන බවත් විපක්ෂ නායකවරයා සදහන් කර සිටියේය.

    http://www.lankadeepa.lk/index.php/articles/406339
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනසකට පුක දුන්නා විතරයි.
    මහින්ද රාජපක්ෂ යුගයේ 2013 වසරේදි වර්තමාන මධ්‍යම අධිවේගය ලෙස නම් කර ඇති උතුරු අධිවේගය සඳහා ඉදිකිරීම් වෙනුවෙන් චීන සමාගමක් වන එම් සී සී සමඟමට චීන එක්ස්සීම් බැoකුවන් මූල්‍ය පහසුකම් සහිතව කඩවත එඩේරමුල්ල සිට අබේපුස්ස දක්වා කිලෝමීටර් 54 ක් ඉදිකිරීමට ඇමරිකන් ඩොලර් බිලියන 1 ට ලබාදී තිබුනි. ඒ අනුව අද ඩොලර් එකේ වටිනාකම අනුව කිලෝමීටර් එකක් සඳහා අද වටිනාකම රුපියල් බිලියන 2 දශම 7කි.
    එහෙත් අද වනවිට උතුරු අධිවේගය, මධ්‍යයේම අධිවේගය ලෙස නම් කර පසුගියදා ආරම්භ කල අතර එම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37 දශම 1 ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1 දශම 1ක් වැය කරයි , ඒ අනුව දැන් කිලෝමීටර් 1ක් ඉදිවන්නේ රුපියල් බිලියන 4 දශම 7 කටයි.

    එමෙන්ම මෙම සඳහා ඉoජිනේරු ඇස්තමේන්තු වනුයේද රුපියල් බිලියන 129 ක් වන අතර එම සමාගම්ට නිශ්චිත ටෙන්ඩර පරිපාටියේන් බැහැරව ලබාදී ඇත්තේ රුපියල් බිලියන 158 කටයි එනම් වර්තමාන ඉoජිනේරු ඇස්තමේන්තුවටත් වඩා තවත් බිලියන 29 ක වැඩි වීමකි.
    මේ අනුව වර්තමාන මහානගර සoවර්ධන අමාත්‍ය චම්පික රණවක විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රජය නිර්ධය ලෙස විවේචනයට ලක්වූ අධිවේග මාර්ග සම්බන්ධයෙන් රත්රන් යොදා මාර්ගය ඉදිකරනවාද යන ජනතාව ආකර්ශනය කල සටන් පාඨය ප්ලැටිනම් Platinum ලෙස වෙනස් කොට වර්තමාන රජයේ මධ්‍යයේම අධිවේගය සම්බන්ධයෙන් කතාවක් ගොඩනැඟීමට අවස්ථාවක් වර්තමාන රජයේ පාලකයින් විසින් ඔහු වෙත උදා කර දී ඇත
     
    bump