එන්න! දිනූ දේ රැකගමු ✘

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    37831497_464322980698887_8789771474593382400_n.jpg
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ජනාධිපති මෛත‍්‍රිපාල පිරිස් සිරිසේනගේ දියණියට ද දැන් පොළොන්නරුවේ විශාල හෝටලයක් තිබේ. තිදස් අරණ නමින් හැඳින්වෙන මෙම හෝටලය මේ දිනවල සම්පූර්ණයෙන්ම වෙන්කර තිබුණේ පොළොන්නරුවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සංවිධානය වූ උත්සව 180 වෙනුවෙන් කොළඹින් පැමිණෙන මැති ඇමැතිවරුන්ට හා සංවිධායක භවතුන්ට විවේක ගන්නට ය.


    හෝටල් දාන්න තරම් මේකි සල්ලි හම්බකලේ මොන ජොබ් කරලද?



    http://divaina.com/sunday/index.php/deshapalana2/5213-2018-08-03-14-54-36
     
    • Like
    Reactions: Miami-Vice

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,147
    17,036
    113
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,147
    17,036
    113
    මරුසිරා;23659639 said:
    රතු අලියි කොළ අලියි කොටියට පුප දීමක් තියෙන්නේ කියල ආයෙත් ඔප්පු වුනා :sorry::sorry:

    :rofl:ඩීල් කුමාර කියන්නේ කට කහමවටද.දැන් ඉතින් ජෙප්පෝ ඔය මිනිහටත් බයියා කියයි.:rofl:
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    අපි අලි පැටව්...!!!
    එන්න!
    වෙනසකට මුල පිරුවා විතරයි.
    කුංජ නාදේ...!!!
    යහපාලනයක්
    එක්වෙමු.
    ජන ගඟයි - ජය ලඟයි
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere

    කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. අද (26) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මකයි.

    මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 1,538කටය.

    කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 78න්ද කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 36කින්ද ඉහළ යනු ඇති.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 36කින්ද ඉහළ යනු ඇති.