එන්න දිව උලුක්කු කරගන්න

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ඔව්ව මතක හිටින්නෙත් නෑ රෙද්ද
    ඔච්චර නම් ගොඩක් මතක තියාගන්න ලේසි නැතුව ඇති. ඉස්සර නම් common ඒව නේ ගොඩක් තිබ්බේ
     
    • Like
    Reactions: NRTG and Ryan08

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    වාට්? උදරය පිපුනි??
    උදෑසන පිපුනී වගේ මොකක් හරි ඔය ලඟින් යන නමක්. යූටියුබ් චැනල් එකකුත් තියෙනව ඒ කෙල්ලට.
     
    • Like
    Reactions: B.Chat

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    රූපවාහිනියෙත් ලමා වැඩසටහනක් කරන කෙල්ලෙක් ඉන්නව උදය පිපුනී ද මොකක්ද ලබ්බෙ නමක්.
    නැගෙනහිරින් ඉර නැගුනි වගෙ නමක් ත්ම තිබ්බෙ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නැගෙනහිරින් ඉර නැගුනි වගෙ නමක් ත්ම තිබ්බෙ
    FLjpvPxXwAEbA16.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රූපවාහිනියෙත් ලමා වැඩසටහනක් කරන කෙල්ලෙක් ඉන්නව උදය පිපුනී ද මොකක්ද ලබ්බෙ නමක්.
    නෑ බං ඒ ළමයගේ නම "ඉරපායා නැගෙනහිරු " මම නම් කියන්නේ ඒ ළමයගේ දෙමව්පියන්ට වෛද්‍ය ප්‍රතකාර අවශ්‍යයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    උබලා මේවට අමුතු නම් කියනව වගේ. ඒ කාලේ 70,80,90 හම්බෙන දරුවොන්ට නම් දානකොට ගමේ කඩමන්ඩියෙ කරුණාවතීලා සියදෝරිස්ලා ඒ කාලේ හිනා වෙවී කැරි කතා කියන්න ඇති නේද.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    නෑ බං ඒ ළමයගේ නම "ඉරපායා නැගෙනහිරු " මම නම් කියන්නේ ඒ ළමයගේ දෙමව්පියන්ට වෛද්‍ය ප්‍රතකාර අවශ්‍යයි
    ඔය දැම්මෙ මම යිඋටියුබ් චැනල් එක