මේකේ පේන්නේ නැති හරියේ උඩින් හොඳ ටිකක් තියෙනවා ඕපන් කරලා බලන්න
ඔච්චර නම් ගොඩක් මතක තියාගන්න ලේසි නැතුව ඇති. ඉස්සර නම් common ඒව නේ ගොඩක් තිබ්බේඔව්ව මතක හිටින්නෙත් නෑ රෙද්ද
වාට්? උදරය පිපුනි??රූපවාහිනියෙත් ලමා වැඩසටහනක් කරන කෙල්ලෙක් ඉන්නව උදය පිපුනී ද මොකක්ද ලබ්බෙ නමක්.
ගුදය පරවුනිවාට්? උදරය පිපුනි??
උදෑසන පිපුනී වගේ මොකක් හරි ඔය ලඟින් යන නමක්. යූටියුබ් චැනල් එකකුත් තියෙනව ඒ කෙල්ලට.වාට්? උදරය පිපුනි??
නැගෙනහිරින් ඉර නැගුනි වගෙ නමක් ත්ම තිබ්බෙරූපවාහිනියෙත් ලමා වැඩසටහනක් කරන කෙල්ලෙක් ඉන්නව උදය පිපුනී ද මොකක්ද ලබ්බෙ නමක්.
නැගෙනහිරින් ඉර නැගුනි වගෙ නමක් ත්ම තිබ්බෙ
ඔව් ඔව් නැගෙනහිරු උදැසනී වගේ එකක්නැගෙනහිරින් ඉර නැගුනි වගෙ නමක් ත්ම තිබ්බෙ
පව් කියලත් හිතෙනවා මේ ළමයි. එක අතකට මේ වගේ නම් normalize වෙයි කාලයක් යනකොට. Troll වෙන එකක් එහෙම වෙන එකක් නෑ එතකොට.
නෑ බං ඒ ළමයගේ නම "ඉරපායා නැගෙනහිරු " මම නම් කියන්නේ ඒ ළමයගේ දෙමව්පියන්ට වෛද්‍ය ප්රතකාර අවශ්යයිරූපවාහිනියෙත් ලමා වැඩසටහනක් කරන කෙල්ලෙක් ඉන්නව උදය පිපුනී ද මොකක්ද ලබ්බෙ නමක්.
අඩෝ මේ සිරාම කතාවක්. අපේ ගෙවල් කිට්ටුව බබෙකුට දාපු නම බුද්ධික පියසෝම.මොනවද බන් මේ නම්.
ඔය දැම්මෙ මම යිඋටියුබ් චැනල් එකනෑ බං ඒ ළමයගේ නම "ඉරපායා නැගෙනහිරු " මම නම් කියන්නේ ඒ ළමයගේ දෙමව්පියන්ට වෛද්‍ය ප්රතකාර අවශ්‍යයි