එන්න පෙරලන්න

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,152
    12,139
    113
    Ohio, USA
    අලුත් film එකක් ඇවිල්ල බැලුවද වනයක් උඩ තරු 5 ක් ;););)

    ඔව් ඔව් දන්නවා.. ඒ ෆිල්ම් එකේම තමයි අර "මින තරික තරික..." කියලා සිංදුවකුත් තියෙන්නේ :D;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් ලා ලොකු හදිසියක්:rofl:
    බෙහෙතකට ඔකපතන කොල ඔනා වෙලාතියෙනවා හොයාගන්න පුලුවන් වෙයිද
    :rolleyes::P
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmm

    මචන් ලා ලොකු හදිසියක්:rofl:
    බෙහෙතකට ඔකපතන කොල ඔනා වෙලාතියෙනවා හොයාගන්න පුලුවන් වෙයිද
    :rolleyes::P

    aniwa dennam, mama eyea othan edala wesik karapu kola 3,4k athi, onema nam dennam
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දින්න පොල්ශාන්!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඕක ඔයා ඊයේ රෑ කිව්වේ නැහැනේ.
    එතකොට කිව්වේ වෙන එකක් මම එක මෙතන දන්නේ නැහැ මාව ban කරොත්

    :P:P:P:P
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    lejja nethi kollo tikak methana inne...
    kattiya lejja bit eke thiyalada awith inne...
    nethnam lejje bikar galada? :P:P:P:P:P
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මටත් අද හවසට බෙහෙත් කඩෙන් පබුල් කිරි ඇට ටිකක් ගන්න ඔනා.....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    onna amda dawasak "Huuna" gena rachanawak liwwa....

    "Huuange nette mail ya" (huunage ege mail nehe kiyana eka)

    Huunath muththath eka wage... (amdage muththa (grand father) ethana hitiya hinda amda joke ekata ehema liwwa)

    Huuna nokanne ree taya. (huuna reeta kanne nehe kiyana eka)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dawasak aluthin wedata apu kellek office eke parana kollekgen mehema ahanawa..
    "aiyata padi keeyada?" kiyala..
    ita passe kolla kellagen ahanawa.. nangi weda karanne "padi thakaada?" vinaya thakaada? " kiyala
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    ඔන්න යලුවනේ දවසක් රජ කෙනෙක් තමන්ගෙ අය්යත් එක්ක වන කෙලියට ගියාලු.ඉතින් නිතරම අය්ය පස්සෙලු යන්නෙ.ඉතින් රජු කඩුවත් බටේ දමාගෙන යනකොට නරි කැලේ දඟලනවලු.මෙක දකිනකොට පස්සෙ ඉන්න අය්ය පනිනවලු ඉස්සරහට.දැන් මෙහෙන් අය්ය පනිනව අරහෙන් නරි කැලේ දඟලනව ඒ අස්සෙ වතු හූටිය මලක් උඩ ඉදගෙන පත මීයෙක්, ඌ කැලේ දිරා ගිය පරන හයිය පනිට්ටුවකට පනිනවලු, මීයා පනිට්ටුවට පනිනව දැකපු අයිය ඉණේ තිබුනු පටිය අරන් මීයට පටියෙන් ගහල දඟලන මීය පනිට්ටුවේ දාගත්තලු. ඔන්න ඔය වෙලාවෙ අසල තිබුනු හුඹහක හත්තක් තියෙනව පේනවලු.රජු හරි ආසයි හුඹස් හතු වලට .මේක දන්න අයිය පටස් ගාල මේ හත්ත කඩාගෙන ආවලු.මේ වෙනකොට ගොඩක් හවස් වෙලාලු.ඇඳිරිත් වැටිල. මේ වෙලාවෙ ඈතින් හුලු අත්තක් ගත්තු ලඳක් එනවලු. තවමත් රජුගේ කඩුව බටේමලු, නරිත් කලේටම ගිහින් මේ එන ලඳටත් අයියම පනිනකම් රජුත් කඩුව බටේ දමාගෙනම හිටියලු අයියට හරිම බඩගිනියිලු. ඌ දැන් හත්ත හූරනවලු කන්ඩ වගෙ.නමුත් ඒක කන්න තියා ලගටවත් ගන්න බහැ හත්ත හුලන් වැදිලලු.දැන් ඉතින් මොනව කරන්නද. පර හොයාගෙන අපහු මාලිගාවට යමු කියල කැලේ මැදින් එනකොට බීපු මිනිහෙක් හින්දි සින්දුවක් කිය කියා එනව අහුනලු.මෙන්න මෙහෙමලු ඒ සින්දුව,
    කෙව කෙව දුලියා...
    කෙදුරේ අලියා...
    මිනේ තරික තරිකා....
    කෙලුවල මුලියා...
    හෝ හෝ හෝ,,,,,,,
    හෝ හෝ හෝ,,,,,,,
    හා හා හා,,,,,,,,,
    හා හා හා,,,,,,,,,
    (මධුර යාමේ..)