එන්න යන්න ජිනීවා ....අපි යනවා ජිනීවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    99293298_2659865067603025_1351123348985217024_o.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අර ඵබිකන් කරන සජිත්වත් ඵක්ක පල..පෑඩ් ටොයි+ජෙපි අාතල්😂😂😂
     
    • Haha
    Reactions: nicjosh83

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    රට ඇතුලේ තියන ප්‍රශ්නයක් විසඳ ගන්න අවුරුදු 30 වඩා දේශපාලනේ හිටපු එක පර බල්ලෙකුට බෑ. සුද්දගේ පුක ලෙවන්න ජිනීවා යනවා. මුන්ගේ අම්මගේ මිනිස්සුද ජිනීවා ඉන්නේ? තව කොහෙද මේ හු** පුතාලට මිට වඩා ලොකු රටක් හම්බුනා නං? මේ දුපතේ ප්‍රශ්න මේ දුපත ඇතුලෙම විසඳගන්න බැරි හැම පර ගැති පරයෙක් ම එළවලා දාපල්ලා චන්දෙන්. මෙහෙම පරගැති වෙලා රටක් ගොඩ නගන්න බෑ.

    මේ JVP පරයෝ කොහොමද ඔයි දේශපාලනේ ඉන්නේ? පෝරකේ ඉන්න ඕන. මේ හැම බල්ලා ම 89 හිටියා නේද? මුන් ඔක්කොම මිනිස්සු මරපු ත්‍රස්තවාදී කැරලි කණ්ඩායමක සාමාජිකයෝ නේද? මානව හිමිකම් ගිහිං සභාපතිගේ ප** ද ලෙවන්නේ?

    ජිනීවා යනවා කියලා විතරනේ ප** කියලා තියෙන්නේ? කැම්පස් රතු පොන්නයන්ගේ සල්ලි වලින් ජිනීවා වල vacation යනවා ඇති.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර ඵබිකන් කරන සජිත්වත් ඵක්ක පල..පෑඩ් ටොයි+ජෙපි අාතල්😂😂😂

    රන්ජ ත් යවමු

    අන්දකයිප්පු බන් v

    ජෙප්පන්ට දැන්නම් සමාජවාදය අමතක වෙලා...... රාජපක්ස විරෝදය විතරයි......

    මේ දවස් වල මාස්ක්....මාක්ස් හොයාගන්නත් අමාරුයි

    රට ඇතුලේ තියන ප්‍රශ්නයක් විසඳ ගන්න අවුරුදු 30 වඩා දේශපාලනේ හිටපු එක පර බල්ලෙකුට බෑ. සුද්දගේ පුක ලෙවන්න ජිනීවා යනවා. මුන්ගේ අම්මගේ මිනිස්සුද ජිනීවා ඉන්නේ? තව කොහෙද මේ හු** පුතාලට මිට වඩා ලොකු රටක් හම්බුනා නං? මේ දුපතේ ප්‍රශ්න මේ දුපත ඇතුලෙම විසඳගන්න බැරි හැම පර ගැති පරයෙක් ම එළවලා දාපල්ලා චන්දෙන්. මෙහෙම පරගැති වෙලා රටක් ගොඩ නගන්න බෑ.

    මේ JVP පරයෝ කොහොමද ඔයි දේශපාලනේ ඉන්නේ? පෝරකේ ඉන්න ඕන. මේ හැම බල්ලා ම 89 හිටියා නේද? මුන් ඔක්කොම මිනිස්සු මරපු ත්‍රස්තවාදී කැරලි කණ්ඩායමක සාමාජිකයෝ නේද? මානව හිමිකම් ගිහිං සභාපතිගේ ප** ද ලෙවන්නේ?

    ජිනීවා යනවා කියලා විතරනේ ප** කියලා තියෙන්නේ? කැම්පස් රතු පොන්නයන්ගේ සල්ලි වලින් ජිනීවා වල vacation යනවා ඇති.

    (y)(y)(y)
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සිරාවටම මේ පුංචි රටේ දෙයක් රට ඇතුලෙම විසඳගන්න බැරිද ?..ප#ටද ජිනීවා යන්නේ:angry::angry::angry:... ජිනීවා වල අපේ අම්ම අප්පා ඉන්නවා වගේ..සක්කිලියා:angry::angry::angry:
     
    • Like
    Reactions: Baby_Girl

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුන්ට පක්ෂයක් මැනේජ් කරගන්න බැරුව රටක් දෙන්නෙ කොහොමද
     
    • Like
    Reactions: Baby_Girl

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඉපදුනු රටට ගරහන කාලකණ්නි........ මුං ට බලා ඉන්න බෑ රටට හොද දෙයක් වෙනවනම්.
     
    • Like
    Reactions: Dr.Amdan

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මුන්ට පක්ෂයක් මැනේජ් කරගන්න බැරුව රටක් දෙන්නෙ කොහොමද

    එකයි වැඩේ! (y)
    ඔය ජිනීවා දුවන හැම එකා ගැනම කියන්න තියෙන්නේ ඔච්චරයි.
    ප්‍රශ්නයක් /පක්ෂයක් මැනේජ් කරගන්න බැරුව රටක් කරන්නේ කොහොමද!
     
    • Like
    Reactions: nicjosh83

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ කුහක හැතිකරයට රටක් බාර දුන්නොත් වෙන දේ හිතා ගන්න පුලුවන්ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Geneva walata yanawa nam driver kenek aran palayan nathnam geneva walath light kanu peralai me bebadu gon haraka. :D :yes:;):D
    ඔය ජෙවිපේ කියන කාලකන්නි කොටස රටේ නැති වෙන තරමට හොදයි අමු කැරියෝ ඕකුන් ඩොලර් කාක්කෝ
    🕹
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    තොපි බුරන්න කලින්,මෙයා ඇත්තටම මෙහෙම දෙයක් කියල ද කියල හොයල බලපල්ල.තොපි වේස ගෑනු
     
    • Like
    Reactions: nicjosh83

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    තොපි බුරන්න කලින්,මෙයා ඇත්තටම මෙහෙම දෙයක් කියල ද කියල හොයල බලපල්ල.තොපි වේස ගෑනු

    නැතත් මෙහෙ බල්ලෝ බලාගෙන ඉන්නේ පඩයක් ගියත් ජිනීවා දුවන්න නේ? ජිනීවා ගෙන් තොර ලෝකයක් නෑ නේ? ජිනීවා වල තමා මෙහෙ "පර" බල්ලන්ගේ supreme leader ඉන්නේ. ජිනීවා වල තමා මෙහෙ "පර" බල්ලන්ගේ දෙවියෝ වැඩලා ඉන්න දේවාලේ තියෙන්නේ. රටේ අනිත් උන් ගෙදර අලවංගුව නැති උනත් දුවන්නේ දේවාලෙට? ඒ වගේ. ජිනීවා කියන්නේ පාර්ලිමේන්තුවේ "පර" බල්ලන්ගේ කතරගම.