එන්න සමරන්න............

dilann

Well-known member
  • Jul 6, 2018
    67,228
    166,396
    113
    එකමත් එක රටක
    ඉරෝසන් ගේ උපන්දිනය !!!!!!!!!!!!!!

    YTW41GK.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    Podi attakut tynw habai okkom krnda ona

    Ow. Meke un ekka ba ne ithin
    ඔවට සැහෙන කල් ඉදන් try කරන්නේ quote කරලම කියලා තියනවා හුගක් උන්ට. අන්න එහේම එකා දේන්නා හරි පටන් ගනිල්ලකෝ. ඔක තමා හොදම ක්‍රමය. එකේක්ටනම් දුන්නා වැඩේ. අදත් නුලක් දාලා තිබ්බා කවුරුත් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,228
    166,396
    113
    එකමත් එක රටක
    ඔවට සැහෙන කල් ඉදන් try කරන්නේ quote කරලම කියලා තියනවා හුගක් උන්ට. අන්න එහේම එකා දේන්නා හරි පටන් ගනිල්ලකෝ. ඔක තමා හොදම ක්‍රමය. එකේක්ටනම් දුන්නා වැඩේ. අදත් නුලක් දාලා තිබ්බා කවුරුත් නෑ.
    මූ ව ඉතින් මේකේ කවුරුත් ගනන් ගන්නේ නෑ . හරියට අර පාරේ දැක්කම ගලකින් හරි ගහනව වගේ සීන් එකක් තියෙන්නේ. :rofl:
     
    • Love
    Reactions: kasun090354t