එන්න ළමයි BUDGET EV ගන්න ලක්ෂ 88 ට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,145
    46,856
    113
    ලංකාවට මොන EV ද..ලංකාවේ ඉන්නේ තාමත් SONY TV එකක් ගන්න හොයන මානසිකත්වයක් තියෙන උන් නේ. :lol:

    30758.jpeg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    මේ යන විදියට ලංකාවේ වාහන ගන්න පුලුවන් වෙන්නේ 1/1000 විතර. අර ඉස්සර වගේ ලඟ ලඟ ගමන් යන්න බක්කි කරත්තයකුයි ගොනෙකුයි ලංකාවට ගැලපෙන්නේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ යන විදියට ලංකාවේ වාහන ගන්න පුලුවන් වෙන්නේ 1/1000 විතර. අර ඉස්සර වගේ ලඟ ලඟ ගමන් යන්න බක්කි කරත්තයකුයි ගොනෙකුයි ලංකාවට ගැලපෙන්නේ
    Baysan la gamu pite nagala yanna
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Oka torch battery walin yanawada. Power bank ekak widiyata use karoth lap eka dawasama duwanna puluwan wei neda
     
    • Love
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    tesla copyak wage
    ඔව් පුතේ බලන්න ඇතුලේ ලස්සන

    Capssxsxs.jpg

    🤭 🤭 🤭

    ලක්ෂ 88 ට

    ලංකාවට මොන EV ද..ලංකාවේ ඉන්නේ තාමත් SONY TV එකක් ගන්න හොයන මානසිකත්වයක් තියෙන උන් නේ. :lol:

    30758.jpeg
    no second hand market val
    මේ යන විදියට ලංකාවේ වාහන ගන්න පුලුවන් වෙන්නේ 1/1000 විතර. අර ඉස්සර වගේ ලඟ ලඟ ගමන් යන්න බක්කි කරත්තයකුයි ගොනෙකුයි ලංකාවට ගැලපෙන්නේ

    inshallah
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ලංකාවට මොන EV ද..ලංකාවේ ඉන්නේ තාමත් SONY TV එකක් ගන්න හොයන මානසිකත්වයක් තියෙන උන් නේ. :lol:

    ඔයි රටවල වගේ අවුරුද්දෙන් අවුරුද්ද නෙමෙයි අවුරුදු පහෙන් පහට වත් බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න පුළුවන් යෑ ඉතින් ලංකාවේ

    පුළුවන් තරම් පට්ට ගහන්න පුළුවන් ඒවා හොයන්නෙ ඒකනෙ. ලංකාවෙ ඔය EV ගන්න අයට වුණත් නෝමල් ICE වාහනයක් අනිවාර්‍යයෙන් තියෙනව
     
    • Like
    Reactions: Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාවට මොන EV ද..ලංකාවේ ඉන්නේ තාමත් SONY TV එකක් ගන්න හොයන මානසිකත්වයක් තියෙන උන් නේ. :lol:

    ලංකාවේ උන් EV ගන්නේ අනිත් වාහන වගේ රෙපෙයා කරලා පාර්ට්ස් රීප්ලේස් කරලා අව්රුදු 30-40 යුස් කරන්න එක අතකට ලංකාවේ වහනයක් කියන්නේ ආයෝජනයක්. අන්නේකයි වෙනස.

    සෝනි tv හොයන්නෙත් ඒ නිසයි
     
    • Like
    Reactions: EVC

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    මේ යන විදියට ලංකාවේ වාහන ගන්න පුලුවන් වෙන්නේ 1/1000 විතර. අර ඉස්සර වගේ ලඟ ලඟ ගමන් යන්න බක්කි කරත්තයකුයි ගොනෙකුයි ලංකාවට ගැලපෙන්නේ
    harakge ganan dannawada.lassa 2/3 normal un. honda un patta ganan.5n uda
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    අපේ @hancok ගේ Youtube Channel එක 😍
    Me ee ponnaya nevey

    Laksha 88 fd dala e poliyen uber dagena palayan patta labai no maintenance cost, no insurance, no worries about accidents. no time waste in garags. poliyen ganak save karannath puluwan. Uber One subscription dapn 5% cash back
    Uber cant compare with having your own car
    ------ Post added on Nov 15, 2023 at 10:23 PM
     
    • Haha
    Reactions: johnferna678