එන්න netflix , ඩේටා කපාගෙන Free බලන්න

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    torrentgalaxy.to
    1337x.to
    rarbg
    psa.pm
    eztv.re

    මේ site වලින් torrents ගත්තා, මගෙ group එකෙන් ( https://t.me/+NtKPLTUJS3QwYTE1 ) Google Drive Upload කරගත්තා, TV එකෙන් Kodi Use කරලා stream කරා 🌝
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    go to fmovies.co and you can search for whatever you want and watch. This has more movies than Netflix.
    machan mama uba hinda me prashne ahanne. den uba IT company ekak veda karanava na. dawasakata uba ubema kiyala startup ekak patan gannava streass ekka veda karala gemak dala production app ekak eliyata danava. ubala ochchara mahansiyen hadapu app eka thawa un pirate vidiyata use karaoth ubata khoma athida. klinma horakamk na un karanne.

    ubala vage unuth me vage horkam promote karanava kiyanne aththetama lejjai ban. IT kiyala salary gaththata vedak na anunge mahnsiyata gewanna danne neththan
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    මෙහෙමයි වැඩේ. Netflix වගේ Android ඇප් එකක් තියනවා , නිකන් Download කරගෙන ඩේටා කපාගෙන Film / Movies බලන්න පුලුවන්.

    හොද:
    • මටත් දැන් මාස දෙක තුනක් සෙට් වෙලා.
    • ගොඩක් films / tv series එහෙම තියනවා. අලුත් release වෙන ඒවා කොහොමත් තියනවා. ( Scheduled episode ඒ දවසෙම වැටෙනවා eg: Chunky)
    • ඇඩ් එහෙම මුකුත්ම නෑ.
    • 1080p quality වෙනකල් තියනවා.
    • Stream වෙන එක buffer වෙන්නේ නෑ connection එක හොදයි නම්
    • Subtitle එකෙම තියනවා (Backed by opensubtitles.org)
    • Sign in / Register ඔය මුකුත් නෑ.
    • ඇන්ඩ්‍රොයිඩ් TV එකෙත් හොදටම වැඩ කරනවා
    නරක
    • ඇප් එක Play store නෑ
    • සමහර Film / TV Series තියනවා, ඒවා නම තිබ්බට play වෙන්නේ නෑ (About 10%)
    • කොයි කාලයක් වැඩ කරයිද දන්නේ නෑ.

    Download කරගන්න විදිය
    • Google එකේ "Netflix Mod Apk" කියලා Search කරලා Free download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. Tv and Mobile දෙකටම එන්නේ එකම apk එකක්. Tv එකටඒක optmize කරලා තියෙන්නෙ.

    Test කරලා තියන Environment එක
    • Orel Android Tv (Android 9) - 1080p ලැග් නැතුව play වෙනවා
    • Smartphone (Android 8 and Above)

    mekanam hoda wadak newi kollo.

    man nam sure nathi apk install karane na personal phone eke. wenama phone ekak owwata tiya gathata awlak na fake gmail ekak ekka.
     

    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    236
    471
    63
    Netflix SV 1 එකද ඒකේ නන් වෙන්නේ නන් නෙට් එකේ තියෙන Streamable Links ඔක්කොම එක තැනකට සෙට් කරපු ඇප් වගේ නේද Cam Rip to Bluray තියේ App Icon එක Netflix වගේ වෙනස් කරලා
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ad tiyenawa yako
    math gihin baluwa , ad thiynwa
    mekanam hoda wadak newi kollo.

    man nam sure nathi apk install karane na personal phone eke. wenama phone ekak owwata tiya gathata awlak na fake gmail ekak ekka.
    ow Tv eke vithrai oya app eka use krnne , eke thynne fake gmail ekak
    Netflix SV 1 එකද ඒකේ නන් වෙන්නේ නන් නෙට් එකේ තියෙන Streamable Links ඔක්කොම එක තැනකට සෙට් කරපු ඇප් වගේ නේද Cam Rip to Bluray තියේ App Icon එක Netflix වගේ වෙනස් කරලා
    netflix kiyala nama thibbata eke wenne oya seen eka thamai , streaming links eka thanata aragena opensubtitle eke api eken auto sub download krla denwa