මෙහෙමයි වැඩේ. Netflix වගේ Android ඇප් එකක් තියනවා , නිකන් Download කරගෙන ඩේටා කපාගෙන Film / Movies බලන්න පුලුවන්.
හොද:
- මටත් දැන් මාස දෙක තුනක් සෙට් වෙලා.
- ගොඩක් films / tv series එහෙම තියනවා. අලුත් release වෙන ඒවා කොහොමත් තියනවා. ( Scheduled episode ඒ දවසෙම වැටෙනවා eg: Chunky)
- ඇඩ් එහෙම මුකුත්ම නෑ.
- 1080p quality වෙනකල් තියනවා.
- Stream වෙන එක buffer වෙන්නේ නෑ connection එක හොදයි නම්
- Subtitle එකෙම තියනවා (Backed by opensubtitles.org)
- Sign in / Register ඔය මුකුත් නෑ.
- ඇන්ඩ්රොයිඩ් TV එකෙත් හොදටම වැඩ කරනවා
නරක
- ඇප් එක Play store නෑ
- සමහර Film / TV Series තියනවා, ඒවා නම තිබ්බට play වෙන්නේ නෑ (About 10%)
- කොයි කාලයක් වැඩ කරයිද දන්නේ නෑ.
Download කරගන්න විදිය
- Google එකේ "Netflix Mod Apk" කියලා Search කරලා Free download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. Tv and Mobile දෙකටම එන්නේ එකම apk එකක්. Tv එකටඒක optmize කරලා තියෙන්නෙ.
Test කරලා තියන Environment එක
- Orel Android Tv (Android 9) - 1080p ලැග් නැතුව play වෙනවා
- Smartphone (Android 8 and Above)