කොහොමත් පේජ් ෆයිල් එක ගහන්න ඕනි නේද ssd එකට. නැත්නම් වැඩක් නෑනේ.Page File ගැහුවොත් SSD වලට බලාගෙන ඉද්දි ලයිෆ් එක අඩුවෙනවාහ්

කොහොමත් පේජ් ෆයිල් එක ගහන්න ඕනි නේද ssd එකට. නැත්නම් වැඩක් නෑනේ.Page File ගැහුවොත් SSD වලට බලාගෙන ඉද්දි ලයිෆ් එක අඩුවෙනවාහ්

Lifespan එක නෙවෙයි performance එක අඩු වෙන්නේ. 20% වත් free space තියන්න තමා recommend කරන්නේ.තව දෙයක් මචන් SSD එකක් පාවිච්චි කරනකොට කොයි වෙලාවෙවත් 90% වඩා SSD එක ෆිල් වෙන්න දෙන්න එපා. එක මාරම විදිහට Lifespan අඩු වෙනවලු. YouTube එකේ බලන්න සම්පුර්ණ විස්තරේ තියනවා.
ඉස්සරම ආපු ssd වගේ write cycles ගැන දැන් එච්චර හිතන්න දෙයක් නෑ. දවසට GB 2,3න් සීයක් වගේ write වෙනවා නම් ඇරෙන්න .Stability එක ඩිපෙන්ඩ් වෙන්නෙහ් Write කරන විදිහ අනුව නිතරම Disk එකට ඩෙටා රයිට් වෙනවනම් පට්ටම අඩුයි ලයිෆ් එක SSD වල ...
Swap / Page File ගැහුවොත් SSD වලට බලාගෙන ඉද්දි ලයිෆ් එක අඩුවෙනවාහ්
Brand??2016 idan use karanawa lenovo thinkpad ekak
i7, 512 GB SSD thama kisi aulak na butter wage wada![]()
Machan Meyka Uba Use karey?මචං මමත් අවුරුදු 4ක් 5ක් පරණ ලැප් එක මාරු කරන්න බලන් හිටියේ දැන් දැන් performance අඩු වේගෙන එන නිසා. ඒත් යාලුවෙක් මට 2.5 ssd එකක් දුන්නා. මම ඒක ලැප් ඒකට ගහල, ලැප් එකේ තිබුණු hard එක, usb enclosure එකකින් එලියෙන් connect කළා.
මචං හිතාගන්න බැරි තරම් performance ආවා. මගේ තිබුණේ inspiron 5559 i7. 8gb එකක්.
Brand??
Hitachi wage HDD 2009 ewath tama hodata weda neda
------ Post added on Jun 13, 2021 at 1:05 AM
ne machan mama use kale external ekak... UGreen
Clone කරපන්මට SSD ඵකක් හම්බවුනා.windows 10 අායෙත් PC ඵකට reinstall කරන්නෙ නැතුව ඒක ගහන විදිහ කියපංකො..