එන්න SSD Hard Drive වලට මාරු වෙමු

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Page File ගැහුවොත් SSD වලට බලාගෙන ඉද්දි ලයිෆ් එක අඩුවෙනවාහ්
    කොහොමත් පේජ් ෆයිල් එක ගහන්න ඕනි නේද ssd එකට. නැත්නම් වැඩක් නෑනේ. :oo:
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මචන් මෙහෙම සීන් එකක් තියෙනවාද මගේ ඉස්සර RAM එක තිබ්බේ 6GB. VGA එකට 2GB අයින් වෙන නිසා 8GB RAM එකෙන් ඉතුරු වෙන්නේ 6GB දැන් තව 8GB එකක් ගහලා 16GB කරගත්තා දැන් මාරම Fast. SSD ekak naaa. hodata speed habai. RAM එක වැඩි වෙද්දිත් Speed එකේ ලොකු වෙනසක් වෙනවා නේද ?
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    තව දෙයක් මචන් SSD එකක් පාවිච්චි කරනකොට කොයි වෙලාවෙවත් 90% වඩා SSD එක ෆිල් වෙන්න දෙන්න එපා. එක මාරම විදිහට Lifespan අඩු වෙනවලු. YouTube එකේ බලන්න සම්පුර්ණ විස්තරේ තියනවා.
    Lifespan එක නෙවෙයි performance එක අඩු වෙන්නේ. 20% වත් free space තියන්න තමා recommend කරන්නේ.


    Stability එක ඩිපෙන්ඩ් වෙන්නෙහ් Write කරන විදිහ අනුව නිතරම Disk එකට ඩෙටා රයිට් වෙනවනම් පට්ටම අඩුයි ලයිෆ් එක SSD වල ...
    Swap / Page File ගැහුවොත් SSD වලට බලාගෙන ඉද්දි ලයිෆ් එක අඩුවෙනවාහ්
    ඉස්සරම ආපු ssd වගේ write cycles ගැන දැන් එච්චර හිතන්න දෙයක් නෑ. දවසට GB 2,3න් සීයක් වගේ write වෙනවා නම් ඇරෙන්න .
    Nand flash wear out වෙන්න කලින් වෙන components fail වෙන්න chance එක වැඩි. ඔය cheap ඒවා නම් sure නෑ ඉතින්.

    https://techreport.com/review/27436/the-ssd-endurance-experiment-two-freaking-petabytes/
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    SSD gahanna puluwan oona lap ekakata. mama 2012 gaththa netbook ekaka katath gahala wada kala.
    dan ee SSD eka mama desktop ekakata ghala wada karanawa.
    240 GB Kingston eka 8500/= ta gaththe Unity eke Barclays lagen mata mathaka vidihata.
    aduma gaane 240 ganna. eeta adu ewa ganna epa madi.

    aniwaryen ma OS ekata SSD use karanna. storage walata HDD use kalata aulak na.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    මචං මමත් අවුරුදු 4ක් 5ක් පරණ ලැප් එක මාරු කරන්න බලන් හිටියේ දැන් දැන් performance අඩු වේගෙන එන නිසා. ඒත් යාලුවෙක් මට 2.5 ssd එකක් දුන්නා. මම ඒක ලැප් ඒකට ගහල, ලැප් එකේ තිබුණු hard එක, usb enclosure එකකින් එලියෙන් connect කළා.

    මචං හිතාගන්න බැරි තරම් performance ආවා. මගේ තිබුණේ inspiron 5559 i7. 8gb එකක්.
    Machan Meyka Uba Use karey?

    1623529362147.png
     
    • Like
    Reactions: Gamer1 and NRTG

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Mageth lap ekak thiyenawaa 2011 wala UK walin gatthey.

    Sony Vaio VPCEB4C5E

    Okkoma hodai but patta slow dan, aluth ekak gannawada nattam upgrade karanawada kiyalaa baluwey.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Machan alternative Hard eka widihata Rs 2000k deels 2011 year wage 320Gb hard ekak ganna eka paduda.
    Samsung encloser ehema kohomada
     
    Last edited: