එන්න_බලන්න..

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාට රැකියාවක් දෙයි CloudFlare එකෙන් ඔචච්ර එයාලට ආදරය කරන එක නිසා.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :shocked: මේ මොකද බොලෙ මේ....
    :eek::eek:කව්ද දන්නේ චිත්තයක්ද සරමක් ද කියල අර cool hiruni වගේද කියල කව්ද දන්නේ.කව්රු කොහොම උනත් ඔය හොඳට එළකිරි එකේ ඉන්න නිසා අපිට ඔය ගැන කිසි දෙයක් කියන්න අයිතියක් නැහැ ඔයා කව්ද කින්ද මන්ද ඒවා හොයන්න වත් අපිට අයිතියක් නැහැ.ඇත්තටම ඔය කෙල්ලෙක් වෙලා මම කිව්වා එකෙන් හිත රිදුනනම් 1000ක් සමාවෙන්න.බැරි වෙලාවත් කොල්ලෙක් නම් බඩම යන්න ඕනේ අද දවසම..:D
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    adanam thama walakula awe naha :P
    ~මැටි~ දැන් නේද ලොග් උනේ. දැලි වලන් ටික හෝදලා ළමයිව නාවල කවල,හස්බන්ඩගේ හඩු සරම් හෝදලා.ගෙදර වැඩ ඉවර වෙලා ඇවිත් තියෙන්නේ දැන් වගේ.:D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Ω®™;14288118 said:
    ~මැටි~ දැන් නේද ලොග් උනේ. දැලි වලන් ටික හෝදලා ළමයිව නාවල කවල,හස්බන්ඩගේ හඩු සරම් හෝදලා.ගෙදර වැඩ ඉවර වෙලා ඇවිත් තියෙන්නේ දැන් වගේ.:D
    patan ganna hadannepa :frown::growl:
    ආවා:frown:
    :lol::lol: