එන්රික්_සවුදි

kaduppuli

Member
Dec 18, 2015
18
10
0
ඇත්තද බන් එන්රික් සවුදි අරාබියාවේ ෂෝ එකක් කරන්න යනවා කියන්නේ ?
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Zombies are capable of doing anything! World needs to Nuke & finish them once for all!pdasnrb
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අරාබි කෙල්ලෝ බ්‍රා ගලවල ජංගි ගලවල විසික් කරයි. වාව් නයිස් ස්මෙල්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අරාබි කෙල්ලෝ බ්‍රා ගලවල ජංගි ගලවල විසික් කරයි. වාව් නයිස් ස්මෙල්

    උබට සීරියස් ගිය මානසික රෝගයක් තියෙනවා. ගොඩක් තැන් වල දැකල තියෙනව.
    මොකක් හරි ලොකු අවුලක් බන් උබට තියෙන්නේ. සිරාවට දොස්තර කෙනෙක් හම්බ වෙයං

    වෙන කවුරුත් කියල නැද්ද උබට ඔය ගැන රියල් ලයිෆ් එකේ කෙනෙක්? :confused:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මඩු වලිගෙ කෙසේ වෙතත් හොද කඩු පාරක් sure උට එහෙනම්.....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    reputation_neg.gif
    එන්රික්_සවුදි 01-09-2016 10:17 PM He is having FUN. Ubala modayo wenawa.
    you are wrong my friend. he is not having fun.
    this guy is having a serious problem.
    see your self: http://www.elakiri.com/forum/showthread.php?t=1698045
    That's clearly not normal.
    also giving negative reps as another member is not normal :rofl:
    you are a fucked up soul
     
    Last edited:

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ආයේ මොකටද බොල සවුදියේ ෂෝ කරන්නේ? සිංහල බෞද්ධ සවුදියෙ (බෞදියේ) එකක් කරේ ගිය මාසේ!

    :lol::lol::lol:
     
    Last edited:

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    උබට සීරියස් ගිය මානසික රෝගයක් තියෙනවා. ගොඩක් තැන් වල දැකල තියෙනව.
    මොකක් හරි ලොකු අවුලක් බන් උබට තියෙන්නේ. සිරාවට දොස්තර කෙනෙක් හම්බ වෙයං

    වෙන කවුරුත් කියල නැද්ද උබට ඔය ගැන රියල් ලයිෆ් එකේ කෙනෙක්? :confused:

    පිස්සට ඌ පිස්ස කියල තේරෙන්නේ නෑ බං..තේරුම් කරලා දුන්නට ඌ තේරුම් ගන්නෙත් නෑ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මටත් ආරන්චි උනා එන්‍රික්ගේ9 සො එකේ වෙච්ච සිද්දි.. මම නම් කියන්නේ ඒ ශො එක සම්බන්දව ජනාදිපති අදහස් දැක්වීම යුතු නැ.. පෞද්ගලික දෙයක් නේ.. රටේ ආරක්ශාවට හො නීතියට බාදවක් වෙලත් නැ. අනික කෙල්ලෙක් ටිකට් එකක් අරන් ගිහින් බ්‍රසියර් ගලවලා විසික් කලා කිව්වට, කවුද දන්නේ ඒක කලේ කෙල්ලෙක්මද නැත්තම්, කෙල්ලෙක් එක්ට්‍රා එකක් අරන් ගිහින් විසි කලාද කියලා.. කොහොම උනත් කෙල්ල ගලවලා විසික් කලත් ඒක කෙල්ලෙක්ගේ අයිතිය.. ෆන් එකක් ගන්න මිසක් අටසිල් සමාදන් වෙන්න එන්‍රික්ගේ ශො බලන්න යන්නේ නැනේ..

    හ්ත්‍රේඩ් එකට අදාලව නම් සෞදිය කියන්නේ උබලා හිතන රටක් නෙමෙයි. ඔක්කොම බෙලි කැපිලි අරව්වා මෙව්වා ආසියාතික උන්ට තමා.. යුරොප් යුඇස් උන් අපූරුවට සෞදියේ ආතල් ගන්නවා. ඔනේනම් ඌරුමසුත් තියනවා.. සෞදිය කියන්නේ එන්‍රික්ගේ ශො එකක් බැන් කරන රටක් නෙමෙයි.. wwe ශොව්ස් පවා තියනවා.. එන්ටටේන්මන්ට් එක උපරිමව තියනවා සල්ලි තියේ නම්..
     
    ඔව් උබ කියන කතාවේ ඇත්තක් තියනවා. ඇමරිකන් කෙල්ලෝ ශෝර්ට්ස් ඇඳන් පාරේ යනවලු. දවසක් එක ඇමරිකන් කාරයෙක් කිවුවලු මුස්ලිම් ගනුන්ට අපි කවද හරි පෑන්ටි අන්දවල පාරේ යවනවා කියලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔව් උබ කියන කතාවේ ඇත්තක් තියනවා. ඇමරිකන් කෙල්ලෝ ශෝර්ට්ස් ඇඳන් පාරේ යනවලු. දවසක් එක ඇමරිකන් කාරයෙක් කිවුවලු මුස්ලිම් ගනුන්ට අපි කවද හරි පෑන්ටි අන්දවල පාරේ යවනවා කියලා.
    මෙහෙමයි මචන්.. සෞදිය කියන්නේ තෙල් සල්ලි නිසා රිච් උනාට, දැන් අන්තෙටම බැන්ක්‍රප්ට් වෙච්ච රටක්.. උන්ගේ තෙල් ශෙයාර් එක නයිජීරියන්, ඇලස්කා සහා බ්‍රිටිශ් පෙට්‍රොලියම් එක ගනියි කියන බයට හිටු කියලා දැන් තෙල් පොම්පා කරනවා.. ඒකයි ඔයිල් ප්‍රයිස් උනත් දැන් නහුතෙට බහින්නේ. උන්ට දැන් හෙටක් වැඩක් නැ.. රට බන්කලොත්. ඒ නිසා සාම්ප්‍රදායික මුස්ලිම් නීතී පවා සල්ලි හමුවේ චකබ්ලාස් වෙලා.. යුරොප් උන් උන්ට බිල්ඩින් හදලා දීලා සල්ලි ගන්නවා. ඇමෙරිකන් උන් තෙල් තුට්ටුවට අරගෙන රට වනසනවා.. උන්ට දැන් ඇමෙරිකන් උන් කියන හැටියට මිසක් වෙන විකල්පයක් නැ. ලගදි ශියා පූජකයෙක් මැරුවෙත් ඉරානයට රිද්දන්නෙත් ඇමෙරිකන් බහට..