එන ඇමතුම්වලටත් ගාස්තු අය කරන්න සාකච්චා

ඉන් කමින් වලට චා&#3490

  • පිස්සුද එහෙම කරන් නෑ මේ ආණ්ඩුව

    Votes: 11 25.6%
  • ලොවෙත් වැඩි කරයි

    Votes: 25 58.1%
  • අදාළ නැ

    Votes: 7 16.3%

  • Total voters
    43

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    එන ඇමතුම්වලටත් ගාස්තු අය කරන්න සාකච්චා

    මේක ඇත්තද යකොව්


    Should-incomming-be-charged-again-300x156.jpg



    පෙර ගෙවුම් දුරකතන සබදතාවල එන ඇමතුම් සදහාද ගාස්තුවක් අය කිරීමේ යෝජනාවක් සාකච්චා මට්ටමේ ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන ජාලයක ඉහල නිලධාරියෙකු අප වෙත කියා සිටියේය.

    එය බොහෝ දුරට සමාගම්වලට නොව රජයේ ගාස්තුවක් වනු ඇති බවත් කී ඔහු මේ සම්බන්දයෙන් තමන් හා කියා සිටියේ රජයේ ඉහල නිලධාරියෙක් බවද පැවසීය.

    මේ වන විට මෙරට දුරකතන සබදතාවල එන ඇමතුම් සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර පසුගෙවුම් සබදතා සදහා මාසික ගාස්තුවක් අය කෙරෙයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Free වයිපයි දෙන්න කතාකලේ.... දැන් ඉන්කමින් වලටත් චාර්ජ් කරන්නයි සුදානම...
    මුන් ඉස්සරත් මෙහෙම ම තමයි....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ටහිකෙයි
    තව ටික දවසක් යද්දි ඇට දෙකටයි තන් දෙකටයිත් බදු ගහයි එලියට වැඩියි කියල, බැංකුවෙන් ගහපුව ආයෙම ගන්නත් ඕනනේ,

    (බයියන්ට විතරක් නෙවෙයි ටොයියන්ටත්)

     
    • Like
    Reactions: umedhah

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ado hoda wede ban chande dipu unta.issma nee :rofl::rofl::rofl: e sathuta witarai tiyenne.apitath karumeta kara gahanna una eka thamai duka
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මුන් ඕකටත් කෙලින්න බැරි කමක් නැ. එකරලා කලකන්නින්ගේ වාචාල කම පෙන්නයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලක්ශ 62 කේ මිහරක් රැලට වෙනස උදාවෙන්ඩ ඔකත් කරන්ඩ තියෙන්නෙ, පව්නෙ නැත්තන් මීහරක් රැල.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වාහන වලට දඩ ගාස්තු වැඩිකලේ මහමග අනතුරු වලකන්න කියල කරුපයියා මහ උජාරුවෙන් කීවනේ....
    දැන් මේ ඉන්කමින් වලට ත් බදු ගහන්න යන්නේ මොබයිල් අනතුරු අඩු කරන්ට වෙන්ටෑ මයෙහිතේ...
    ටහිකෙන වෙනසක් ඕයි මුන් ගෙනැල්ල තියෙන්නේ....