එන උන් ඇත්තටම සංචාරකයෝද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හරීනයා කියනවා ජූලි වල 143,000 සංචාරකයෝ ඇවිල්ලා කියලා. හැබැයි මේ ආපු අය ඇත්තටම සංචාරකයෝද? හොටල්කාරයෝ ගයිඩ්ලා තාම නහයෙන් අඬනවා බිස්නස් මදි කියලා.

    ඉතින් සංචාරක මණ්ඩලය මොනවද කියන්නේ?

    මේ තියෙන්නේ සංචාරක මණ්ඩලේ නිකුත් කරපු ජුලි රිපෝට් එක.

    https://www.sltda.gov.lk/storage/common_media/MonthlyTouristArrivalsReport-July.pdf

    මේකේ 12 වෙනි පිටුව බැලුවොත් පේනවා එක එක රටවලින් ආපු "සංචාරකයෝ " ඇත්තටම ආපු හේතු.

    ඉන්දියාවෙන් ආපු සංචාරකයෝන්ගෙන් 60% විතරයි විනොදස්වාදයට නිවාඩුවක් ගත කරන්න ආපු අය. ඒ කියන්නේ ඇත්තටම සංචාරකයෝ 60%. ඉතුරු අය වෙනත් කටයුතු වලට ආපු අය.

    චීනෙන් ආපු උන්ගෙන් නං වැඩිහරියක් නිවාඩුවක් ගත කරන්න ආපු අය.

    UK වලින් ආපු උන්ගෙන් 40%, කැනඩාවෙන් ආපු උන්ගෙන් 15%, ඔසී උන්ගෙන් 35% විතර තමයි නිවාඩුවක් ගත කරන්න ආපු අය. ඉතුරු අයගෙන් වැඩි හරියක් තමන්ගේ නෑදැයෝ බලන්න ආපු අය. ඒ කියන්නේ ඒ රටවල පුරවැසිබාවය තියෙන සිංහලු තමයි වැඩිපුර මේ රටවල් වල ඉලක්කම් වල ඉන්නේ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    oka balanna puluwan immigration eke tourist visa waduna ganen.

    Tourist visa apu un thamai 143,000. Habai tourist visa walin apu hamoma leisure walata apu un nemei. Visiting friends, visiting family, conference, ayurvedic medicine, wage godak dewal ayithi wenne me tourist visa ekata.

    UK walin tourist visa walata July apu ungen 40% thamai leisure walata awilla thiyenne. Wadi hariya visiting family kiyana category eke.
     
    • Like
    Reactions: NRTG and Max_r

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හරීනයා කියනවා ජූලි වල 143,000 සංචාරකයෝ ඇවිල්ලා කියලා. හැබැයි මේ ආපු අය ඇත්තටම සංචාරකයෝද? හොටල්කාරයෝ ගයිඩ්ලා තාම නහයෙන් අඬනවා බිස්නස් මදි කියලා.

    ඉතින් සංචාරක මණ්ඩලය මොනවද කියන්නේ?

    මේ තියෙන්නේ සංචාරක මණ්ඩලේ නිකුත් කරපු ජුලි රිපෝට් එක.

    https://www.sltda.gov.lk/storage/common_media/MonthlyTouristArrivalsReport-July.pdf

    මේකේ 12 වෙනි පිටුව බැලුවොත් පේනවා එක එක රටවලින් ආපු "සංචාරකයෝ " ඇත්තටම ආපු හේතු.

    ඉන්දියාවෙන් ආපු සංචාරකයෝන්ගෙන් 60% විතරයි විනොදස්වාදයට නිවාඩුවක් ගත කරන්න ආපු අය. ඒ කියන්නේ ඇත්තටම සංචාරකයෝ 60%. ඉතුරු අය වෙනත් කටයුතු වලට ආපු අය.

    චීනෙන් ආපු උන්ගෙන් නං වැඩිහරියක් නිවාඩුවක් ගත කරන්න ආපු අය.

    UK වලින් ආපු උන්ගෙන් 40%, කැනඩාවෙන් ආපු උන්ගෙන් 15%, ඔසී උන්ගෙන් 35% විතර තමයි නිවාඩුවක් ගත කරන්න ආපු අය. ඉතුරු අයගෙන් වැඩි හරියක් තමන්ගේ නෑදැයෝ බලන්න ආපු අය. ඒ කියන්නේ ඒ රටවල පුරවැසිබාවය තියෙන සිංහලු තමයි වැඩිපුර මේ රටවල් වල ඉලක්කම් වල ඉන්නේ.
    Prostitution වලට ලංකාවට ඇවිත් ලංකාවෙන් ගාණක් හොයන් යන උනුත් ඉන්නවා. එතකොට ඔය අයත් එක්ක තමයි ඔය ඉලක්කම. තව drug trafficking වලට ලංකාවට බඩු බලා ලංකාවෙන් සල්ලි අරන් යන්න ආව අය ඉන්නවා. ඔය වගේ ඔක්කොම ඔය ගොඩේ ඉන්නේ. උන්ගෙන් ලංකාවට income එන්නේ නැහැ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කූට්ටම පොඩි බැලූන් හරීන් මල් පොන්නයාගේ රිපොර්ට් :ROFLMAO: . ඔය එන උන්ගෙන් වැඩිහරියක් ට්‍රැක් ලන්තේ හිටපු මිට්ටොමයි කියලා උන්ට හොයාගන්න බෑ කියන එකෙන්ම තේරෙනවා උන්ගේ වැඩ වල තරම.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ඔය රිපොට් නම් විස්වාස කරන්න බැ ඉතිං...
    උද්දමනෙ අඩු කරනො වගෙ තමයි

    ටෙක්නිකලි විසිට් වීසා එන උන් ගනන් කරනවා ඇති...
    විසිට් වීසා එන ඔක්කොම ටුවරිස්ලා නෙවෙ නෙහ් ඉතිං

    බයියොන්ට දාන නිවුස් බන්
    උන් ස්ටැස් හොයන්නෙ නැ, කියන දෙ පිලිගන්නො....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හැබැයි පහුගිය අවුරුදු තුනට සාපේක්සව මේ පාර සුද්දො වැඩී. (නුවර)
    එකනම් ඇත්ත. 2023 අවුරුද්දේ මුල නුවර town එකේ Europe එකෙක් දැක්කේ නෑ. දැන් දෙතුන් දෙනා ඉන්නවා පේනවා.
     
    • Like
    Reactions: Rontmir and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    රතු වීදි, රතු දූපත් වගේ එව්වට තමයි real tourism එන එවුන් වියදම් කරන්නේ. කොන්ඩොම් විකුණන සමාගමක වැඩිම ඉල්ලුම තියෙන්නේ ඇල්ල පැත්තේ කිව්වා.
    තව කැසිනෝ දාන්න ඕනේ. තීම් පාර්ක්, ලෙශර් පාර්ක් ....

    පිං දහම් කරන්න, නෑයෝ බලන්න එන & බෙහෙත් ගන්න එන මෝල්ඩිව්ස් කාරයින් හින්දා ඔය රිපෝර්ට් වැරදියි.
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    Issara gaana heduweth oya widiyatanam den gaana heduweth oya widiyatanam ithin waradak na. Den gaana wediyen pennanna wena widiyataka gaana ganan kalanam thamai awla
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රතු වීදි, රතු දූපත් වගේ එව්වට තමයි real tourism එන එවුන් වියදම් කරන්නේ. කොන්ඩොම් විකුණන සමාගමක වැඩිම ඉල්ලුම තියෙන්නේ ඇල්ල පැත්තේ කිව්වා.
    තව කැසිනෝ දාන්න ඕනේ. තීම් පාර්ක්, ලෙශර් පාර්ක් ....

    පිං දහම් කරන්න, නෑයෝ බලන්න එන & බෙහෙත් ගන්න එන මෝල්ඩිව්ස් කාරයින් හින්දා ඔය රිපෝර්ට් වැරදියි.
    economic next eke statistics dala thibuna
    wadiyenma awith thiyenne daspiyo, russian, german usa widiyata
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පොන්ගේ නම් අෑඬියාව ඉවරවෙන්න අනුරයා ජනපති වෙන්න ඕන.ඵතකන් කොයි වෙලෙත් ඤෑ ඤෑ ගාගත්ත ගමන් තමා...😅