එන ඡන්දෙට මහින්දගේ අලූත් පක්‍ෂය හදන්න සාක
එන ඡන්දෙට මහින්දගේ අලූත් පක්‍ෂය හදන්න සාකච්චා ඇරඹේ..
මීළඟ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්‍ෂය පිහිටුවීම සඳහා මේ දිනවල සාකච්චා පැවැත්වෙමින් යන බව වාර්තා වෙයි.
මේ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ කිහිපයක් හා ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් පිරිසක්ද සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත.
දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ, ඩියු ගුණසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ යන පක්‍ෂ නායකයන් මේ සඳහා මූලිකව සහභාගී වී සිටිති.
--------------------------------------

Last edited:

උබ ඔය ටිකම කොපි පේස්ට් කරගෙන හිටපන් එක අවුලක් නැ රටට අයහපතක් උනොත් අපි පාරට බහිනවා.මොකෝ දැන් සුදු වැන් නැති නිසා,අනික දැන් උබ කොච්චර thප්පුලුවත් ජනාධිපති වෙනස් කරන්න බැ
මහින්ද සල්ලි වියදම් කරලා උබලගේ මොළ හදපු නිසා අර ac කාමර දීලා