එන ඡන්දෙන් අපි දිනනවා..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    එන ඡන්දෙන් අපි දිනනවා.. අපි ආණ්ඩුවක් හදනවා..

    tilvin-silva.jpg

    බහුතර ජනතාවකගේ විශ්වාසයෙන් ජාතික ජන බලවේගය ඉදිරියේ දී ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
    ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය කොස්ගොඩ කොට්ඨාස සභාව පිහිටුවීමට සඳහා පැවති ජන හමුවක් අමතමිනි.

    මෙතෙක් ජනතාව විශ්වාස කළ දේශපාලන පක්ෂ පැත්තක දමා අද ජාතික ජන බලවේගය වටා එක්වෙමින් සිටින බව ද පැවසූ ඔහු ජනතාව විශ්වාස කරන එකම දේශපාලන බලවේගය ජාතික ජන බලවේගය බවද පැවසීය. එනිසා ජනතාවගේ සහාය මත ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

    අද වන විට රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්න පවා රජයට මුදල් නැති බවත් පැවසූ ඔහු ඒ හේතුවෙන් රජයේ සේවකයන් වයස 55 න් විශ්‍රාම ගැන්වීමට උත්සාහ දන්න සිටින බවද පැවසීය.

    ඡන්දෙ තියන්න කලින්ම මුන් නම් ඡන්දෙ දිනලා ඉන්නේ
    මුන් වෙනම ලෝකයක ඉන්නේ 🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,376
    74,992

    Election ekata kalin hama ekaama dinala iwarai wage tama katha karanne.

    munta mey paara seat tikak wadi wenawa. but loweth dinanne ne. Waradila hari dinnoth eketh adayak hoyala baara nogena indi. E jatiya badu tikak tama mun

    Danna widiyata munta wipakshe inna eka thama laabama mokada patta funding tikak ena nisa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙන් පස්සෙ ටිල්විය - අපි බලාපොරොත්තු උන ප්‍රථිපලය ලැබුනෙ නැ..
     
    • Haha
    Reactions: rambo321 and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    Election ekata kalin hama ekaama dinala iwarai wage tama katha karanne.

    munta mey paara seat tikak wadi wenawa. but loweth dinanne ne. Waradila hari dinnoth eketh adayak hoyala baara nogena indi. E jatiya badu tikak tama mun

    Danna widiyata munta wipakshe inna eka thama laabama mokada patta funding tikak ena nisa.
    මේ නිව්ස් දකින කොට මට මතක් උනේ උබව 🤩
    උබ සතියකට කලින් පෝස්ට් එකක් දාලා කිව්වා නේ ලපය දැන් ඉන්නේ ඡන්දෙ දින්නා වගේ කියලා🤣
    බැලුවහම ඇත්ත නේ 🤩
    මුන් සිරියස් ම අරගෙන ශින් එක
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    එන ඡන්දෙන් අපි දිනනවා.. අපි ආණ්ඩුවක් හදනවා..

    tilvin-silva.jpg

    බහුතර ජනතාවකගේ විශ්වාසයෙන් ජාතික ජන බලවේගය ඉදිරියේ දී ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
    ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය කොස්ගොඩ කොට්ඨාස සභාව පිහිටුවීමට සඳහා පැවති ජන හමුවක් අමතමිනි.

    මෙතෙක් ජනතාව විශ්වාස කළ දේශපාලන පක්ෂ පැත්තක දමා අද ජාතික ජන බලවේගය වටා එක්වෙමින් සිටින බව ද පැවසූ ඔහු ජනතාව විශ්වාස කරන එකම දේශපාලන බලවේගය ජාතික ජන බලවේගය බවද පැවසීය. එනිසා ජනතාවගේ සහාය මත ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

    අද වන විට රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්න පවා රජයට මුදල් නැති බවත් පැවසූ ඔහු ඒ හේතුවෙන් රජයේ සේවකයන් වයස 55 න් විශ්‍රාම ගැන්වීමට උත්සාහ දන්න සිටින බවද පැවසීය.

    ඡන්දෙ තියන්න කලින්ම මුන් නම් ඡන්දෙ දිනලා ඉන්නේ
    මුන් වෙනම ලෝකයක ඉන්නේ 🤣🤣
    Till Win
     
    • Haha
    Reactions: 2osama

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    හපෝ මුන් 1970 ගණන් වල ඉඳන් චාන්දු හදපු උන් නේ තව අවරුදු 1000 ක් ගියත් ජෙප්පෝ ආණ්ඩු හදන එක බොරු.

    වැදී බණ කියන්නේ මේවට.
     
    • Haha
    Reactions: NRTG and 2osama

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලබන අවුරුද්දෙ මමත් ඇමෙරිකාවෙ ජනාධිපති වෙනවා... මොස්කව් මගෙ අගනුවර කරගන්නවා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Election ekata kalin hama ekaama dinala iwarai wage tama katha karanne.

    munta mey paara seat tikak wadi wenawa. but loweth dinanne ne. Waradila hari dinnoth eketh adayak hoyala baara nogena indi. E jatiya badu tikak tama mun

    Danna widiyata munta wipakshe inna eka thama laabama mokada patta funding tikak ena nisa.
    උඹ දන්න ෆන්ඩිං ගැන විස්තර ටිකක් මෙතන දාන්න බැරිද?ඔය ෆන්ඩිං කතා ඩොලර් කතා කියන හැමෝගෙන්ම ඉල්ලනව විස්තර.කවුරුවත් දෙන්නෙ නෑ.වෙන එකක් තියා අනුරයත් හිරු එකටම ගිහින් චාපගෙන් ඉල්ලුවා ඒ දුන්නෙත් නෑ.උඹ කිරියෙත් වැදගත් විදියට ඉන්න නිසා මේක කියන්න ඇත්තෙත් විස්තර දන්න නිසානෙ. පොඩ්ඩක් කියපන්කො
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    උඹ දන්න ෆන්ඩිං ගැන විස්තර ටිකක් මෙතන දාන්න බැරිද?ඔය ෆන්ඩිං කතා ඩොලර් කතා කියන හැමෝගෙන්ම ඉල්ලනව විස්තර.කවුරුවත් දෙන්නෙ නෑ.වෙන එකක් තියා අනුරයත් හිරු එකටම ගිහින් චාපගෙන් ඉල්ලුවා ඒ දුන්නෙත් නෑ.උඹ කිරියෙත් වැදගත් විදියට ඉන්න නිසා මේක කියන්න ඇත්තෙත් විස්තර දන්න නිසානෙ. පොඩ්ඩක් කියපන්කො

    ටාරකලා නං කෙළින්ම ෆන්ඩින් ගන්නෙ මහබැංකුවෙන්. දෙනකන් ඉන්නෙ නෑ කැඩුවා ගත්තා.
     
    • Haha
    Reactions: siri_ayya

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මුන් නම් හැබැයි හෙන රස දෙන්නේ. මේවා අහල ජෙප්පෝ ගන්ජා ගහල ආතල් ගන්නවා ඇති.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජයවේවා.

    හැබැයි සජබේ මාද්‍ය මෙහෙයුම් කරන්නේ @SLK_sri media unit එකෙන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    උඹ දන්න ෆන්ඩිං ගැන විස්තර ටිකක් මෙතන දාන්න බැරිද?ඔය ෆන්ඩිං කතා ඩොලර් කතා කියන හැමෝගෙන්ම ඉල්ලනව විස්තර.කවුරුවත් දෙන්නෙ නෑ.වෙන එකක් තියා අනුරයත් හිරු එකටම ගිහින් චාපගෙන් ඉල්ලුවා ඒ දුන්නෙත් නෑ.උඹ කිරියෙත් වැදගත් විදියට ඉන්න නිසා මේක කියන්න ඇත්තෙත් විස්තර දන්න නිසානෙ. පොඩ්ඩක් කියපන්කො
    20221108-192101.jpg

    JVP එක හොරකම් කරන්නේ අහුවෙන්නේ නැති වෙන්න ලංකාව මන්ත්‍රිලා 100 ක් වත් නැති පක්ෂයක ගිණුමේ රුපියල් බිලියන 7.2 ක් 🤣🤣
     
    • Like
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    JVP එක හොරකම් කරන්නේ අහුවෙන්නේ නැති වෙන්න ලංකාව මන්ත්‍රිලා 100 ක් වත් නැති පක්ෂයක ගිණුමේ රුපියල් බිලියන 7.2 ක් 🤣🤣
    උන් ඒවා හම්බ කරල තියෙන්නෙ කොහොමද?
    ඒවට ටැක්ස් ගෙවල නැද්ද @2osama
     
    • Like
    Reactions: siri_ayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පක්ෂ අරමුදල් වලට බදු ගෙවනවා කියලා ද උබ හිතා ගෙන ඉන්නේ පොන්ස් 🤩
    එහෙනං ඒ ගැන කලබල වෙන්නෙ දෙයක් නෑ නේද පොන්ස්? ජෙප්පන්ගෙ රෙද්ද අස්සෙ තියන ඒව නැතුව රටේ සල්ලි වලට වෙන දේවල් බලපන්. මේ දැනුත් මේ වේ*ගෙ පුතාලා රටේ සල්ලි නාස්ති කරනව

    • Like
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    එහෙනං ඒ ගැන කලබල වෙන්නෙ දෙයක් නෑ නේද පොන්ස්? ජෙප්පන්ගෙ රෙද්ද අස්සෙ තියන ඒව නැතුව රටේ සල්ලි වලට වෙන දේවල් බලපන්. මේ දැනුත් මේ වේ*ගෙ පුතාලා රටේ සල්ලි නාස්ති කරනව

    ඇයි JVP එක ගැන කියන කොට තරහ යන්නේ වේසියේ 🤣🤣
    JVP වහලෙක් ට රිදිලා නේ 🤩🤩
     
    Similar threads