එන ඡන්දෙන් අපි දිනනවා..

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ජෙප්පෝ ගංජා ගහන එක නවත්තල කුඩු ගහන්න පටන් අරන්ද කොහෙද..
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    20221108-192101.jpg

    JVP එක හොරකම් කරන්නේ අහුවෙන්නේ නැති වෙන්න ලංකාව මන්ත්‍රිලා 100 ක් වත් නැති පක්ෂයක ගිණුමේ රුපියල් බිලියන 7.2 ක් 🤣🤣

    mekata hethuwa mun pakshe salli hanganne nathi nisa kiyalai matanam hithenne. Hariyata baluwoth SLPP, SJB mita wada eka election ekakatama spend karanawa. Ads ma keeyak daanawada. JVP eke ads henatama adui anith deka ekka compare karaddi.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි JVP එක ගැන කියන කොට තරහ යන්නේ වේසියේ 🤣🤣
    JVP වහලෙක් ට රිදිලා නේ 🤩🤩
    වේස ගෑනි වගේ අම්මො අරූට මෙච්චර තියනව අරූට තව මෙච්චර තියනව කියල වැඩක් නෑ.

    රටේ සල්ලි හොරාකාපු එකෙක්, රටේ සල්ලි වලින් ලයිට් බිල් ගෙවන එකෙක්, රටේ සල්ලි වලින් සැප ගන්න එකෙක් ඉන්නවනං කියපන්
     
    • Like
    Reactions: siri_ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,979
    113
    උඹ දන්න ෆන්ඩිං ගැන විස්තර ටිකක් මෙතන දාන්න බැරිද?ඔය ෆන්ඩිං කතා ඩොලර් කතා කියන හැමෝගෙන්ම ඉල්ලනව විස්තර.කවුරුවත් දෙන්නෙ නෑ.වෙන එකක් තියා අනුරයත් හිරු එකටම ගිහින් චාපගෙන් ඉල්ලුවා ඒ දුන්නෙත් නෑ.උඹ කිරියෙත් වැදගත් විදියට ඉන්න නිසා මේක කියන්න ඇත්තෙත් විස්තර දන්න නිසානෙ. පොඩ්ඩක් කියපන්කො
    Putha mehemai wenne. Pahala innawane Jvp sirawata karana gobbayo (umbala, shenat wage un). Un unge wathkam walin, salary walin aniwa pramanayk donate karnawa every month paksha ara mudalata. Ohoma tama salli enne.
    Uda un tika karanne ewalin kaka bibi athal ekey inna eka. Hama pakshayak wagema tam Jvp kianneth. loku wenasak ne udai yatai gaththama (uda horu, yata harak)

    Scene eka tiyenne un talks denne un awilla viginsla kiyala.
     
    • Love
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    රතු අලි "අපි" කිව්වම දෙපාරක් කල්පනා කරලා බලල ත්‍රෙඩ් දාපන්
     
    • Haha
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි JVP එක ගැන කියන කොට තරහ යන්නේ වේසියේ 🤣🤣
    JVP වහලෙක් ට රිදිලා නේ 🤩🤩
    ගෝටා බදු සල්ලි නාස්ති කරනවා කිව්වම emoji වැඩි වෙලා font size ලොකු වුණේ ඇයි? රිදෙද්දී font size එක ලොකු වෙන නිසා ද?
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගෝටා බදු සල්ලි නාස්ති කරනවා කිව්වම emoji වැඩි වෙලා font size ලොකු වුණේ ඇයි? රිදෙද්දී font size එක ලොකු වෙන නිසා ද?
    රෙද්දෙ රෙවුනම බෙට්ටෙ ගානට ඕකගෙ ෆොන්ට් සයිස් වැඩි වෙනවා :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Putha mehemai wenne. Pahala innawane Jvp sirawata karana gobbayo (umbala, shenat wage un). Un unge wathkam walin, salary walin aniwa pramanayk donate karnawa every month paksha ara mudalata. Ohoma tama salli enne.
    Uda un tika karanne ewalin kaka bibi athal ekey inna eka. Hama pakshayak wagema tam Jvp kianneth. loku wenasak ne udai yatai gaththama (uda horu, yata harak)

    Scene eka tiyenne un talks denne un awilla viginsla kiyala.
    හැම අවුරුද්දකම අන්තිමට ඔය වියදම් ඔක්කොම ඇතුලත්ව සම්පූර්ණ මූල්‍ය වාර්තාවක් ප්‍රසිද්ධ කරනවා.පක්ෂෙ නායකයගෙ ඉඳන් සියලුම ෆුල් ටයිමර්ස්ලට කරපු වියදම් ඉන් ඩීටේල් ඒකෙ තියෙනවා. ඕන කෙනෙක්ට අරන් බලල වංචාවක් වෙලා තියෙනවද කියල බලන්න පුලුවන්. මම හිතුවෙ උඹ එහෙම එවිඩන්ස් එක්ක කතා කරනව කියල. බැලින්නම් උඹත් අනිත් උන් වගේම මනස්ගාතනෙ කියවන්නෙ. ඔහොම මනස්ගාත කියන්න කාට බැරිද බන්.

    20221108-192101.jpg

    JVP එක හොරකම් කරන්නේ අහුවෙන්නේ නැති වෙන්න ලංකාව මන්ත්‍රිලා 100 ක් වත් නැති පක්ෂයක ගිණුමේ රුපියල් බිලියන 7.2 ක් 🤣🤣
    කොහෙන්ද මේක ගත්තේ?බිලියන හතක් නෙවෙයි පක්ෂෙ අරමුදල් කෝටි හතයි.
    ------ Post added on Nov 8, 2022 at 9:08 PM
     
    • Like
    Reactions: JohnWick

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    හැම අවුරුද්දකම අන්තිමට ඔය වියදම් ඔක්කොම ඇතුලත්ව සම්පූර්ණ මූල්‍ය වාර්තාවක් ප්‍රසිද්ධ කරනවා.පක්ෂෙ නායකයගෙ ඉඳන් සියලුම ෆුල් ටයිමර්ස්ලට කරපු වියදම් ඉන් ඩීටේල් ඒකෙ තියෙනවා. ඕන කෙනෙක්ට අරන් බලල වංචාවක් වෙලා තියෙනවද කියල බලන්න පුලුවන්. මම හිතුවෙ උඹ එහෙම එවිඩන්ස් එක්ක කතා කරනව කියල. බැලින්නම් උඹත් අනිත් උන් වගේම මනස්ගාතනෙ කියවන්නෙ. ඔහොම මනස්ගාත කියන්න කාට බැරිද බන්.

    කොහෙන්ද මේක ගත්තේ?බිලියන හතක් නෙවෙයි පක්ෂෙ අරමුදල් කෝටි හතයි.
    ------ Post added on Nov 8, 2022 at 9:08 PM
    CaFFE එකෙන් කියලා තියෙන්නේ
    හා හා දැන් Campaign for Free and Fair Elections (CaFFE) එකත් බෝරුද කියන්නේ 🤣🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    CaFFE එකෙන් කියලා තියෙන්නේ
    හා හා දැන් Campaign for Free and Fair Elections (CaFFE) එකත් බෝරුද කියන්නේ 🤣🤣
    බිලියනයක් කියන්නෙ කොච්චරක්ද කියල දන්නවද? යූඑන්පී එකෙන් සජිත්ගෙ චන්දෙට විතරක් කෝටි 150ක් වියදම් කරා. ඒකෙන්ම තේරෙන්නැද්ද ඕක බොරු කියල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    උඩ බලාගෙන කෙලගහගන්න ත්‍රෙඩ් එකක් වෙන්න පුලුවන් හැබැයි බම්ප් වෙයි අනාගත ආතල් .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    බිලියනයක් කියන්නෙ කොච්චරක්ද කියල දන්නවද? යූඑන්පී එකෙන් සජිත්ගෙ චන්දෙට විතරක් කෝටි 150ක් වියදම් කරා. ඒකෙන්ම තේරෙන්නැද්ද ඕක බොරු කියල
    Jeppo කියන්නේ අමුතුම ජාතියක් බන් රාජපක්ෂ ඩොලර් බිලියන ගානක හොරකම් කියලා බොරු ප්‍රචාර කරන ගමන් තමන්ගේ පක්ෂේ Account එකේ තියෙන රුපියල් ගාන පිළිගන්න සූදානම් නැහැ🤣🤣🤣🤣
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    468EED76-A19D-4D4D-9AFC-E4C3C6A76017.jpeg

    Income apu widihath pahadiliwa kiyanne JVP eka witharai mata penne. Good thread 👍🏻 Mewa gana minissu katha karanna one.
     
    Similar threads