එප්පාවල ලමයා. That bitch of a mother got owned

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    දෙමව්පියන් ලමයින්ව මහණ කරනවා, සමහර අය ලමයින්ව ෆාදර් ල කරනවා.
    ඇත්තටම ගත්තොත් ඉතිං ඔය ආගම් දෙකෙන් එකයි නේ ඇත්ත වෙන්න පුළුවන්.
    හදිසියේ හරි කතෝලික ආගම ඇත්ත උනොත් ඉතින් අපරාදේ අර ලමය මහණ වෙලා ගෙවපු ජීවිතේ, මිථ්‍යාවක් වෙනුවෙන් ජීවිතේම කැප කරලා නිරපරාදේ ඒ ජිවීතේ,
    හදිසියේ හරි බුද්ධාගම ඇත්ත උනොත් අපරාදේ නිකං අර ලමය ඇත්තටම නැති කෙනෙක් වෙනුවෙන් ජිවීත කාලයම යාච්නා කර කර කාලේ කාලා.
    ඒ අස්සේ සමහර ලමයි පොඩි කාලේ ඉදන්ම රජවරු වගේ සැප විදිනවා.
    මොකද්ද මේකේ සාදාරණෙ.
     

    Similar threads