එපාවෙලා :(

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    වෙලාවකට කාටවත් කතා නොකර ෆෝනුත් ඕෆ් කරලා පැත්තකට වෙලා ඉන්න හිතෙනවා, උඹලටත් මෙහෙම හිතිලා තියෙයිද
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොල්ලෝ 3ක්ම ඉන්න උබට උහොම හිතෙන එක පුදුමයිනේ බන්... :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    KasunKDP:23362603 said:
    කොල්ලෝ 3ක්ම ඉන්න උබට උහොම හිතෙන එක පුදුමයිනේ බන්... :baffled:

    මට උන් තුන කවදාවත් මගේ කර ගන්නෑ බෑ බන් , වැඩක් නෑ මන් මවන හීන :(
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    kata kiyala katha krannada bn :oo::oo:. kellek innava nan onna hari. apen mokak hari vedak karaganna thiyenava nam kattiya call karayi:yes::yes::yes:tikak hari fit eke inna yaluvekta hari A/L set ekata whatsapp message ekak danava ochara thama.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    Fbfocus:23362639 said:

    හ්ම්ම් ඒකත් ඇත්ත බන් මට නම් තනියම ඉන්න හිතෙනවා
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    හ්ම්ම් ඒකත් ඇත්ත බන් මට නම් තනියම ඉන්න හිතෙනවා

    හැම එකාම තම තමන්ගෙ වැඩ. Life එක බිසී වෙනවනම් ඔහොම වෙන් නෑ. ඒකයි මාත් ජොබක් හොයන්නේ :yes::yes::yes:මිසක් සල්ලි නැති නිසාම නෙවේ බිස්නස් එකක් තියෙද්දී
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    Fbfocus:23362687 said:
    හ්ම්ම් ඒකත් ඇත්ත බන් මට නම් තනියම ඉන්න හිතෙනවා

    හැම එකාම තම තමන්ගෙ වැඩ. Life එක බිසී වෙනවනම් ඔහොම වෙන් නෑ. ඒකයි මාත් ජොබක් හොයන්නේ :yes::yes::yes:මිසක් සල්ලි නැති නිසාම නෙවේ බිස්නස් එකක් තියෙද්දී

    :(
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    වෙලාවකට කාටවත් කතා නොකර ෆෝනුත් ඕෆ් කරලා පැත්තකට වෙලා ඉන්න හිතෙනවා, උඹලටත් මෙහෙම හිතිලා තියෙයිද

    Mata aurudu ganaka indala ohoma hithenawa bn ena call ekakwath answer karanna hithenne na ka ekkawath message karanna hithenne na. dan yaluwoth na. :sorry::sorry::sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    ArunaTelshan:23362712 said:
    වෙලාවකට කාටවත් කතා නොකර ෆෝනුත් ඕෆ් කරලා පැත්තකට වෙලා ඉන්න හිතෙනවා, උඹලටත් මෙහෙම හිතිලා තියෙයිද

    Mata aurudu ganaka indala ohoma hithenawa bn ena call ekakwath answer karanna hithenne na ka ekkawath message karanna hithenne na. dan yaluwoth na. :sorry::sorry::sorry:

    ඇයි බන් එහෙම වෙන්නේ?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    Mata aurudu ganaka indala ohoma hithenawa bn ena call ekakwath answer karanna hithenne na ka ekkawath message karanna hithenne na. dan yaluwoth na. :sorry::sorry::sorry:

    ඔවා ඔහොම තමා. යාලුවෝ කියන අය එක කාලෙකට විතරයි. ඔක්කොම තාවකාලිකයි. බොනවනම් පාටි දානවනම් ඔන්න කට්ටිය දුවගෙන එයි සෙට් වෙන්න නැත්නම් නෑ :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ එහෙම ඉඳල තියෙනව :D ඉන්දියන් කාරයො ගාව ඔහොම කරන භාවනාවකුත් තියේලු :yes: සුද්දො එහෙම ඇවිල්ල සති ගනං වචනයක්වත් කතා නොකර ඉඳල යනවලු :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    Pessimist:23362746 said:
    නෑ එහෙම ඉඳල තියෙනව :D ඉන්දියන් කාරයො ගාව ඔහොම කරන භාවනාවකුත් තියේලු :yes: සුද්දො එහෙම ඇවිල්ල සති ගනං වචනයක්වත් කතා නොකර ඉඳල යනවලු :yes:

    ඔයාවත් හිටියානම් මගේ ලඟ