එපා එපා මස් කරන්න කිරි දරුවාව

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එපා එපා මස් කරන්න කිරි දරුවාව




    පසුගිය දිනක සිරස පුවත් තුලින් දැක්වුණු පුවතකට මගේ හදවත සංවේදී විය. ඒ උදේ සිට රෑවන තෙක් ධර්මය අසන්නට හැකි අප රටේ ආශ්චර්යය මෙයදැයි හැඟුණු හෙයිනි. ඔබේ කියවීම සඳහා එය පහත දක්වමි.

    උපුටා ගැනීම

    දරු උපත්වලට සමාන ගබ්සා සංඛාවක්
    වසරකට මෙරට දරු උපත් සංඛ්‍යාවකට සමානව ගබ්සා කිරීම් සිදු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දීප්ති පෙරේරා පැවසුවේ, වසරකට මෙරට දරු උපත් තුන් ලක්ෂ හැත්තෑ දහසක් සිදුවන බවයි. ඒ හා සමානව ගබ්සා සංඛ්‍යාවක් සිදුවීම මෙරට මාතෘ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් බව ඇය සඳහන් කළාය. වෛද්‍යවරිය පැවසුවේ නිවැරදි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීමෙන් ගබ්සා කිරිම් වළක්වා ගත හැකි බවයි.

    උපුටා ගැනීම අවසන්

    මෙම පුවතට අනුව වසරකට මෙරට දරු උපත් තුන් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න ප්‍රමාණයක් සිදුවෙයි. එය ආසන්න වශයෙන් දිනකට 1000ක ප්‍රමාණයක් ලෙසට කිව හැක. දිනකට අප රටේ දරුවන් දහසක් දෙනා මෙලොව එළිය දකිද්දී තවත් එවැනිම දරුවන් බිහිකරවන කළල ප්‍රමාණයක් (දහසක් පමණ) ම්ලේච්ඡ ලෙස ඝාතනය කරමින් විනාශයට පත් කරන බව ඇසීමට තරම් අප මොන තරම් අවාසනාවන්තද? මෙය ධර්ම ද්වීපයක් යැයි පාරම්බාන අප රටට මොන තරම් අවමානයක්ද?:rolleyes:

    අප රටේ හරක් ගැන අනුකම්පාව දක්වන ධර්ම දේශකයන් වහන්සේලා/දේශපාලක තුමන්ලා/සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මේ ගැන නිහඬතාවක් දක්වන්නේ ඇයි?:rolleyes:

    ගව ඝාතන පනත් පාර්ලිමේන්තුවට ගෙන එන්නට වලිකන දේශපාලකයන් වහන්සේලා මේ සිදුවන ගබ්සා හමුවේ සංවේදී නොවන්නේ ඇයි?:rolleyes:

    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ කියා ගයනා බයිලා ගායකයන්ටවත් මේවා නොපෙනේද?:rolleyes:

    ඔවුන්ට හරක්ට තරම්වත් කිරි දරුවන්ගේ ජීවිත නොවටින්නේද?:rolleyes:

    මරන්නට යන හරකෙක් බේරා ගැනීම සඳහා සංවිධාන සාදා එමගින් ගවයින් නිදහස් කරනා රටේ ගබ්සා කරවන්නට යන කළලයක් රැක ගන්නට සංවිධානයක් හෝ කිසිවෙක් නොමැත්තේ යැයි පැවසීම කෙතරම් ලැජ්ජා සහගතද?:rolleyes:

    බුද්ධිමත් මිනිසුනි! මඳක් සිතන්න හෙට බිහිවන්නට සිටිනා කිරි දරුවන්ගේ මෙලොවට බිහිවන්නට ඇති අයිතිය සුරකිනු ‍පිණිස පෙරට එන්න. ඔබ කුමන දහම ඇදහුවද ඒ සෑම දහමකම එය කුසලක්මැ වන්නේය.:yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දරු උපත්වලට සමාන ගබ්සා සංඛාවක්
    Wednesday , 21 December 2011


    spacer.gif


    වසරකට මෙරට දරු උපත් සංඛ්‍යාවකට සමානව ගබ්සා කිරීම් සිදු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

    එහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දීප්ති පෙරේරා පැවසුවේ, වසරකට මෙරට දරු උපත් තුන් ලක්ෂ හැත්තෑ දහසක් සිදුවන බවයි.

    ඒ හා සමානව ගබ්සා සංඛ්‍යාවක් සිදුවීම මෙරට මාතෘ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් බව ඇය සඳහන් කළාය.

    වෛද්‍යවරිය පැවසුවේ, නිවැරදි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීමෙන් ගබ්සා කිරිම් වළක්වා ගත හැකි බවයි.

    Tag: Sri Lanka News, Newsfirst, Lankanews




    http://www.anvermanatunga.com/
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hmmmmmmmmmmmmm ...okata ithin machan precautions tikak ... ewa nawatanna danuwath karana eka amatarawa abortion ekak karana ekek nam nawatanna amarui... anith eka nawatthala wadakuth naa ...mokada ban epa nisa ne abortion eka karanne .... anith eka harak marana ekata kaagahana taram mama hithan naa okata action ganna puluwan kiyala ..... harak marana ekai mekai dekak... kohoma unath ape wage (india...africa ..pakistan burma ) lankawa unath ewa daneema madi...danna unuth hena careless....sahenna watina tread ekak ..... rep ++ machaoo
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ගබ්සා විතරක් නෙවෙයි ඔනර් කිලින්ග්ස් ගැනත් කියපං !

    ගබ්සා කරන එක වෛද්‍ය උපදෙස් මතත් කරනව, ලමයෙක්ට ජානමය, ක්‍රෝම්සෝම ආශ්‍රිත ලෙඩක් තිබේ නම්. මොකද මිනිහ මැව්ව දෙවියන් වහන්සේ කියන බුරුවාට හරියට ලමයෙක් හැදෙන එක කරගන්න බැරි නිසා. ඒ ගොනා නිසා හුඟක් ලමයි අත පය නැතිව ඉපදෙනවානේ. ඒකයි.
    :angry:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔබ තුමා මේ මොනවා කියනවද? අල්ලට මම වගේ ස්ත්‍රී දූෂකයෙකුට වත් දඬුවම් දෙන්න බැරිවුනානේ? මට වැදුන වෙඩිල්ලක් නෑ අය්යේ. මම ජොලියෙන් ඉන්නේ.:lol::lol::lol:

    අල්ල සර්ව බලධාරී නම් ඇෆ්ගනිස්තානයේ ඉරාකයේ ලිබියාවේ මැරෙන හම්බයෝ ටික බේරගන්න එපැයි. එක පිට එකා මැරෙනවා. බලන්න කෝ වැඩේ නේද. එකත් අල්ලගෙ මිරකල් එකක්ද කොහෙද? :dull::dull::dull:
    :rofl::rofl::rofl: