එපා කියූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආයෙත් එයි..! - CrAzY NaNde ULTRA..!

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    malabe IT park station eken iwara wenna thibbe. eke idan kaduwela haraha athurugiriyata extend karala. fort idan port city asse ring ekath add karala anatha sinhalunta thaama building nathi port city eke mano pahara gahala wadata yanna. e madiwata thibba route ekath completely change karala borella idan fort tika. maha ponnayage iskole anande issarahin yanna wenas karala, demand thiyanne ehen nemei. koheda ithin ekadipathi ponnayekwa geddi apitath hithanna thibbane :oo:

    3 billion USD x 10% in to maha ekage account
    ------ Post added on Feb 9, 2021 at 7:38 PM
    ado aparade ne. dan ehenam project eke 0% idala start karai.
    ethakota kalin thibba path eken loku wenasak wena nisa, kalin meken expect karapu efficient nathi wenawada
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167

    හැබැයි 103 බොරැල්ල - කොටුව වෙනම බස් line එකක් තියන්නේ ඔය කොටසේ සැලකිය යුතු පිරිසක් ගමන් කරන නිසා වෙන්න බැරිද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171

    😞
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ado aparade ne. dan ehenam project eke 0% idala start karai.
    ethakota kalin thibba path eken loku wenasak wena nisa, kalin meken expect karapu efficient nathi wenawada
    malabe idan kaduwelata anagathayedi extend karanna provisions thiyala thama kohomath kalin design kaleth. e unata kaduwela idan athurugiriyata danna tharam minissu na ewaye. borella idan fort wenakan thiyanne minissu ena than nemei drop karana than. serama office thiyana stretch ekatai priority one. maha ponnayage ananda vidyalayata nemei. minissunta e iskole assata gihin karanna deyak na. lotus tower issarahin yanneth na ethakota. anande iganaganna ekaalata ethana idan maradana gahanna thibba station ekata pain enna pana nathuwa athi man hithanne.

    borehole report tika witharai kalin eken ganna puluwan. stations viaducts depot rolling stock serama 0 idan aai design karanna one thawa awrudu 2k withara thisse kalin ewa gini thiyala maha ponnayage ananda rudawa samanaya karanna. eka iwara wela hadanna onna menna thiyala maha nakiyai uge aiyai wala kajja gahala andu maru unama patali kaaraya awilla aai wenas karai. design walatama 2 billion USD withara nasthi kara kara thawa awrudu 100k idala thama hadanne. 2011 arapu galle expressway eketh initial design patan gatte 1960 ganan walane :oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හැබැයි 103 බොරැල්ල - කොටුව වෙනම බස් line එකක් තියන්නේ ඔය කොටසේ සැලකිය යුතු පිරිසක් ගමන් කරන නිසා වෙන්න බැරිද?
    borella idan fort walata kohomath yanawa. ananda vidyalaya issarahinma yanne mokatada. eke inne abbagathayoda maha ekaata anuwa e kiyanne.

    mepara wath kaloth nam hodai.... :rolleyes:
    thibba km 16 karanna salli na kiyala cancel kalanam km 32k kohoma karannada. ppp giyath total ena cost ehen baagayak wath shape karaganna ba
     
    • Haha
    Reactions: pavanruka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    borella idan fort walata kohomath yanawa. ananda vidyalaya issarahinma yanne mokatada. eke inne abbagathayoda maha ekaata anuwa e kiyanne.
    Hambantota airport gahilla vagey thamai. Unge show ekata misak ratata vadak na.

    2011 arapu galle expressway eketh initial design patan gatte 1960 ganan walane :oo:
    Ohoma kiyanna epa. Baiyonta rideyi. :lol:
    ------ Post added on Feb 9, 2021 at 8:22 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    චීන ලබ්බවල් ජපානේ කරන්න ගත්තට අපේ රටේ කරගන්න තරම් සල්ලියක් අපිට නැහැ

    මට නම් කොයි රටෙන් හරි කෙරෙන්නයි ඕනේ අපේ රටට පාඩුවක් නොවී

    ඔයාට ආස ජපානෙන් විතරක් කරගන්න නම් ඒක වෙනම දෙයක්

    අපිට නම් කොයි රටෙන් කෙරුණත් කියල එකක් නෑ. grace period එකක් එක්ක අඩුම පොලියට ණය දෙන්න හදපු ජපානෙන් ගන්නේ නැතුව commercial rates වලට චීනෙන් ගත්තම අපිට අව්ල්.

    උඹට එහෙම නෑ කියල දන්නවා :rofl:

    malabe idan kaduwelata anagathayedi extend karanna provisions thiyala thama kohomath kalin design kaleth. e unata kaduwela idan athurugiriyata danna tharam minissu na ewaye. borella idan fort wenakan thiyanne minissu ena than nemei drop karana than. serama office thiyana stretch ekatai priority one. maha ponnayage ananda vidyalayata nemei. minissunta e iskole assata gihin karanna deyak na. lotus tower issarahin yanneth na ethakota. anande iganaganna ekaalata ethana idan maradana gahanna thibba station ekata pain enna pana nathuwa athi man hithanne.

    borehole report tika witharai kalin eken ganna puluwan. stations viaducts depot rolling stock serama 0 idan aai design karanna one thawa awrudu 2k withara thisse kalin ewa gini thiyala maha ponnayage ananda rudawa samanaya karanna. eka iwara wela hadanna onna menna thiyala maha nakiyai uge aiyai wala kajja gahala andu maru unama patali kaaraya awilla aai wenas karai. design walatama 2 billion USD withara nasthi kara kara thawa awrudu 100k idala thama hadanne. 2011 arapu galle expressway eketh initial design patan gatte 1960 ganan walane :oo:

    මොකක්ද බං මේ කරන්න හදන්නේ? උඹලගේ office අයින් කරලා කොටින්ම ඒ ප්ලේස් එක වෙන උන්ට rent එකට දීලත් ඉවරයිනේ.

    දැන් මොකක්ද මේ කරන්නේ?
     
    • Like
    Reactions: Ragna_SL

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mepara wath kaloth nam hodai.... :rolleyes:
    thibba km 16 karanna salli na kiyala cancel kalanam km 32k kohoma karannada. ppp giyath total ena cost ehen baagayak wath shape karaganna ba
    අපිට නම් කොයි රටෙන් කෙරුණත් කියල එකක් නෑ. grace period එකක් එක්ක අඩුම පොලියට ණය දෙන්න හදපු ජපානෙන් ගන්නේ නැතුව commercial rates වලට චීනෙන් ගත්තම අපිට අව්ල්.

    උඹට එහෙම නෑ කියල දන්නවා :rofl:

    මොකක්ද බං මේ කරන්න හදන්නේ? උඹලගේ office අයින් කරලා කොටින්ම ඒ ප්ලේස් එක වෙන උන්ට rent එකට දීලත් ඉවරයිනේ.

    දැන් මොකක්ද මේ කරන්නේ?
    korean firm ekakata pangaththu karanna yanawa aluthen feasibility study idalama karanna. apiwa gani kohen kalath. habai thawa awrudu 1.5k 2k thisse aai design karagana dagalanna one maha ekage ananda athal ekata. 2023 di withara 3 billion USD withara cost ekak aran pennuwama ada ada idi salli na dan dollar ekath 350i kiyala. ita passe awrudde andu maru unama anik set eka awilla eekath cancel karai
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    thibba km 16 karanna salli na kiyala cancel kalanam km 32k kohoma karannada. ppp giyath total ena cost ehen baagayak wath shape karaganna ba

    korean firm ekakata pangaththu karanna yanawa aluthen feasibility study idalama karanna. apiwa gani kohen kalath. habai thawa awrudu 1.5k 2k thisse aai design karagana dagalanna one maha ekage ananda athal ekata. 2023 di withara 3 billion USD withara cost ekak aran pennuwama ada ada idi salli na dan dollar ekath 350i kiyala. ita passe awrudde andu maru unama anik set eka awilla eekath cancel karai
    සිඟිති ඉස්කෝල මනසිකත්වේ තියන එවුන් රටක නායකයෙක් උනාම ඔහොම තමයි.

    කොස්ට් එක අඩු කරයි ප#ක්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපිට නම් කොයි රටෙන් කෙරුණත් කියල එකක් නෑ. grace period එකක් එක්ක අඩුම පොලියට ණය දෙන්න හදපු ජපානෙන් ගන්නේ නැතුව commercial rates වලට චීනෙන් ගත්තම අපිට අව්ල්.

    උඹට එහෙම නෑ කියල දන්නවා :rofl:

    ජපානේ කරන ගානට** වඩා අඩුවෙන් ඉහල තත්වයේ චීන සමාගමක් ඉහල ගුණාත්මක බවින් යුක්තව මේක කරනවා නම් චීනෙට දුන්නට කමක් නැහැ

    ජපානේ කරන ගානට** වඩා අඩුවෙන් ගුණාත්මක බවින් අඩුව චීන්නු මේක කරන්න හදනවා නම් මේක ජපානෙට කරන්න දෙන්න

    ඉහල ගුණාත්මක බවින් යුක්තව ජපානේ මිලට** අඩුවෙන් වෙනත් පිළිගත් සමාගමකින් මේක කරන්න එනවා නම් කොයි රටෙන් හරි ඒකට මේක දෙන්න

    ගුණාත්මක බවන් සමානව හා ජපානේ ගානටම(වන්දිය නොසලකන ලදී) චිනේ හරි වෙන රටක් හරි කරන්න ආවොත් ජපානෙට මේක දෙන්න

    ** වෙන රටකට දීම නිසා ජපානෙට වන්දි ගෙවන්න උනොත් ඒ වන්දියයි ප්‍රොජෙක්ට් කොස්ට් එකයි දෙකේම එකතුව ජපානයේ ගාන ලෙස සලකන ලදී

    *** වෙන රටක් දෙන ලෝන් එක හා කොන්දේසි හා ප්‍රොජෙක්ට් එකේ සියලු එකගතා ජපන් ඒවාට සමානයි යන්න සලකන ලදී

    යම් විදියකින් ප්‍රොජෙක්ට් කොන්දේසි හා ලෝන් කොන්දේසි අපිට වාසි විදියට වෙනස් වේ නම් යන වියදම ජපානේ වියදමම** නම් කෙරෙන තත්වයත් එකම නම් එහෙම කරන්න එන ඕනේ රටකට මෙක දෙන්න

    යම් විදියකින් ප්‍රොජෙක්ට් කොන්දේසි හා ලෝන් කොන්දේසි අපිට අවාසි විදියට වෙනස් වේ නම් යන වියදම ජපානේ වියදම** හෝ ඊට අඩු වුවත් කෙරෙන තත්වයත් එකම වුවත් ජපානෙට මෙක දෙන්න

    කොටින්ම අපේ රටට හොදක් වෙන විදියට වැඩේ කෙරුනා නම් මට ඒ ඇති
     
    • Like
    Reactions: pavanruka

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපෙ ළමයිනුත් ඕම හිතයි
    ඕවා තියෙන රටවල ගිහිං ළමයි හැදුවම උන්ට ඔය ප්‍රශ්න නෑ. හිතපං උඹලට වඩා ලින්ඩා කොච්චර බුද්ධිමත්ද කියලා🤣🤣

    මට එක බයයි තියෙන්නේ. කරුමට කොරෝන වත් හැදිලා අකාලේ සෙට්ටපෝච්චි වෙලා ආයේ ඔය ගුබ්බෑයමේ ඉපදුනොත් හැමිනෙනවා.😳
     
    Last edited:
    • Haha
    Reactions: Ragna_SL

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda

    උබ හයිටියෙ නේද. දියුණුද බන් ලංකාවට වැඩිය
     
    • Wow
    Reactions: BuLaTha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ හයිටියෙ නේද. දියුණුද බන් ලංකාවට වැඩිය
    කෙන්යා බං. හිතපං ලංකාවට වඩා කෙන්යා හොඳයි කිවිවම උඹළට තියෙන තත්වේ🤣🤣
    උඹලගේ ළමයින්ට මූදෙ පනින්න හිතෙයි😶
     
    • Wow
    Reactions: Ragna_SL

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කෙන්යා බං. හිතපං ලංකාවට වඩා කෙන්යා හොඳයි කිවිවම උඹළට තියෙන තත්වේ🤣🤣
    උඹලගේ ළමයින්ට මූදෙ පනින්න හිතෙයි😶
    Oya ratawal dekema arthike lokuwenasak na bn.
    250,000 withara monthly income ekak tynwanm lankawath aulak na.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හැබැයි 103 බොරැල්ල - කොටුව වෙනම බස් line එකක් තියන්නේ ඔය කොටසේ සැලකිය යුතු පිරිසක් ගමන් කරන නිසා වෙන්න බැරිද?
    Me yaka puduma yakek erozan version ekakma tama eda nelum kuluna loku ayajanayak kiyapu thadima musala wahallek 😂🤣😂🤣 hmadama rachana liyala dan lawata allanawa yako thoge wahalkama wahanna be ehema prashna ahuwa kiyala 🤣