කැරි වැස්ස හුත්ටෝ. උඩේ ආවෙත් තෙමීගෙන, දැන් යන්න වෙන්නෙත් තෙමීගෙන. එපා වෙනව හුත්ටෝ. 


කුඩයක් අරන් බයික් එකේ යන්නෙ කොහොමද බිජ්ජො. මහ ජරා වැස්සක්.වැස්සට බනින්න එපා බන් , කුඩයක් අරගෙන පලයන්![]()
බයිසිකලේ යනවාම් Rain Coat එකක් අරන් පලයන්කුඩයක් අරන් බයික් එකේ යන්නෙ කොහොමද බිජ්ජො. මහ ජරා වැස්සක්.

හිම වැටෙනකොට අඩපන් බල්ලෙක් වගේ තව මාසෙකින් දෙක්කින්වැස්ස.... උඩේ ආවෙත් තෙමීගෙන , දැන් යන්න වෙන්නෙත් තෙමීගෙන. එපා වෙනව