මචන්ලා එපා වීම ඇතිවන්නෙ ඇයි? දෙයක් එක දිගට කරන් යන්න එපා වෙන්නෙ ඇයි?
job එකට යන්න එපා වෙන්නෙ ඇයි? සින්දුවක් ඇහුවට film එකක් බැලුවට තෘප්තියක් නැත්තෙ ඇයි?
කලකිරුනු ගතියක් දැනෙන්නෙ ඇයි?

සිංහලෙන් කියපන්![]()
හූම් මටත් ඕක තියෙනවා මං හිතන්නේ කොච්චර වටින දෙයක් උනත් ඒක දමල ගහල එන්න දෙපාරක් හිතන් නැති සීන් එකක් තියෙනෝ, ජෝබ් එකක් කරත් මාස හයයි උපරිම, දැන් යන්න ඉන්න ඒකෙවත් අවුරුද්දක් දෙකක් ඉන්න ඕන
ඒකට තමන් ආස දෙයක් කරන්න දෙපාරක් හිතන්න එපා මචන්, ෂුවර් එකට උබට කෙල්ලෙක් නැතිව ඇති, කෙල්ලෙක් අතින්වත් අල්ලල නැතුව ඇති,
අනිත් අය හෙල්ප් කරයි මචන්
මචන්ලා එපා වීම ඇතිවන්නෙ ඇයි? දෙයක් එක දිගට කරන් යන්න එපා වෙන්නෙ ඇයි?
job එකට යන්න එපා වෙන්නෙ ඇයි? සින්දුවක් ඇහුවට film එකක් බැලුවට තෘප්තියක් නැත්තෙ ඇයි?
කලකිරුනු ගතියක් දැනෙන්නෙ ඇයි?
job 10k witharala karala, business karala kelogena anthimata field wenas karala awurudu 7 k job kala onna. ekath epa wunath kalin kapu katta matak wena nisa sielent eke innawa.

මචන්ලා එපා වීම ඇතිවන්නෙ ඇයි? දෙයක් එක දිගට කරන් යන්න එපා වෙන්නෙ ඇයි?
job එකට යන්න එපා වෙන්නෙ ඇයි? සින්දුවක් ඇහුවට film එකක් බැලුවට තෘප්තියක් නැත්තෙ ඇයි?
කලකිරුනු ගතියක් දැනෙන්නෙ ඇයි?