එපා වෙලානම් බලන්න - Peaceful Warrior (2006)

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ඊයෙ මේක බැලුව. @CoolMan88 තමයි බලපන් කිව්වෙ.

    මම වගේ ජීවිතේ කිසි තේරුමක් නෑ, එපා වෙලා ඉන්නෙ වගේනම් බලන්න.
    කික් එකක්, පොඩි බූස්ට් එකක් ලැබෙයි. (කොච්චර වෙලා කික් එක තියෙයිද කියන එකනම් දන්නෙ නෑ)

    Peaceful Warrior (2006)

    Dan, a college student and a world-champion gymnast, is disturbed and wants to add some meaning to his life. A chance encounter leads him to discover an enlightened way ahead.

    බොහොම ස්තූතියි මචං @CoolMan88.

    "Enjoy the journey, not the destination."