ආපු සැබෑ අරගලය හෙමිට උඩ යට මාරු වෙමින් පවතිනවා
මහජන බලය හෙමිට පාගමින් තියෙනවා පොලිසියට ආමිඑකට මිනිස්සුන්ට එරෙහිව බලය පාවිච්චි කරන්න බලකරමින් ඉන්නවා
නිතිය හෙමින් කොනිත්තමින් ඉන්නවා
හරින්ලා මොකට ගෝටාට බැන්නද මන්දා උබලට වමනෙට එන්නේ නැද්ද ?
භුමියේ මිනිස්සුන්ට ටිකෙන් ටික රස්සා නැති වෙනවා කන්ස්ට්‍රක්ෂන් 90% වැහිලා ලක්ෂ ගානකට ආදායමක් නැහැ
වාහනේ වීදුරුවෙන් එලිය බලන් රට වටේ යනකොට පේනවා
මිනිස්සු ඉන්නේ මහා පිඩනයක, මුහුණු අදුරු වෙලා ගොඩක් අයගේ විශේෂයෙන් දරුවෝ ඉන්න දෙමාපියන්ගේ
පොඩි පොඩි ව්‍යාපාර වැහිගෙන යනවා කඩවල් බදු දෙන්න බෝඩ් දාල හැමතැනම
මාසයක් පුරා මාසයක් පාර්ලිමෙන්තුව රැස් උනා ප්‍රයෝජනයක් දැක්කද ?
දේශපාලනය කලකිරිලා තියෙන්නෙම අන්තෙටම
බයිසිකලෙන් ස්වීප් විකුණන බස් වල පොත් කඩල විකුණන තණකොළ කපලා ජිවත් උන මේසෙන් වැඩ අත් උදව් කරුවෝ පාරවල් අයිනේ එක එක ඒවා විකුණන අය ලිස්ට් එක හෙන දිගයි මචන්ලා මේ මිනිස්සු ඒ අයගේ දරුවෝ කොහොම ජිවත් වෙනවද මන්දා අපි තාමත් කාලා ඇදලා හිටියට මේ මිනිස්සු මෙහෙම මිරිකෙන්න ගත්තොත් ලොකු පිපිරීමක් වෙනවා සමාජයේ

Last edited: