එපා වෙලා නැද්ද උබලට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආපු සැබෑ අරගලය හෙමිට උඩ යට මාරු වෙමින් පවතිනවා

    මහජන බලය හෙමිට පාගමින් තියෙනවා පොලිසියට ආමිඑකට මිනිස්සුන්ට එරෙහිව බලය පාවිච්චි කරන්න බලකරමින් ඉන්නවා

    නිතිය හෙමින් කොනිත්තමින් ඉන්නවා

    හරින්ලා මොකට ගෝටාට බැන්නද මන්දා උබලට වමනෙට එන්නේ නැද්ද ?

    භුමියේ මිනිස්සුන්ට ටිකෙන් ටික රස්සා නැති වෙනවා කන්ස්ට්‍රක්ෂන් 90% වැහිලා ලක්ෂ ගානකට ආදායමක් නැහැ

    වාහනේ වීදුරුවෙන් එලිය බලන් රට වටේ යනකොට පේනවා

    මිනිස්සු ඉන්නේ මහා පිඩනයක, මුහුණු අදුරු වෙලා ගොඩක් අයගේ විශේෂයෙන් දරුවෝ ඉන්න දෙමාපියන්ගේ

    පොඩි පොඩි ව්‍යාපාර වැහිගෙන යනවා කඩවල් බදු දෙන්න බෝඩ් දාල හැමතැනම

    මාසයක් පුරා මාසයක් පාර්ලිමෙන්තුව රැස් උනා ප්‍රයෝජනයක් දැක්කද ?

    දේශපාලනය කලකිරිලා තියෙන්නෙම අන්තෙටම

    බයිසිකලෙන් ස්වීප් විකුණන බස් වල පොත් කඩල විකුණන තණකොළ කපලා ජිවත් උන මේසෙන් වැඩ අත් උදව් කරුවෝ පාරවල් අයිනේ එක එක ඒවා විකුණන අය ලිස්ට් එක හෙන දිගයි මචන්ලා මේ මිනිස්සු ඒ අයගේ දරුවෝ කොහොම ජිවත් වෙනවද මන්දා අපි තාමත් කාලා ඇදලා හිටියට මේ මිනිස්සු මෙහෙම මිරිකෙන්න ගත්තොත් ලොකු පිපිරීමක් වෙනවා සමාජයේ
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලග බුවෙක් ඉන්නවා, එදා ඉදන්ම වීල් එකෙ අයිස් ක්‍රීම් විකුනපු. පොරට වීල් 3 ක් තියනවා.

    අන්න අද වීල් 2ක් විකුනන්න දාල. තෙරුමක් නෑලු පෙට්‍රල් කේස් එකත් එක්ක.

    හැබැයි පොරට තිබ්බ, ශෙඩ් එක ගාව ඉන්න.
    මිනිස්සු පෝලිමෙ ඉන්න ගමන් තිබහට හරි අයිස් ක්‍රීම් ගන්නවනෙ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    1932384891-4ce14201dc30f197d4d55161f9f4f070.jpg
     
    • Sad
    Reactions: B.Chat

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අරගලය තුලින් බැසිල් කොටු කර පන්නා දමනු තුරු පාර්ලිමේන්තුවෙන් ජනතාවාදී තීන්දු තීරණ නොලැබේවී. පාර්ලිමේන්තුවේ පොහොට්ටු ඔළු ගෙඩි පාලනය කරන හස්තය ඔහුයි. #GoHomeGota2022
    Pathum

    this should be happen
    Even it is not highlighted
    There are things should be done.
    hope people will continue this without fullstop.
     
    • Sad
    Reactions: B.Chat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    ලග බුවෙක් ඉන්නවා, එදා ඉදන්ම වීල් එකෙ අයිස් ක්‍රීම් විකුනපු. පොරට වීල් 3 ක් තියනවා.

    අන්න අද වීල් 2ක් විකුනන්න දාල. තෙරුමක් නෑලු පෙට්‍රල් කේස් එකත් එක්ක.

    හැබැයි පොරට තිබ්බ, ශෙඩ් එක ගාව ඉන්න.
    මිනිස්සු පෝලිමෙ ඉන්න ගමන් තිබහට හරි අයිස් ක්‍රීම් ගන්නවනෙ
    ඒම ක්‍රියෙටිවිටි එකක් තමා ඕනි කරන්නෙ මේ වෙලාවෙ. එත් ඕක හිතෙන්න මයින්ඩ් සෙට් එක වෙනස් වෙනව කියන එක ගේමක් මේ නෙගටිව් වයිබ්ස් අස්සෙ.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,841
    113
    Abyss
    කිව්වට විශ්වාස කරන්නේ නෑ අපිට ඉස්සරහ ගෙදර ඉන්නේ mechaniical engineer කෙනෙක්.
    පොරට තිබ්බ premio එක විකුණලා FD දාල කියහන්කෝ.. office එකෙන් දුන්න වාහනේ දිගටම
    පාවිච්චි කරනවලු..ඉස්සරහට ගොඩක් අමාරු කාලයක් එයි වගේ.. :(
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කලු කොඩි දාන් පුක දුන්නට කවුද තනතුරු දාල යන්නෙ
    these people deserve hell in this life. balapan borudakiyanne MR ta wechcha de thota wena dawasat blamu. aniwa mu uneducated ekek natham Rajapassa gen wasi labena bath blaayek
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    these people deserve hell in this life. balapan borudakiyanne MR ta wechcha de thota wena dawasat blamu. aniwa mu uneducated ekek natham Rajapassa gen wasi labena bath blaayek
    just felt pity for them, we don't need to jump that mud bath let them say what they want
     
    • Like
    Reactions: nikdw

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ප්‍රසිද්ධියේ අඬන පිරිමි සත පහකට විශ්වාස කරන්න ඵපා කියන්නේ ඔන්න ඕකයි...:D






    කූට්ටම පොඩි හරීන් පිම්පියා කම්බා හොරා :ROFLMAO: 🤮
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අරගලය කියලා එකක් නෑ පුතා කිසිදාක බලයට ආ නොහැකි සීයට තුනේ ජෙප්පෝ, සාමාන්‍ය ජන ජීවිතය අවුල් කරලා පොඩි ඇටෙන්ෂන් එකක් ගන්න කරන වැඩක් නේ ඕක