එපා වෙලා බං තියෙන්නේ😐

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තනියම ඉන්න එකේ සැප නං නිමක් නෑ. උපරිම පවුළේ කට්ටිය. යාලුවෝ එක එකා පවුලට එකතුවුනාම ප්‍රශ්ණත් එක එක වැඩිවෙනවා. උන්ගේ ප්‍රශ්ණ බේරන්න උදව් ඉල්ලන්න ආවම එපාවෙනවා. 😐

    උඹළ වුනත් තමුන්ගේ ප්‍රශ්ණ තනියම විසඳගනිල්ල යාලුවන්ට නිදහසේ නිදාගන්න දීල😐
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    Tom Cruise GIF
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    උඹළ වුනත් තමුන්ගේ ප්‍රශ්ණ තනියම විසඳගනිල්ල යාලුවන්ට නිදහසේ නිදාගන්න දීල😐
    අපි නම් ඔහොම තමයි නමුත් එහෙම බැරි උනුත් බහුලයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    දැන් නාකියි😐

    tom-cruise-will-close-out-the-paris-olympics-with-a-stunt-v0-ZUr91RU5oJLg5kmpue_Jqz7XLbbEYK6Ez4FehKhVWJc.jpg

    නාකි උනත් කොල්ල වගේ :P

    මම ජීවත් වෙන්නෙ තනියම බන්. වෙන උන්ගෙ උට්ට්වල් හොයන්න යන්නෙත් නෑ මගේ ප්‍රශ්න තනියම විසදගෙන ඉන්නව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි නම් ඔහොම තමයි නමුත් එහෙම බැරි උනුත් බහුලයි
    එපාවෙනවා. මේ බේසිකයෝ ගඟේ මූදේ පනිනවා කියල ළමයි එක්ක යනවා ගෑනු කෝල්කරලා අපිට කියනවා. වයිෆුත් ගිහිල්ල පොඩ්ඩක් යාලුවව බලල එන්න කියනවා. අන්තිමට අරූ ගඟේ පනින්නේ නැතිව ගෙදර ආවොත් මට පොලු පාර උඹ මොකද මගේ ගෑනි එක්ක කරන්නේ කියල🤬
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    එපාවෙනවා. මේ බේසිකයෝ ගඟේ මූදේ පනිනවා කියල ළමයි එක්ක යනවා ගෑනු කෝල්කරලා අපිට කියනවා. වයිෆුත් ගිහිල්ල පොඩ්ඩක් යාලුවව බලල එන්න කියනවා. අන්තිමට අරූ ගඟේ පනින්නේ නැතිව ගෙදර ආවොත් මට පොලු පාර උඹ මොකද මගේ ගෑනි එක්ක කරන්නේ කියල🤬
    Oya peththeth ehemeyi
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    • Haha
    Reactions: Lovtus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොනාද බන් උන්ට ඔච්චර තියන ප්‍රශ්න.උබ හැමදාම අරූගේ ගෑනියි අරකිගේ මිනිහයි වලි කියයි,අඩනවා කියයි 🤔.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මොනාද බන් උන්ට ඔච්චර තියන ප්‍රශ්න.උබ හැමදාම අරූගේ ගෑනියි අරකිගේ මිනිහයි වලි කියයි,අඩනවා කියයි 🤔.
    මූගෙ ගෑනි නයිට් ක්ලබ් එකක පෝල් ඩාන්සින් කරන්නෙ.
    රෑට බීලා ඇවිත් මූට ගහනවා. රබර් පයියකින් පුකේ අරිනවා. හයි හීල්ස් දාලා ඇට දෙක පාගනවා
     
    • Haha
    Reactions: Honda.putha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාම ඇන ගත්තේ නැද්ද ඉන්දියන් ගෑනිට?
    මේ ඉන්දියන් එකී නෙමෙයි මෙහේ එකී. කෝකටත් මම දුවවත් අරන් ගියේ🤬
    ඒකට අනිනවනං දැන් දහ පාරක්වත් අනලා.
    ඉන්දියන් ගෑනිත් ලබන මාසේ ඩිවෝස් වෙනව කිව්ව.

    ඉන්දියන් එකානං මේ ගේම් එකමයි ගහන්නේ. දෙන්නම හොඳම යාලුවෝ. ගෑනි ඩොක්ට කෙනෙක් ඌ ගෑනිගේ දත් සෙට් එකම ගලවනවා.
    The-Tinder-Swindler.jpg

    😐

    දුක අහන සීන් එක ලංකාවේ ඉද්දිත් කොහෙන් කැරකිලා හරි මටමයි සෙට්වෙන්නේ. ඒ හැම එකීටම අරින්න නං තිබුනා. කොහෙද ඉතින් සත්‍ය ප්‍රේම බුංග රාජනේ.
     
    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මේ ඉන්දියන් එකී නෙමෙයි මෙහේ එකී. කෝකටත් මම දුවවත් අරන් ගියේ🤬
    ඒකට අනිනවනං දැන් දහ පාරක්වත් අනලා.
    ඉන්දියන් ගෑනිත් ලබන මාසේ ඩිවෝස් වෙනව කිව්ව.😐

    දුක අහන සීන් එක ලංකාවේ ඉද්දිත් කොහෙන් කැරකිලා හරි මටමයි සෙට්වෙන්නේ. ඒ හැම එකීටම අරින්න නං තිබුනා. කොහෙද ඉතින් සත්‍ය ප්‍රේම බුංග රාජනේ.
    ඇනගන්න බැරි දුකට මේකෙ ත්රේඩ් දාලා නිකන් සත්‍ය ප්‍රේමය ගැන ටෝක් දෙන්ඩ එපා පොන්ස්